හරි බං එල.. උඹ මාර මීටරයක් බං.. උඹ මගෙ හොරේ අල්ලගත්ත නේද ?ආ RLT4U උබ ලොග් වෙලාම හිටපන් වෙන උන්ගෙ එවගෙන් ලොග් උනා නම් නරියා
ඒ උනාට උඹ මං අහපු එකට උත්තරයක් දුන්නෙ නෑනෙ 
හරි බං එල.. උඹ මාර මීටරයක් බං.. උඹ මගෙ හොරේ අල්ලගත්ත නේද ?ආ RLT4U උබ ලොග් වෙලාම හිටපන් වෙන උන්ගෙ එවගෙන් ලොග් උනා නම් නරියා
ඒ උනාට උඹ මං අහපු එකට උත්තරයක් දුන්නෙ නෑනෙ 
Kellanwa ????![]()
හරි බං එල.. උඹ මාර මීටරයක් බං.. උඹ මගෙ හොරේ අල්ලගත්ත නේද ?![]()
ඒ උනාට උඹ මං අහපු එකට උත්තරයක් දුන්නෙ නෑනෙ
![]()
කලින් පොස්ට් බලපන් උබව අපි ඉස්සර ඉදලා දන්නවා , හොරුන්ට හොදයි අරුගෙ ප්‍රාඩො බලලා උබ මොකද කරෙ
thank you machan මන් අඩුවට කරේ Sample හොයාගන්න ඕනේ නිසා මගේ ලග E-commerce ඒවා අඩුයි අනිත් මම හදපු ඒවා ගේ යට ඒ අය ගේ නම ගහා ගන්නවා හැදුවට පස්සේ සයිට් එකක් හදන්න අවාම පොෆිලෝ එක එවන්න කියනවා. ඉතින් දෙන්න සයිට් නෑ සමහර දේවල් වලට එකයි අඩුවට කරේ දැන් නම් ලක්ෂට කරන්නේ
සයිට් එක හදලා ඉවර කරන්න දුන්නේ නෑ මෙයා එක එක අවුල් හදනවා එතකොට අවුල් එනවා.
මේ සයිට් එකේ යට එයාගේ නම ගහන්න කිව්වා මම කිව්වා කතන්දරේ ඊට පස්සේ එයා කිව්වා මගේ නම ගහන්න දෙන්නම් කියලා . හැබැයි මගේ ලග හොස්ට් කරන්න දෙන්න බෑ කිව්වා. වෙන තැනක හොස්ට් කරනවා කිව්වා. එකෙන් ම ත්රෙනවා නේ ලින්ක් එක පස්සේ අයින් කරන්න කියලා ඌ එහෙම කියන්නේ මට පස්සේ මේක කරන එක එපා උනේ එකයි අඩුවට මම මැරීගෙන කරන්නේ මගේ ලින්ක් එක ගහගන්න ඕනේ නිසා එකක් මම ලස්සනට සයිට් එක හදලා අඩුවට අතේ සතේ නැතුව මාස ගානක් මහන්සි වෙලා එයාගේ කොම්පැනියේ නම යන්නේ Sub එකක් නම් Sub එකක් කියන්න ඕනේ එහෙම කියන්නේ නෑ Sub එකක් නම් මගේ නම නොගහා හදලා දෙනවා කතා කරලා වැඩක් නෑ මේවා ගැන.
Home Page එකේ Slider එක තමයි දැම්මේ Custom Code ඕක ආවේ 123 කියලා එයා Slider එකක් දාන්න කිව්වා. මම දැම්මා එත් එකේ පාට වෙනස් කරන්න බෑ තීම් එකේ පාටට CSS එකෙන් කොලොත් Update වෙනකොට Plugin එක මෙයාට එක මම අය සැරයක් හදන්න වෙනවා. එක නිසා Pro එක ගන්න කිව්වා සල්ලි නෑ කිව්වා එක ගන්න ඊට පස්සේ මගෙන් උදව් ගන්න මල්ලි කෙනක්ට දුන්නා එයාට php developer කෙනක් Wordpress A-Z කියලා දුන්නේ මන් එයාට කිව්වා මේක කරලා දෙන්න කියලා කිසි මනුසකමක් නෑ ඒ මල්ලිත් මම ඌට මාර විදියට උදව් කරලා තියෙනවා උදව් ඕනේ වෙලාවල් වලදී උට Orders 5-6 හොයලා දීලා තියෙනවා ඌ මේකට 4000 ඉල්ලුවා Custom Code හදන්න කියලා. ඌ හදපු Custom Code එකක් නෑ ඌ CSS එකේ පාට වෙනස් කරේ එකනම් මට පුලුවන් Console එකෙන් කෝඩ් එක හොයලා පාට වෙනස් කරලා දාන්න තියෙන්නේ සිම්පල් වැඩක් මේ වැඩෙන පස්සේ තමයි මිනිස්සු අදුර ගත්තේ මන් කිසි කෙනක් ට ෆ්‍රී හෙල්ප් කරන්නේ නෑ අය. එක හදන්න Use කරපු Plugin එක - Post Carousel Slider for Elementor මට හදා ගන්න බැරි උනා නමේ එයා 10000 පොඩි සයිට් එකක් කියලා පස්සසේ එක එක වෙනස් කරන්න ගත්තා එහෙම කිව්වා ම මම අතර මන් වෙනවා නේ ඔකොටම හරි යන්න මිල කියල තියෙනකොට ඉතින් Plugin එක එයාට අරන් දෙන්න බැරි නිසා මම අඩුවට කරන කෙනක් set කරේ අනික අනිත් එක එයා තව sms getway / payment getway / Social Login මේවා ඉල්ලන්න ගත්තා E-mail spam යන්නේ නැති වෙන්න හදන්න කිව්වා මම සියලු දේවල් තීරණය කරලා 45000 ඕනේ කිව්වේ ඔයාටම තේරෙනවා නේ View attachment 105307
හන්දියේ තේ කඩෙන් Cappuccino ඉල්ලනවා වගේ වැඩක් බන්ube message eka kiyewwa. thanks. nissan eka deela godak kal. eke yana ekawa nam bawanna epa. anika mawa bawanna ubata man karapu weredda mokadda?
uge prado magulak dekke na man. ka
uba me karana wede nisa wenne ube business walata hodak nam newe.
kohomada ban minihek ubawa wiswasa karala wedak denne mehema kalama.
deyak danna kalin tikak hithapan hodata. man me kiyanne ube hodata. tharaha ganne nethuwa weda karapan good luck
ube message eka kiyewwa. thanks. nissan eka deela godak kal. eke yana ekawa nam bawanna epa. anika mawa bawanna ubata man karapu weredda mokadda?
uge prado magulak dekke na man. ka
වැඩ නෑ කියල හිතුවද යකෝ මේකටම වෙලා ඉන්නRLT4U වෙන උන්ගෙ එකවුන්ට් වලින් ලොග් වෙන්න කියලා උබට කවුද කිවුවෙ
දිගටම ලොග් වෙලා හිටපන් පොස්ට් දාපු ගමන් ඔෆ්ලයින් යන් නැතුව

වැඩ නෑ කියල හිතුවද යකෝ මේකටම වෙලා ඉන්න![]()
උඹේ හරි ප්‍රොෆයිල් එකෙන් වරෙංකො බං ඇරියස් කවර් කරන්න .. බයද ඊයෙ පෙරේද හදාගත්ත එකකින් එන්නෙ...උබ අර මිට්ශුබිශි කාරයාද , උත් කරන්නෙ ඔකමයි
RLT ගේ කම්පැනි එක රෙගිස්ටර්ඩ් නම් ( ප්‍රවිවට් ලිමිටඩ් එකක් නම් ට්හවත් හොදයි )සිරාවට
කස්ටමර්ගේ පැටිකිරියම එලියට දාලා
නදුනා උඹට නම් සිරාවටම පිස්සු
සයිකෝ. උඹ අමු ලෙඩෙක් යකෝ
සිරා කියන්නේ. ඔහොම කරන්න එපා යකු
මේවා ප්‍රයිවෙට් සීන් නේ
එලිපිට රිවිල් කරන්න එපා රාජකාරි රහස්
බයයි බොල තෝ එක්ක වැඩ කරන්න දැන් නම්
kohomada hariyatama kiyanne u thamai tintin kiyala oppu karala pennuwoth piliganna puluwan, umbata puluwan da eka oppu karanna,?@RLT4U කො ටින්ටින්
උඹේ හරි ප්‍රොෆයිල් එකෙන් වරෙංකො බං ඇරියස් කවර් කරන්න .. බයද ඊයෙ පෙරේද හදාගත්ත එකකින් එන්නෙ...
උබ අර මිට්ශුබිශි කාරයාද , උත් කරන්නෙ ඔකමයි
RLT ගේ කම්පැනි එක රෙගිස්ටර්ඩ් නම් ( ප්‍රවිවට් ලිමිටඩ් එකක් නම් ට්හවත් හොදයි )
මු කරපු වැඩේට අරින්නහ් පුලුවන් මුට ජිවිත කාලෙටම වන්දි ගෙවන්නහ් ..
නිතිය වත් හරියට දන්නෙහ් නැති එකෙක් නෙහ් මෙ වෙබ්සයිට් හදන්නෙහ් ...
හොස්ටින්ග් දෙන එකෙක් කියනවා උගේ හොස්ටින්ග් එක බලෙන් තව කෙනෙක් ගන්නහ් යනවලු ..
බැලින්නම් අර ඩොමෙන් වලට ගහනහ් ස්පැම් එකක් දැකලා ...
එතනින්ම මැනගනින්ගේ වෙබ්සයිට් හදනහ් එකාගෙ දැනුම ..