මේකේ එකෙක් ට සයිට් එකක් හදලා වෙච වැඩක්

Status
Not open for further replies.

Luntamus

Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    RLT4U වරෙන් එලියට කොල්ලන්ට පෙන්නපන් උබෙ ප්‍රාඩො එකෙ පොටො
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    පිදුරු දානව නේහ්... :D :D :D

    උබත් දාපන් උබෙ වන්ඩියෙ පොටො RLT4U ප්‍රාඩො එකෙ පොටො දාලා පිටු 100 සයිට් එකක් 10000 ට හාදා ගත්තා
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113

    ලෝකෙට ස්ටේටස් පෙන්නන්න පුකේ අමාරුවක් නෑ බං..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,618
    113
    මේ මනුස්සයට කියල සයිට් හොස්ට් කරගත්ත උන් චෙක් කරගන්න වෙයි ඇත්තටම වෙන වෙන වැඩ වලට යූස් වෙනවද කියල ඔය ඩොමේන් එහෙම. මෙහෙම ක්ලයන්ට්ලගෙ ප්‍රයිවසි එක බින්දුවට දාන එකෙක් දැක්කමයි.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    RLT ගේ කම්පැනි එක රෙගිස්ටර්ඩ් නම් ( ප්‍රවිවට් ලිමිටඩ් එකක් නම් ට්හවත් හොදයි )
    මු කරපු වැඩේට අරින්නහ් පුලුවන් මුට ජිවිත කාලෙටම වන්දි ගෙවන්නහ් .. ලොයර් කෙනෙක් දාලා ඩැමෙජස් ඉල්ලුවනම්
    නිතිය වත් හරියට දන්නෙහ් නැති එකෙක් නෙහ් මෙ වෙබ්සයිට් හදන්නෙහ් ...
    හොස්ටින්ග් දෙන එකෙක් කියනවා උගේ හොස්ටින්ග් එක බලෙන් තව කෙනෙක් ගන්නහ් යනවලු ..
    බැලින්නම් අර ඩොමෙන් වලට ගහනහ් ස්පැම් එකක් දැකලා ...
    එතනින්ම මැනගනින්ගේ වෙබ්සයිට් හදනහ් එකාගෙ දැනුම ..

    Mage company 2kama registered.
    mu oya web 1ka karapu HashTag eka 2014 di register karapu ekak.

    mental disorder ekak thiyena nisa mama aththamata muta help karanna hitiye.
    Eth mu me karana vikara waden dukak thiyenne mu gana. muta kela wanna wadak denna puluwan hodata eth paw kiyala athaharala inne. mama ekai bn me comment ekak wath danne naththe. Vikarayak ne.

    මේ මනුස්සයට කියල සයිට් හොස්ට් කරගත්ත උන් චෙක් කරගන්න වෙයි ඇත්තටම වෙන වෙන වැඩ වලට යූස් වෙනවද කියල ඔය ඩොමේන් එහෙම. මෙහෙම ක්ලයන්ට්ලගෙ ප්‍රයිවසි එක බින්දුවට දාන එකෙක් දැක්කමයි.

    Mama kalin thread ekath damme ekai bn. muta set wena minissu anatha wenawa kawada hari.
    Cheap da / mental disorder da mokadda kiyala hitha ganna ba.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    @Nadun26 මචන් උබට සැහෙන්න දේවල් ඉගෙන ගන්න තියෙනවා. clients ලාගෙන් මට ලක්ෂ ගණන් එන්න තියෙනවා. කරන්න දෙයක් නැ බන්. මට ඕනේ නම් උන්ගේ site down කරන්න පුළුවන් සල්ලි ගන්න ඕන නිසා. එත් මම එහෙම කරන්නේ නැ. ඒවා චෝර වැඩ මචන්.
     
    • Like
    Reactions: rukshan0000

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේ මනුස්සයට කියල සයිට් හොස්ට් කරගත්ත උන් චෙක් කරගන්න වෙයි ඇත්තටම වෙන වෙන වැඩ වලට යූස් වෙනවද කියල ඔය ඩොමේන් එහෙම. මෙහෙම ක්ලයන්ට්ලගෙ ප්‍රයිවසි එක බින්දුවට දාන එකෙක් දැක්කමයි.

    ලංකාවෙ ප්‍රොෙජක්ට්ස් කරන කාලෙ සල්ලි වලට හොර ක්ලයන්ට්ලා එක්කත් වැඩකරලා තියනවා. මං මොන ජාමෙන් හරි උංගෙන් සල්ලි ගත්තා. එකම එකෙක් විතරයි පොල්ල තිබ්බෙ ලංකාවෙ ටිකක් රෙපියුටඩ් රෙස්ටොරන්ට් එකක් ඒ කාලෙ (දැං බංකලෛාත්) . හැබැයි මම ඒත් පබ්ලික් දාල ඌව අනාතකරන්න බැලුවෙ නෑ. සයිට් එක ඩවුන් කරලා දාල නිකන් හිටිය (සල්ලි ලැබෙන්නෙ නෑ කියල කන්ෆර්ම් උනාට පස්සෙ). ලංකාවෙ සමහර ක්ලයන්ට්ල එක්ක වැඩ කරන්න අමාරුයි. බැරි නෑ. හරියට තමන්ගෙ වරක්ෆ්ලෝ එක ඩිෆයින් කරගන ඒකට අනුගත වෙන්න කැමති උන් එක්ක විතරක් වැඩකලා නම් ඉවරයි. මම නම් ඕන තරම් ප්‍රොෙජක්ට්ස් අතෑරලා තියනවා මගෙ රේට්ස් වලට, වර්ක්ෆ්ලෝ එකට වැඩකරන්න කැමති වෙච්චි නැති උන්ගෙ. පෙරේතකමට සේරම බදාගන්න ගියාම සදා නෑමක් තමයි. දැන් නං ලංකාවෙ ප්‍රොෙජක්ට්ස් කරන්නෙ මගෙ පරණම ක්ලයන්ට්ලාගෙ එව්වා විතරයි...
     
    මාත් එහෙම තමා. මෙහෙන් දැන් ගන්නෙම නැති තරන්. 99% කෙල වෙන්න ගිය ක්ලයන්ට්ල ගොඩ දාන්න උපරිම ට්‍රයි කරන්න ඕනි. මොකෙක් උනත අපිව විස්වාස කරල වැඩේ භාරදුන්න එකානෙ. බැරිම අතක් ආවොත් එක කෝල් එකකින් හරි මේල් එකකින් හරි වැඩේ ක්ලෝස් කරන්න ඕනි. මේ ගමේ ගෑණු වගේ තැන තැන කියවන්නෙ නැතුව. එහෙම උන් අඩු කරන්න තියෙන එක තමා ප්‍රයිස් එක. ප්‍රයිස් එක ඉතින් නිකන් වැඩි කරන්න බෑ අපෙත් කොලිටීස් හැදෙන්න ඕනි.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මේ මනුස්සයට කියල සයිට් හොස්ට් කරගත්ත උන් චෙක් කරගන්න වෙයි ඇත්තටම වෙන වෙන වැඩ වලට යූස් වෙනවද කියල ඔය ඩොමේන් එහෙම. මෙහෙම ක්ලයන්ට්ලගෙ ප්‍රයිවසි එක බින්දුවට දාන එකෙක් දැක්කමයි.

    Mama kalin thread ekath damme ekai bn. muta set wena minissu anatha wena
    Cheap da / mental disorder da mokadda kiyala hitha ganna ba.
    ලංකාවෙ ප්‍රොෙජක්ට්ස් කරන කාලෙ සල්ලි වලට හොර ක්ලයන්ට්ලා එක්කත් වැඩකරලා තියනවා. මං මොන ජාමෙන් හරි උංගෙන් සල්ලි ගත්තා. එකම එකෙක් විතරයි පොල්ල තිබ්බෙ ලංකාවෙ ටිකක් රෙපියුටඩ් රෙස්ටොරන්ට් එකක් ඒ කාලෙ (දැං බංකලෛාත්) . හැබැයි මම ඒත් පබ්ලික් දාල ඌව අනාතකරන්න බැලුවෙ නෑ. සයිට් එක ඩවුන් කරලා දාල නිකන් හිටිය (සල්ලි ලැබෙන්නෙ නෑ කියල කන්ෆර්ම් උනාට පස්සෙ). ලංකාවෙ සමහර ක්ලයන්ට්ල එක්ක වැඩ කරන්න අමාරුයි. බැරි නෑ. හරියට තමන්ගෙ වරක්ෆ්ලෝ එක ඩිෆයින් කරගන ඒකට අනුගත වෙන්න කැමති උන් එක්ක විතරක් වැඩකලා නම් ඉවරයි. මම නම් ඕන තරම් ප්‍රොෙජක්ට්ස් අතෑරලා තියනවා මගෙ රේට්ස් වලට, වර්ක්ෆ්ලෝ එකට වැඩකරන්න කැමති වෙච්චි නැති උන්ගෙ. පෙරේතකමට සේරම බදාගන්න ගියාම සදා නෑමක් තමයි. දැන් නං ලංකාවෙ ප්‍රොෙජක්ට්ස් කරන්නෙ මගෙ පරණම ක්ලයන්ට්ලාගෙ එව්වා විතරයි...
    මාත් එහෙම තමා. මෙහෙන් දැන් ගන්නෙම නැති තරන්. 99% කෙල වෙන්න ගිය ක්ලයන්ට්ල ගොඩ දාන්න උපරිම ට්‍රයි කරන්න ඕනි. මොකෙක් උනත අපිව විස්වාස කරල වැඩේ භාරදුන්න එකානෙ. බැරිම අතක් ආවොත් එක කෝල් එකකින් හරි මේල් එකකින් හරි වැඩේ ක්ලෝස් කරන්න ඕනි. මේ ගමේ ගෑණු වගේ තැන තැන කියවන්නෙ නැතුව. එහෙම උන් අඩු කරන්න තියෙන එක තමා ප්‍රයිස් එක. ප්‍රයිස් එක ඉතින් නිකන් වැඩි කරන්න බෑ අපෙත් කොලිටීස් හැදෙන්න ඕනි.

    Loke hama ekama oya vidiyata thamai machan project handle karanne disorder ekak thiyena ekek arenna.
    me seen ekedi mama muge mahansiyata 20,000ta amatharawa thawa 10,000 denna hitiye aththatama. mata time ekak nathi nisa thamai meyawa alla gaththe wadeta. 20,000k denna hadana kota epa 15k denna kiuwa uge site eke link eka dala sample ekak vidiyata danna denna kiyala. muta samples wath na bn wada kotiyak kara kiuwata. paw ithin mama ekai uta call ekak dila baninna wath giye na wadak nathi nisa. aparade me type karana kaleth wadak nathi dekata use karanne.

    therumak na machan. onna oka allala danna.
    hamoma dannawa muge hati. mage inbox pirila, EK eke ungen call enawa ubata pissuda ahala uth ekka wada karanna.
    2010 kale idala thamai bn u oya wage sakkili wada karanne.

    mata karanwa nam hoda deyak karanna puluwan / law ekenui / anith paththenui.
    wadak na bn. ballek apiwa hapuvata api ballawa hapanna yanne nane.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Mage company 2kama registered.
    mu oya web 1ka karapu HashTag eka 2014 di register karapu ekak.

    mental disorder ekak thiyena nisa mama aththamata muta help karanna hitiye.
    Eth mu me karana vikara waden dukak thiyenne mu gana. muta kela wanna wadak denna puluwan hodata eth paw kiyala athaharala inne. mama ekai bn me comment ekak wath danne naththe. Vikarayak ne.

    Mama kalin thread ekath damme ekai bn. muta set wena minissu anatha wenawa kawada hari.
    Cheap da / mental disorder da mokadda kiyala hitha ganna ba.
    හැම එකාම ඔහොම ඉවසන්නහ් පුරුදු උනොත් උ ඔක පුරුද්දකට තියාගන්නවා ..
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    Thamange value 1k thiyagani...ochchira cheap wenna epa...ubalama thamai ubage field 1k value 1k nathi karaganne....illana illana ganan walata business karala...
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    හැම එකාම ඔහොම ඉවසන්නහ් පුරුදු උනොත් උ ඔක පුරුද්දකට තියාගන්නවා ..

    iwasala na machan. muta gahala thiyenawa kattiya.
    thawa lankawe hosting karana eke muge gedarata avith ata kudu karanwa kiyala by force karala thiyenawa kiyala minihama thamai kiuwe. Paw ithin... mahesh ape walathara wath mehema na bn. sirawatama.

    ammo 2010 wage mu hena athal ekak gatta blog wala. hari santhosai

    mama dannawa nam me wage seen ekata kawadavath atha gahanne na bn. sirawatama.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    නදුන් ගැන ඉස්සර පොඩි පැහදීමක් තිබ්බා. ඒත් මූ ෆේස්බුක් එකෙයි කිරියෙයි දාපු වැළපෙන පෝස්ට්ස් දැක්කම එපා වුනා. ක්ලයන්ට්ස්ලගේ ප්‍රයිවසි එකට ඩැමේජ් වෙන විදියේ වැඩ කරන්න එපා. මේකේ එවුන්ට උබේ අදෝනා වැඩක් නෑ. හැමෝම මේකෙන් ආතල් එකක් ගන්නේ. කුම්බලා මාලු කෑවා නම් විදවපන්. උබ 2018 තිබ්බ Payoneer Meetup එකට ඇවිල්ලත් ජනිත් ගෙන් අපබ්‍රංස ප්‍රශ්න ඇහුවා මතකයි මට. කලිනුත් කිව්වා වගේ උබට සෙට් වෙන්නෙම උබටම හරියට ක්ලය්න්ට්ස්ල. සී යූ හෝමී ✌
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38

    ඌ මට පිස්සු කියපු නිසා මචන් මට පිස්සු නෑ කියලා පෙන්වන දාන්න උනේ. මචන් එයා තමයි ඉසෙල්ලා ම තිඩ් එක දාලා තිබ්බේ එකයි මට දාන්න උබේ උබ එක ඌට කියපන් මම ඔය meetup වලට ගියේ නෑ ගෙදරමයි ඉන්නේ උබට එකනම් වැරදිලා
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,831
    26,212
    113
    එතකොට මේ සයිට් එක හැදුනේ මම උඩ කියපු ක්‍රමයට නමේ. එයා මට හැදෙන්න ඕනේ විදිය එව්වේ නෑ මට කිව්වේ මුලින් Demo එක හදලා පෙන්වන්න කියලා පිටු 8 වෙනකොට මම කිව්වා මේකේ පිටු වැඩි කියලා එතකොට එයා කිව්වා පිටු 78 විතර තව එකතු වෙන්න ඕනේ කියලා. එතකොට සම්පුර්න පිටු 86 වෙනවා. එතකොට මම කිව්වා වැඩිවෙන පිටුවකට 1500 කියලා. එතකොට මෙයා අඩු කරන්න කිව්වා මම 500 කට එක පිටුවක් කරන්නම් කිව්වා. මෙයා සල්ලි නෑ කියලා හරි අමාරුවෙන් මේක කරන්නේ තව අයට ගොඩක් යනවා කියලා මට Phone එකෙන් කිව්වා. එක නිසා මම 25000 කිව්වා මෙයා 20000 දෙන්නම් කිව්වා. ඊට පස්සේ මෙයා මෙයාගේ තව Orders මට දෙනවා කිව්වා ඒ නිසා මම 15000 කරලා දෙන්නම් කිව්වා මුළු සයිට් එකම.

    😂😂😂
     
    Status
    Not open for further replies.