මේකේ එකෙක් ට සයිට් එකක් හදලා වෙච වැඩක්

Status
Not open for further replies.

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    ඌ මට පිස්සු කියපු නිසා මචන් මට පිස්සු නෑ කියලා පෙන්වන දාන්න උනේ. මචන් එයා තමයි ඉසෙල්ලා ම තිඩ් එක දාලා තිබ්බේ එකයි මට දාන්න උබේ උබ එක ඌට කියපන් මම ඔය meetup වලට ගියේ නෑ ගෙදරමයි ඉන්නේ උබට එකනම් වැරදිලා
    බොරු කියන්න එපා මං උබේ FB යාලුවෙක්. උබ එදා මට ඉස්සරහ වාඩි වෙලා හිටියේ. උබ ලසාගෙනුත් ප්‍රශ්න ඇහුවා ජනිත්ගෙන් ඔලුව විකාර වෙන ප්‍රශ්න ඇහුවා. ඕනි නම් මීටප් එකේ ෆොටොස් දාන්නම් උබ ගියාද නැද්ද පෙන්නන්න.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මම කල්පනා කරේ උඹ බඩු පොට් එකක් එහෙම දැම්මනම් බඩු ගහන්න ආපු එවුන් ගම්වල වාසල හමාරයි.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බොරු කියන්න එපා මං උබේ FB යාලුවෙක්. උබ එදා මට ඉස්සරහ වාඩි වෙලා හිටියේ. උබ ලසාගෙනුත් ප්‍රශ්න ඇහුවා ජනිත්ගෙන් ඔලුව විකාර වෙන ප්‍රශ්න ඇහුවා. ඕනි නම් මීටප් එකේ ෆොටොස් දාන්නම් උබ ගියාද නැද්ද පෙන්නන්න.
    බලපං මූ බලාගන ගියාම බොරුවේ උපතනේ... එතනත් බොරු ගහල මාට්ටු.. තව කොච්චර බොරු කියල ඇද්ද මූ...
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    බලපං මූ බලාගන ගියාම බොරුවේ උපතනේ... එතනත් බොරු ගහල මාට්ටු.. තව කොච්චර බොරු කියල ඇද්ද මූ...
    වැඩක් නෑ කතා කරලා. එදා ඌ මාත් එක්ක කතා කරත් එක්ක. මං හිතුවේ නෑ මූ මෙහෙම බොරුත් කියනවා කියලා.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,263
    25,005
    113
    tracing Geo-location.. ... ...
    uba me dala thiyana screenshot wala aruge project ekai okkoma thiyei neh ban. monawada me chater wada. ohoma deal karanna bane minissu ekka. thawa sahenna igena ganna wenawa ubata customers la ekka deal karanna.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38

    එක ඔයා එයාට කියලා දෙන්න එයා තමයි මට පිස්සු කියල ඉසෙල්ලා ම තිඩ් එක දැම්මේ එතකොට මට කියන්නේ බලන් ඉන්න කියලා ද උබ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    එක ඔයා එයාට කියලා දෙන්න එයා තමයි මට පිස්සු කියල ඉසෙල්ලා ම තිඩ් එක දැම්මේ එතකොට මට කියන්නේ බලන් ඉන්න කියලා ද උබ
    මචන් ඔයාට මම දැන් මැසේජ් පිට මැසේජ් දැම්ම ගොඩ එන්න චාන්ස් එකක් දෙන්න හැදුව
    ඊයේ දෙන්නම් කිව්වා අද හවස දෙන්නම් කිව්වා කෝ බන්
    මෙතන බයිලා ගහ ගහ ඉන්නේ
    මට කියපන් වැඩේ කරන්න බැරිද පුලුවන්ද කියල
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    aruge site ekata dan yanna ba ne Cloud flare walin gihilla passe the site is currently suspend kiyala enawa ne ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    aruge site ekata dan yanna ba ne Cloud flare walin gihilla passe the site is currently suspend kiyala enawa ne ?

    Suspend karala tibbe wadak nathi nisa unsuspend kara gihin balapan

    988.png
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    Suspend karala tibbe wadak nathi nisa unsuspend kara gihin balapan

    View attachment 105379

    උබේ service එකනං අන්තිමයි
    කුනු කොල්ලෙට කරනව
    උබම හොස්ටිං දෙනව
    උබම වහනව
    එක්කො කරපං හරියට නැත්තං නොකර ඉදපං
    උබට විස්වාසෙ තියල වැඩක් බාරදෙන්නෙ කොහොමද
    කාලයක් ඩොංගල් එකක් අරං දැගලුව
    අනේ මන්ද බං
    පොඩ්ඩක් හිතල බලනවකො සල්ලි හොයන්න ඕන ඔහොම නෙමේ. එලියට බැහැල ජොබක් කරල බලපං තේරෙයි
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    උබේ service එකනං අන්තිමයි
    කුනු කොල්ලෙට කරනව
    උබම හොස්ටිං දෙනව
    උබම වහනව
    එක්කො කරපං හරියට නැත්තං නොකර ඉදපං
    උබට විස්වාසෙ තියල වැඩක් බාරදෙන්නෙ කොහොමද
    කාලයක් ඩොංගල් එකක් අරං දැගලුව
    අනේ මන්ද බං
    පොඩ්ඩක් හිතල බලනවකො සල්ලි හොයන්න ඕන ඔහොම නෙමේ. එලියට බැහැල ජොබක් කරල බලපං තේරෙයි

    යකෝ ඒ සයිට් එක මම හදනකොට දාගෙන හිටියේ මගේ Hosting Sub Domain එකකින් මගේම Pvt දේවල් වලට Use කරන VPS එක්ක. දැන් ඒ සයිට් එක හැදෙන්නේ නැති නිසා මම Suspend කරේ උබ හරියට කතා කරන්නේ මගෙන් සල්ලි වලට ගත්ත එකක් මම Suspend කලා වගේ නේ.
     
    • Like
    Reactions: KrishanL89

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    යකෝ ඒ සයිට් එක මම හදනකොට දාගෙන හිටියේ මගේ Personal Sub Domain එකකින් මගේම Personal VPS එක්ක. දැන් ඒ සයිට් එක හැදෙන්නේ නැති නිසා මම Suspend කරේ උබ හරියට කතා කරන්නේ මගෙන් සල්ලි වලට ගත්ත එකක් මම Suspend කලා වගේ නේ.
    උබ ඒක හැදුවෙ සල්ලි වලට නෙමේද
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    උබ ඒක හැදුවෙ සල්ලි වලට නෙමේද

    සල්ලි වලට, හැබැයි මුලින් Advance එපා කිව්වා මම හැදුවාම දෙන්න කියලා කතා කරගෙන කරේ නමුත් වැඩේ මාස ගානක් ගියා එකට මහන්සි වෙනකොට මට Hosting එකක් වත් විකුණා ගන්න මහන්සි වෙන්න බැරි උනා අදායම අඩු උනා Renew වලින් 60000 එනවා මට ඒවා Servers වලට ගෙවනකොට අතේ ඉතුරු වෙන්නේ බොහොම පොඩ්ඩයි ඉතින් මම උගෙන් 5000 ගත්තා මම සල්ලි නෑ ඔයාගේ මේකම කරලා කියලා ඇත්ත කියලා ඉල්ලුවේ
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    එක ඔයා එයාට කියලා දෙන්න එයා තමයි මට පිස්සු කියල ඉසෙල්ලා ම තිඩ් එක දැම්මේ එතකොට මට කියන්නේ බලන් ඉන්න කියලා ද උබ

    Suspend karala tibbe wadak nathi nisa unsuspend kara gihin balapan

    View attachment 105379

    "මම කිසිම Customer කෙනක් ගේ විස්තර පිටට දෙන්නේ නෑ මම එක වගකීමෙන් කියනවා මට පිස්සු කියලා කියපු නිසයි එයාගේ විස්තර මට පිටට දෙන්න සිද්ධ උන"

    methanama uba gana manussyak thiyana trust eka nathi wenawa bung. hadisiiye hari hosting karana ekake ta mala panala bannoth utath ochara thama machan uba karanne kiyala enawaa oluwata. ubata pissu kiuwoth uba utath ochara thama karanne

    ubata mekan wenne enna thiyana business tikath kadagatha, mona de unath ube service eka chora una eka unee mekan. uba thaniyama wada karana nisa kawurwath mekan wena haniya wath ubata kiyanne na machan.

    uth ekka awulake thibaa nam call karala katha karala wisadaganna thibaa ne bung. meka damma ekan une ubema service eka chora wecha eka. brandname ekake build karanna amarui, habaiyi me wage dekin winsa wenna yanne dawas ganaiyi machan
     
    • Like
    Reactions: Ragna_SL and HSW

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    හාහා gt ව මන් පිලියන්දලටම ගිහිල්ලා හම්බෙලා දැනගන්නම්කො උබ්ව තවත් මෙකෙ තියන් ඉන්නෙ ඇයි කියලා හිකනලා

    ඒ ගමන්ම අහපන් උඹේ කලින් ctooi account එක ban කරේ ඇයි කියල :rofl:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    "මම කිසිම Customer කෙනක් ගේ විස්තර පිටට දෙන්නේ නෑ මම එක වගකීමෙන් කියනවා මට පිස්සු කියලා කියපු නිසයි එයාගේ විස්තර මට පිටට දෙන්න සිද්ධ උන"

    methanama uba gana manussyak thiyana trust eka nathi wenawa bung. hadisiiye hari hosting karana ekake ta mala panala bannoth utath ochara thama machan uba karanne kiyala enawaa oluwata. ubata pissu kiuwoth uba utath ochara thama karanne

    ubata mekan wenne enna thiyana business tikath kadagatha, mona de unath ube service eka chora una eka unee mekan. uba thaniyama wada karana nisa kawurwath mekan wena haniya wath ubata kiyanne na machan.

    uth ekka awulake thibaa nam call karala katha karala wisadaganna thibaa ne bung. meka damma ekan une ubema service eka chora wecha eka. brandname ekake build karanna amarui, habaiyi me wage dekin winsa wenna yanne dawas ganaiyi machan

    යකෝ ඌ තමා තිඩ් එකක් ඉසෙල්ලා දාලා තිබේ ඊට පැය 5-6 පස්සේ මම එළකිරි එකට අවාම තමයි ඌ මට පිස්සු කියලා මට වෙබ් Orders දෙන්න එපා කියලා තිඩ් එකක් දාල තියෙනවා දැක්කේ. මම පොස්ට් එකක් නොදැම්මත් උගේ පොස්ට් එක නිසා කොහොමත් බිස්නස් කැඩෙනවා.

    ඌ කියන කියන එක මම මාස තුනක් කලානේ ඌට මම පොරෝන්දු උනේ පිටු 8 සයිට් එකක් එකට හරියන්න තමා මම 10000 කිව්වේ. ඌ පිටු 100 විතර කලාම එක පිටුවකට 1500 දෙන්න ඌට සල්ලි නැති නිසා මම 500 අඩු කළා එත් නෑ කිව්ව නිසා තමයි 15 ok කිව්වේ. අන්තිමේ හදාගෙන යනකොට කලින් කියපු නැති දේවල් ඉල්ලනවා සමහර ඒවාට Pro Plugin ගන්න වෙනවා ඒවා එහෙම බෑ කිව්වා ම 'ඔයාට හදන්න දැනුමක් නැත්තම් බෑ කියන්න නදුන් එක එක හේතු කියන්නේ නැතුව' ඔන්න ඔහොම කියන්න ගත්තා මට පච වෙන්න බැනේ මම අමාරුවෙන් උපරිම මහන්සියෙන් හැදුවා සයිට් එක එත් මේක ඉවරයක් නෑ Pro Plugin වලින් කරන්න ඕනේ දේවල් එන්න එන්න වැඩි කරනවා තව ඔකොම හොදයි කියලා හදලා තියපු Pages දවස් දෙකකට පස්සේ අය වෙනස් කරලා අලුත් දේවල් ඉල්ලනවා. මම එක සැරයක් දෙසැරයක් නමේ හැමදාම කිව්වා වෙන අයට වෙබ් හදනකොට එක සැරේ ඔකොම ගෙන්න ගන්නේ මට එහෙම හොදට හිතලා කියන්න කියලා එහෙම කිව්වා ම ගනම් ගන්නේ නෑ පොඩ්ඩක් වත් සමහර වෙලාවට Phone Call එකේ ඉදගෙන මම Live හදන්න ඕනේ එයාට පෙන්න පෙන්න. මම තව දවසක් කිව්වා දවස් 5-6 දීලා මේකට එවන්න තියෙන ඒවා ඔකොම එක සැරේ එවන්න කියලා ඒ එවන්නේ නෑ මම වෙන වැඩක් පටන් ගත්තා ම කෝ මේක හදලා නැනේ කියලා මට කරදර කරනවා එක නිසා දවසේම මම මේක හැදුව එක කරේ මගේ අම්මා කිව්වා මට පිස්සු හැදෙයි කියලා ඕකම කරන්න එපා ඌට බෑ කියන්න කියලා එහෙම කිව්වොත් එළකිරි එකේ පොස්ට් එකක් දානවා කියලා දන්නවා එකේ බයට මම මාස 3 ම මේක හැදුවේ මට 15000 ලොකු නෑ මාස 3 වද දෙනකොට සල්ලි එපා උනා මු පොස්ට් එකක් දායි කියලා බයට හැදුවේ
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    සල්ලි වලට, හැබැයි මුලින් Advance එපා කිව්වා මම හැදුවාම දෙන්න කියලා කතා කරගෙන කරේ නමුත් වැඩේ මාස ගානක් ගියා එකට මහන්සි වෙනකොට මට Hosting එකක් වත් විකුණා ගන්න මහන්සි වෙන්න බැරි උනා අදායම අඩු උනා Renew වලින් 60000 එනවා මට ඒවා Servers වලට ගෙවනකොට අතේ ඉතුරු වෙන්නේ බොහොම පොඩ්ඩයි ඉතින් මම උගෙන් 5000 ගත්තා මම සල්ලි නෑ ඔයාගේ මේකම කරලා කියලා ඇත්ත කියලා ඉල්ලුවේ

    වැඩේ කරද්දි මේ පිලිවෙල ඉගනගනින් අද

    1 වැඩේ ගැන හරියට බ්‍රීෆින් එක ගනින්

    2 යන කාලෙ මහන්සිය එස්ටිමේට් කරපං

    වියදම බලපං උබට යන (කරන්ට් හොස්ටිං ෆී ඉන්ටනෙට් ෆී + උබේ මහන්සිය හා කැපකරන කාලය)

    3 වැඩේට යන ගාන හරියට ක්ලයන්ට් ට කියපං

    4 හරියට වැඩේ ගැන කියල දියන් වෙන විදිය
    ස්
    5 ඇඩ්වාන්ස් එක ගනින් 60%ක් වගේ

    6 වැඩේ හරියට ඉවර කරපංං

    7 ඉතුරු ටික අරං වැඩේ බාර දියං

    8 සවිස් එක ගූ කරගන්න එපා. ප්‍රශ්න ආවම ඒව හරියට කතාකරල විසදගනින් උබ කරපු වැඩෙන් උබට ආයි මේකෙ උන් වැඩ දෙන්නෙ නෑ ආයි ඕවට අඩන්න තියාගන්න එපා අම්මල ගාවගන්න එපා තනියම ප්‍රොෆෙශනල් ගේමක් ගහපං
    අරූ වැරදි මූ වැරදි කියන එක නතරකරල අලුතෙන් පටං ගනින් කස්ටමර් ඉස් කිං බේස් එක හදාගන්න අමාරුයි ආයි වන කරගන්න එපා.
    හොදට කරපං

    උබ පිස්සෙක්වත් මෝඩයෙක්වත් නෙමේ උබ හිතනව වැඩී ඒකයි ප්‍රශ්නෙ හරියට කල්පනා කරල හොද ගේමක් ගහපං.

    ජය
     
    • Like
    Reactions: HSW and praveenKF
    Status
    Not open for further replies.