සල්ලි වලට, හැබැයි මුලින් Advance එපා කිව්වා මම හැදුවාම දෙන්න කියලා කතා කරගෙන කරේ නමුත් වැඩේ මාස ගානක් ගියා එකට මහන්සි වෙනකොට මට Hosting එකක් වත් විකුණා ගන්න මහන්සි වෙන්න බැරි උනා අදායම අඩු උනා Renew වලින් 60000 එනවා මට ඒවා Servers වලට ගෙවනකොට අතේ ඉතුරු වෙන්නේ බොහොම පොඩ්ඩයි ඉතින් මම උගෙන් 5000 ගත්තා මම සල්ලි නෑ ඔයාගේ මේකම කරලා කියලා ඇත්ත කියලා ඉල්ලුවේ
වැඩේ කරද්දි මේ පිලිවෙල ඉගනගනින් අද
1 වැඩේ ගැන හරියට බ්‍රීෆින් එක ගනින්
2 යන කාලෙ මහන්සිය එස්ටිමේට් කරපං
වියදම බලපං උබට යන (කරන්ට් හොස්ටිං ෆී ඉන්ටනෙට් ෆී + උබේ මහන්සිය හා කැපකරන කාලය)
3 වැඩේට යන ගාන හරියට ක්ලයන්ට් ට කියපං
4 හරියට වැඩේ ගැන කියල දියන් වෙන විදිය
ස්
5 ඇඩ්වාන්ස් එක ගනින් 60%ක් වගේ
6 වැඩේ හරියට ඉවර කරපංං
7 ඉතුරු ටික අරං වැඩේ බාර දියං
8 සවිස් එක ගූ කරගන්න එපා. ප්‍රශ්න ආවම ඒව හරියට කතාකරල විසදගනින් උබ කරපු වැඩෙන් උබට ආයි මේකෙ උන් වැඩ දෙන්නෙ නෑ ආයි ඕවට අඩන්න තියාගන්න එපා අම්මල ගාවගන්න එපා තනියම ප්‍රොෆෙශනල් ගේමක් ගහපං
අරූ වැරදි මූ වැරදි කියන එක නතරකරල අලුතෙන් පටං ගනින් කස්ටමර් ඉස් කිං බේස් එක හදාගන්න අමාරුයි ආයි වන කරගන්න එපා.
හොදට කරපං
උබ පිස්සෙක්වත් මෝඩයෙක්වත් නෙමේ උබ හිතනව වැඩී ඒකයි ප්‍රශ්නෙ හරියට කල්පනා කරල හොද ගේමක් ගහපං.
ජය