දන්නවා නේ එළකිරියේ එවුන්ගේ හැටි එක නිසා මචන් බය උනේ වද දෙනකොට බෑ කියන්නේ නැතුව කරේ එකයි ඌ පොස්ට් එකක් දැම්ම නම් මගේ බිස්නස් කැඩෙන නිසා. අන්න එක නිසා මම ඌට කරේ එත් කරලා කරලා හති වැටෙනකන් කරා මම උගේ සේවකයා වගේ මම ඌට මේක කරේ උගේ වැඩ කාරයා කරලා අරන් තිබුනේ මාව. අන්තිමේ මට එපා උනා ඌ කතා කරනකොට මම තරහෙ පිපිරී පිපිරී කතා කරේ එකක් දීලා එක හැදුවා කිව්වා ම තව එකක් Add කරන්න කියනවා. එක සැරේ එවන්න කිව්වා ම කියනවා මේක විතරයි කියලා මේක විතරයි නේ කියලා හදනවා හිතේ සන්තෝසෙන් එක හැදුවා කිව්වා ම තව එකක් කියනවා සමහර දේවල් Pro Plugin 15 කට පුලුවන් ද ඒවා කරන්න. 15 පොරොන්දු උනේ පොඩි සයිට් එකක් ඌ කියනවා Plugin මට සල්ලි දීලා ගන්න කියලා ඌ කරපු වැඩක් නෑ ඌ දවසේම මම හදන සයිට් එක දිහා බලාගෙන මට call දුන්න එක කරේ මම හදන්නේ නැති වෙනකොට අහනවා ඉවරයක් නෑ අනිත් එක Images හදලා දෙන්න මාස තුනක් ගියා. සල්ලි නෑ කිව්වා එවා හදන්න ඒවාට ගොඩක් යනවා කිව්වා එක නිසා මට අඩුවෙන් කිව්වා දෙන්න වෙන්නේ හැම නිත්රේම නැති බනේ කිය කියා මාත් එක්ක අඩනවා. අන්තිමට ඌ මගේ අම්මට කතා කරලා කිව්වේ වහාන 7-8 තියෙනවා Web Design Company දෙකක් තියෙනවා සේවකයෝ එයාගේ ලග වැඩ කරනවා කියලා තව රටේම OIC ලා එයාගේ යාලුවෝ ඌට ඕනම් මාව හිරේ දාන්න පුලුවන් එක කෝල් එකෙන් කියලා මු කොහොම එකෙක් ද මු සල්ලි තියාගෙන මාව මරව මරවා වැඩ ගත්තා.
අර Custom Code කරපු මල්ලි ගෙන් වැඩේ කරාට පස්සේ තව වැඩක් කියලා තිබ්බ සල්ලි නොදී එදා ඌ කියලා තිබ්බ මම වැඩ ගොඩ ගහගන්න කෙනක් නමේ එක නිසා ඉසෙල්ලා කරපු එකේ සල්ලි දෙන්න කියලා. එකත් ඌ කරදරේ කරලා ගත්තේ. ඒ ගත්තා පස්සේ වැඩේ කරගෙන Refund ඉල්ලුවා එයා ඒ මල්ලි ගෙන්. දැන් බොරුවට පව් කියලා ඌට කියන්න ගියාට මම ලග රෙකෝඩ් තියෙනවා.
මුට ඕනේ උනේ මාව උගේ සේවකයෙක් කරගන්න එකයි මගේ Orders නැති කරන්න පොස්ට් එකක් දැම්මේ එළකිරියේ උට ඕන දේ මට කියලා කර ගන්න බැරි වෙච නිසා.
මචන් මට Orders නැති වෙනවා කියලා හිතනවා නම් උබලා එක බොරු මගෙන් ගත්ත Customers ලා දන්නවා මට පිස්සු තියෙනවා ද නැද්ද කියාලා මම දෙන Service එක එයාලා දන්නවා ලංකාවේ කිසිම තැනකින් දෙන්නේ නැති Service එකක් මම දෙන්නේ. එක නිසා එයාල යන්නේ නෑ අනිත් එක මම ගොඩක් කරන්නේ Sub ඒ නිසා මට Ordres ඕනේ තරම් එනවා මම සුද්දෝන්ට Servers Manage කරලා දෙනවා ඒවගෙන් මට ලොකු ලොකු ගනම් එනවා. මම පිටරටවල් වල එවුන්ට Hosting විකුනනවා. ලංකාවේ Web Design කරන කොම්පැනි මගෙන් Hosting ගන්නවා මම ගැන තියෙන විශ්වාසයට මගේ Support හොද නිසා. බොක්කෙන් ඕනෑම දෙයක් මම කියලා දෙන නිසා එහෙම ගන්නේ (covid නිසා එයාල වැටිලා ඉන්නේ Orders අඩුවෙන් එන්නේ ටිකක්) ලංකවේ අයට මම සල්ලි වලට ඒ වැඩ කරනවා Servers වල, idiamart කරන අයට මම VPS Manage කරනවා දවස ගානේ තව VPS පිට Company වලින් ගත්තා ත් මම කරනවා Manage කරලා දෙනවා Anydesk ගිහින් එයාලා ඉගෙන ගත්තා කමක් නෑ කියලා මම වැඩේ කරලා දෙන්නේ ඒ නිසා මිනිස්සු මම ගැන ලොකු විශ්වාසයක් තියෙනවා මම වංචාකාරයෙක් නමේ කියලා එක නිසා මම බය නෑ මම මේ වගේ ප්රශ්න තුනකින් ගොඩ ආවා කලින් එක නිසා මට ගොඩ එන්න පුලුවන් කව්රුවත් කියන ඒවාගෙන් මට වැඩක් නෑ.
