මේකේ එකෙක් ට සයිට් එකක් හදලා වෙච වැඩක්

Status
Not open for further replies.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38

    දන්නවා නේ එළකිරියේ එවුන්ගේ හැටි එක නිසා මචන් බය උනේ වද දෙනකොට බෑ කියන්නේ නැතුව කරේ එකයි ඌ පොස්ට් එකක් දැම්ම නම් මගේ බිස්නස් කැඩෙන නිසා. අන්න එක නිසා මම ඌට කරේ එත් කරලා කරලා හති වැටෙනකන් කරා මම උගේ සේවකයා වගේ මම ඌට මේක කරේ උගේ වැඩ කාරයා කරලා අරන් තිබුනේ මාව. අන්තිමේ මට එපා උනා ඌ කතා කරනකොට මම තරහෙ පිපිරී පිපිරී කතා කරේ එකක් දීලා එක හැදුවා කිව්වා ම තව එකක් Add කරන්න කියනවා. එක සැරේ එවන්න කිව්වා ම කියනවා මේක විතරයි කියලා මේක විතරයි නේ කියලා හදනවා හිතේ සන්තෝසෙන් එක හැදුවා කිව්වා ම තව එකක් කියනවා සමහර දේවල් Pro Plugin 15 කට පුලුවන් ද ඒවා කරන්න. 15 පොරොන්දු උනේ පොඩි සයිට් එකක් ඌ කියනවා Plugin මට සල්ලි දීලා ගන්න කියලා ඌ කරපු වැඩක් නෑ ඌ දවසේම මම හදන සයිට් එක දිහා බලාගෙන මට call දුන්න එක කරේ මම හදන්නේ නැති වෙනකොට අහනවා ඉවරයක් නෑ අනිත් එක Images හදලා දෙන්න මාස තුනක් ගියා. සල්ලි නෑ කිව්වා එවා හදන්න ඒවාට ගොඩක් යනවා කිව්වා එක නිසා මට අඩුවෙන් කිව්වා දෙන්න වෙන්නේ හැම නිත්රේම නැති බනේ කිය කියා මාත් එක්ක අඩනවා. අන්තිමට ඌ මගේ අම්මට කතා කරලා කිව්වේ වහාන 7-8 තියෙනවා Web Design Company දෙකක් තියෙනවා සේවකයෝ එයාගේ ලග වැඩ කරනවා කියලා තව රටේම OIC ලා එයාගේ යාලුවෝ ඌට ඕනම් මාව හිරේ දාන්න පුලුවන් එක කෝල් එකෙන් කියලා මු කොහොම එකෙක් ද මු සල්ලි තියාගෙන මාව මරව මරවා වැඩ ගත්තා.

    අර Custom Code කරපු මල්ලි ගෙන් වැඩේ කරාට පස්සේ තව වැඩක් කියලා තිබ්බ සල්ලි නොදී එදා ඌ කියලා තිබ්බ මම වැඩ ගොඩ ගහගන්න කෙනක් නමේ එක නිසා ඉසෙල්ලා කරපු එකේ සල්ලි දෙන්න කියලා. එකත් ඌ කරදරේ කරලා ගත්තේ. ඒ ගත්තා පස්සේ වැඩේ කරගෙන Refund ඉල්ලුවා එයා ඒ මල්ලි ගෙන්. දැන් බොරුවට පව් කියලා ඌට කියන්න ගියාට මම ලග රෙකෝඩ් තියෙනවා.

    මුට ඕනේ උනේ මාව උගේ සේවකයෙක් කරගන්න එකයි මගේ Orders නැති කරන්න පොස්ට් එකක් දැම්මේ එළකිරියේ උට ඕන දේ මට කියලා කර ගන්න බැරි වෙච නිසා.

    මචන් මට Orders නැති වෙනවා කියලා හිතනවා නම් උබලා එක බොරු මගෙන් ගත්ත Customers ලා දන්නවා මට පිස්සු තියෙනවා ද නැද්ද කියාලා මම දෙන Service එක එයාලා දන්නවා ලංකාවේ කිසිම තැනකින් දෙන්නේ නැති Service එකක් මම දෙන්නේ. එක නිසා එයාල යන්නේ නෑ අනිත් එක මම ගොඩක් කරන්නේ Sub ඒ නිසා මට Ordres ඕනේ තරම් එනවා මම සුද්දෝන්ට Servers Manage කරලා දෙනවා ඒවගෙන් මට ලොකු ලොකු ගනම් එනවා. මම පිටරටවල් වල එවුන්ට Hosting විකුනනවා. ලංකාවේ Web Design කරන කොම්පැනි මගෙන් Hosting ගන්නවා මම ගැන තියෙන විශ්වාසයට මගේ Support හොද නිසා. බොක්කෙන් ඕනෑම දෙයක් මම කියලා දෙන නිසා එහෙම ගන්නේ (covid නිසා එයාල වැටිලා ඉන්නේ Orders අඩුවෙන් එන්නේ ටිකක්) ලංකවේ අයට මම සල්ලි වලට ඒ වැඩ කරනවා Servers වල, idiamart කරන අයට මම VPS Manage කරනවා දවස ගානේ තව VPS පිට Company වලින් ගත්තා ත් මම කරනවා Manage කරලා දෙනවා Anydesk ගිහින් එයාලා ඉගෙන ගත්තා කමක් නෑ කියලා මම වැඩේ කරලා දෙන්නේ ඒ නිසා මිනිස්සු මම ගැන ලොකු විශ්වාසයක් තියෙනවා මම වංචාකාරයෙක් නමේ කියලා එක නිසා මම බය නෑ මම මේ වගේ ප්‍රශ්න තුනකින් ගොඩ ආවා කලින් එක නිසා මට ගොඩ එන්න පුලුවන් කව්රුවත් කියන ඒවාගෙන් මට වැඩක් නෑ.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,615
    113
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    client මුට project එක දීලා dare එකක් විදියට. මු ගොනා වගෙ වැඩ පෙන්නන කරලා.

    උබට කොච්චර experience තියෙනවද web development.
     
    • Haha
    Reactions: bestdivx

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    client මුට project එක දීලා dare එකක් විදියට. මු ගොනා වගෙ වැඩ පෙන්නන කරලා.

    උබට කොච්චර experience තියෙනවද web development.

    client RLT4U කියන එකා කෙල්ලන්ව අල්ල ගන්න ප්‍රඩො වල පොටො දැම්මා එලකිරි ටිශර්ට් දෙනවා කියලා කොල්ලන්ගෙන් සල්ලි හොරකන් කරා ලොක හොරෙකුට අරු අහුවෙලා තියෙන්නෙ RLT4U ලග කොල්ලො 8ක් වැඩලු පිටු 8ක සයිට් එකක් ගාහා ගන්න උටත් බැ උගෙ කොල්ලන්ටත් බැ :rofl:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    client මුට project එක දීලා dare එකක් විදියට. මු ගොනා වගෙ වැඩ පෙන්නන කරලා.

    උබට කොච්චර experience තියෙනවද web development.

    ඌ මට වැඩ බෑ කියලා එළකිරි එකේ පොස්ට් දානවා කියනවා එකේ බයට කරේ අන්තිමට. බිස්නස් කැඩෙයි කියලා බය උනා පොස්ට් දැම්මොත් තව @GTRZ අදුරනවා කියනවා හොදටම 2006 ඉදලා ඉන්නවා කියනවා. Online Entrepreneurs Club එකේ ලසන්ත එයාගේ හොදම යාලුවා කියනවා ලොකු කම් ඉවරයි Call ගත්තා ම මම නිකන් දනින් වැටිලා සොක්කා වෙලා උගේ ලග මට අම්මා පට්ට යන්න බයිනවා හැමදාම මුගේ වැඩේ කරනවා කියාලා ඌ කියන කියන විදියට නටනවා කියලා පට්ට යන්න බයිනවා. අපි Online Shop එකක් කරනවා මම තමයි වෙබ් එක හැදුවේ අම්මා රේන්ද ගොතනවා රෑට එක නිසා රෑ 2-3 වෙනකම් අම්මා නිදි නෑ ඉතින් අම්මා දන්නවා මු මට දෙන වද තිස් දෙක අම්මා කිව්වා මට පිස්සු හැදෙයි කියාලා ඕක බෑ කියන්න කියලා මම බයට කරේ පොස්ට් දායි කියලා. Pro Plugin වලින් කරන වැඩ එන්න එන්න වැඩි කරනවා මම එකයි 45000 කරන්න වෙනවා කිව්වේ එතකොට එයා හිනා උනා උළුක්කුවට, මට තද උනා එහෙම හිනා උනාම මම හුත්තෝ මට කියලා හුකවා ගන්න එපා කියලා තව ටිකක් කියලා හොදට කට් කලා

    සමහර වෙලවට සයිට් එකේ Pass දෙන්න ඕනේ ඌට එපා වෙනවා. දැන් Custom Code කරපු එකා අල්ලන් කරනවා ලු වැඩේ මගේ backup එක දල

    experience : 2010 ඉදලා වෙබ් කරනවා Wordpress හොදට පුලුවන් , php පුලුවන් , html පුළුවන් ,Server Configuration කරන වැඩ හොදට පුලුවන් ඒවාට තමා ගොඩක් ම මම ආස. Python පුළුවන් ඔය ලොකු Web Design කරන ගොඩක් අය මගෙන් තමයි ගොඩක් උදව් ගන්නේ ලොකු උපාදී තියෙනවා ඒ අයට ඒ උනාට ගොඩක් දේවල් ගැන දැනීමක් නෑ
     
    Last edited:

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    උබව පාලනය කරන්නේ අම්මා නේද ? මට පේන විදියට උබේ හැම දේටම අම්මා ඇගිල්ල දානවා උබ මෙච්චර වයස වෙලත් තාම කෙල්ලෙක් වත් නෑ කුලී ගෙවල් වල ඉන්නේ අම්මා හැමදාම උබ එක්ක ඉන්නේ නෑ බන් අම්මා නැති දවසට උබට කරකියාගන්න දෙයක් නැති වෙනවා යාතාර්ථය ඒකයි. ස්වාධීන මිනිහෙක් වෙන්න උත්සහ කරපන්
     
    • Like
    Reactions: KrishanL89

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    උබව පාලනය කරන්නේ අම්මා නේද ? මට පේන විදියට උබේ හැම දේටම අම්මා ඇගිල්ල දානවා උබ මෙච්චර වයස වෙලත් තාම කෙල්ලෙක් වත් නෑ කුලී ගෙවල් වල ඉන්නේ අම්මා හැමදාම උබ එක්ක ඉන්නේ නෑ බන් අම්මා නැති දවසට උබට කරකියාගන්න දෙයක් නැති වෙනවා යාතාර්ථය ඒකයි

    මචන් මම බිස්නස් එක කරන්නේ තනියම (Server පැත්ත බලාගන්න තව කෙනක් ඉන්නවා එක වෙනම කතාවක්) මට මොනවා හරි උනොත් Customers ලා අතර මන් වෙනවා එක නිසා මචන් අම්මා දැනුවත් කරනවා මන් පොතක ලියනවා සියලු ගනු දෙනු. මේවා ගැන සම්පුර්න අවබෝදයක් දීලා තියෙනවා අම්මට. Hosting එක මම නැතුව තනියම අම්මට කරගෙන යන්න උනත් පුලුවන්.

    මම මුගේ වදේ බැරිම තැන කියලා තියෙනවා හිතේ බර අඩු කරගන්න අම්මට මට නින්ද ගියේ නෑ රෑට ඒ තරම් මම අමාරුවෙන් ජිවත් උනේ ඒ ටිකේ මට හිතිලා තිබ්බේ එළකිරි එකේ ඌ ට කලින් පොස්ට් එකක් දාලා මොකද මුට කරන්නේ අහන්න එක දැම්මා නම් ඌට පෙන නිසා දැම්මේ නෑ අනිත් එක එහෙම දැම්මා ම බිස්නස් කැඩේන නිසා ඉවසන් හිටියා
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    උබව පාලනය කරන්නේ අම්මා නේද ? මට පේන විදියට උබේ හැම දේටම අම්මා ඇගිල්ල දානවා උබ මෙච්චර වයස වෙලත් තාම කෙල්ලෙක් වත් නෑ කුලී ගෙවල් වල ඉන්නේ අම්මා හැමදාම උබ එක්ක ඉන්නේ නෑ බන් අම්මා නැති දවසට උබට කරකියාගන්න දෙයක් නැති වෙනවා යාතාර්ථය ඒකයි. ස්වාධීන මිනිහෙක් වෙන්න උත්සහ කරපන්

    එවා බන් උගෙ පසනල් දෙවල්නෙ, උබලා හරි මිනිස්සු නම් RLT4U කියන එකා GTRZ ගෙ නම පාවිච්චි කරලා කරපු බලු වැඩෙ ගැන RLT4U ට කියලා දිපන් , උබලා වැරදි එකාව සුද්ද කරලා හරි එකාව වැරදි කාරයා කරන්නනෙ හදන්නෙ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    එවා බන් උගෙ පසනල් දෙවල්නෙ, උබලා හරි මිනිස්සු නම් RLT4U කියන එකා GTRZ ගෙ නම පාවිච්චි කරලා කරපු බලු වැඩෙ ගැන RLT4U ට කියලා දිපන් , උබලා වැරදි එකාව සුද්ද කරලා හරි එකාව වැරදි කාරයා කරන්නනෙ හදන්නෙ

    ඔව් මචන් මේකේ ගොඩක් එවුන් ඔහොමයි Dongle සින් එකේ ඕකමයි උනේ ඌට සල්ලි යවලා බඩු එව්වේ නෑ මම Refund දෙන්න කිව්වා කියලා උ මේකේ පොස්ට් දැම්මා මම හොරෙක් කියලා. එදා මේකේ එවුන් උගේ පැත්ත අරන් මම හොරෙක් කරා මගේ බිස්නස් වලට බැන්නා අමුතුවෙන් හිතන්න දේකුත් නෑ හොරුන්ට ජන්දේ දුන්න මිනිස්සු නේ මේ රටේ ඉන්නේ
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මචන් මම බිස්නස් එක කරන්නේ තනියම (Server පැත්ත බලාගන්න තව කෙනක් ඉන්නවා එක වෙනම කතාවක්) මට මොනවා හරි උනොත් Customers ලා අතර මන් වෙනවා එක නිසා මචන් අම්මා දැනුවත් කරනවා මන් පොතක ලියනවා සියලු ගනු දෙනු. මේවා ගැන සම්පුර්න අවබෝදයක් දීලා තියෙනවා අම්මට. Hosting එක මම නැතුව තනියම අම්මට කරගෙන යන්න උනත් පුලුවන්

    මම මුගේ වදේ බැරිම තැන කියලා තියෙනවා හිතේ බර අඩු කරගන්න අම්මට මට නින්ද ගියේ නෑ රෑට ඒ තරම් මම අමාරුවෙන් ජිවත් උනේ ඒ ටිකේ මට හිතිලා තිබ්බේ එළකිරි එකේ ඌ ට කලින් පොස්ට් එකක් දාලා මොකද මුට කරන්නේ අහන්න එක දැම්මා නම් ඌට පෙන නිසා දැම්මේ නෑ අනිත් එක එහෙම දැම්මා ම බිස්නස් කැඩේන නිසා ඉවසන් හිටියා

    බය වෙලා බිස්නස් කරන්න බෑ බන් කොන්ද කෙලින් තියන් වැඩ කරපන් හැම වෙලාවෙම තමන්ට පුලුවන් ප්‍රමානය විතරක් බාර ගනින් සහ තමන්ගේ සේවාව සහ අයකිරීම් ගැන ක්ලයන්ට් එක්ක එකගතාවයකට වරෙන් සහ ඇග්‍රමන්ට් එකක් අනුව වැඩ කරපන් තමන් බාර ගත්ත ප්‍රමානයට වඩා සේවයක් බලාපොරොත්තු වෙනවා නම් ඒකට වෙනම අය කරපන් නැත්නම් කෙලින්ම බෑ කියපන් දැන් උබ මේ කරපු වැඩෙන් කාටද පාඩු ? උබටමයි තව කෙනක් උබට වැඩක් දෙන්න බය වෙනවා උබ අද මූට කරපු දේ හෙට මටත් කරන්න පුලුවන් නේද කියලා හිතෙනවා හැම ෆීල්ඩ් එකකම එතික්ස් කියලා දෙයක් තියනවා මොන ප්‍රශ්නේ ආවත් සේවාදායකයගේ පුද්ගලික තොරතුරු ආරක්ශා කරන්න ඕනබන් හදවතින් නෙමෙයි මොලෙන් වැඩ කරපන් නැත්නම් උබට මේ ෆීල්ඩ් එකේ අනාගතයක් නැති වෙනවා උබේ හැකියාව ගැන පුරසාරම් දෙඩෙව්වට වැඩක් නෑ උබේ නම චාටර් කරගෙන
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    මෙතනට එනකම් සම්පූර්ණයෙන් කියෙව්වා හොඳ වෙලාවට. මට පේන විදියට මම මුන් දෙන්නම පුද්ගලිකව මුනගැහිලා කතා කරලා තියෙනවා. එකෙක් මෝඩයෙක් එකෙක් කපටියෙක්. මම එලකිරි එන්නේ ගොඩක් කල් ඉඳන් මුන් දෙන්නගෙම වැරදි තියෙනවා. නදුන්ට ලෙඩක් වෙන්න පුලුවන් නොවෙන්න පුලුවන් ඌට සාධාරණ ගාණක් ගෙවන්න තියෙනවනම් ඒක ගෙවලා දාන එක පිනක් මුගේ අන්තිම කමෙන්ට් එක බැලුවම. අනිකා ලොකු ලයින් නොදී ලසන්තව විකුණගෙන කන්නේ නැතුව පයිවරේ කරන් හිටියොත් හොඳයි වගේ.ඌ කපටි වෙන්න පුලුවන් ඒත් අපි හැමෝම මේ රෑ දවල් මහන්සි වෙන්නේ ගොඩ යන්න. ඒක සාධාරණව කරමු.

    View attachment 105381

    View attachment 105382

    RLT4U කියන කාලකන්නියගෙ වැඩ GTRZ උටනෙ ටින්ටින් එක පාවිච්චි කරන්න දිලා තියෙන්නෙ, ඔය RLT4U කියන එකා ප්‍රාඩො වල පොටො දැම්මා කෙල්ලන්ව අල්ල ගන්න ටිශර්ට් විකුනනවා කියලා සල්ලි කැඩුවා , රට හිටපු කෙල්ලන්ට කරදර කරා , මෙවා ඔක්කොම GTRZ දැනුවත්ව වෙන දෙවල්, කොල්ලො 8ක් වැඩලු අපතයා ලග එකෙක් නැ පිටු 8ක සයිට් එකක් අටො ගන්න කියන එකාටාත් බැ, හිතා ගන්න බැරි අරු RLT4U වගෙ කාලකන්නියෙක් ඇයි තවත් තියන් ඉන්නෙ කියලා
     
    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA

    obathuma wisin quote kala mage comment eka iwath karana lesa illa sitimi
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    obathuma wisin quote kala mage comment eka iwath karana lesa illa sitimi

    බය වෙන්න එපා උබ බයද ඔකුන්ට පිලියන්දල ඉන්නෙ බලු වැඩ මොකටද RLT4U කියන එකාට ටින්ටින් එක දිලා අරු පුකා වෙලා ඉන්නෙ , GTRZ ආහානවා නිකන්ලු ඇහුවෙ වෙන උන්ට පැටලිලාලු

    කොල්ලො 8ක් වැඩලු RLT4U ලග ප්‍රාඩො තියෙනවලු අර ජිටි කාරයාගෙ යාලුවන්ගෙ එවා පොටො දාලා නරියා
     
    • Haha
    Reactions: SURVIV0R

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    බය වෙලා බිස්නස් කරන්න බෑ බන් කොන්ද කෙලින් තියන් වැඩ කරපන් හැම වෙලාවෙම තමන්ට පුලුවන් ප්‍රමානය විතරක් බාර ගනින් සහ තමන්ගේ සේවාව සහ අයකිරීම් ගැන ක්ලයන්ට් එක්ක එකගතාවයකට වරෙන් සහ ඇග්‍රමන්ට් එකක් අනුව වැඩ කරපන් තමන් බාර ගත්ත ප්‍රමානයට වඩා සේවයක් බලාපොරොත්තු වෙනවා නම් ඒකට වෙනම අය කරපන් නැත්නම් කෙලින්ම බෑ කියපන් දැන් උබ මේ කරපු වැඩෙන් කාටද පාඩු ? උබටමයි තව කෙනක් උබට වැඩක් දෙන්න බය වෙනවා උබ අද මූට කරපු දේ හෙට මටත් කරන්න පුලුවන් නේද කියලා හිතෙනවා හැම ෆීල්ඩ් එකකම එතික්ස් කියලා දෙයක් තියනවා මොන ප්‍රශ්නේ ආවත් සේවාදායකයගේ පුද්ගලික තොරතුරු ආරක්ශා කරන්න ඕනබන් හදවතින් නෙමෙයි මොලෙන් වැඩ කරපන් නැත්නම් උබට මේ ෆීල්ඩ් එකේ අනාගතයක් නැති වෙනවා උබේ හැකියාව ගැන පුරසාරම් දෙඩෙව්වට වැඩක් නෑ උබේ නම චාටර් කරගෙන

    එල මචන්.

    මෙතනට එනකම් සම්පූර්ණයෙන් කියෙව්වා හොඳ වෙලාවට. මට පේන විදියට මම මුන් දෙන්නම පුද්ගලිකව මුනගැහිලා කතා කරලා තියෙනවා. එකෙක් මෝඩයෙක් එකෙක් කපටියෙක්. මම එලකිරි එන්නේ ගොඩක් කල් ඉඳන් මුන් දෙන්නගෙම වැරදි තියෙනවා. නදුන්ට ලෙඩක් වෙන්න පුලුවන් නොවෙන්න පුලුවන් ඌට සාධාරණ ගාණක් ගෙවන්න තියෙනවනම් ඒක ගෙවලා දාන එක පිනක් මුගේ අන්තිම කමෙන්ට් එක බැලුවම. අනිකා ලොකු ලයින් නොදී ලසන්තව විකුණගෙන කන්නේ නැතුව පයිවරේ කරන් හිටියොත් හොඳයි වගේ.ඌ කපටි වෙන්න පුලුවන් ඒත් අපි හැමෝම මේ රෑ දවල් මහන්සි වෙන්නේ ගොඩ යන්න. ඒක සාධාරණව කරමු.

    View attachment 105381

    View attachment 105382

    මචන් මම මෝඩ නෑ මිනිස්සු ට හොද කරන්න බොක්කෙන් කතා කරන්න ගිහින් මම එහෙම අහා ගත්තේ ඉස්ස‍රට මමත් එහෙම නෑ අද ඉදලා හැදෙනවා මමත්
     
    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    බය වෙන්න එපා උබ බයද ඔකුන්ට පිලියන්දල ඉන්නෙ බලු වැඩ මොකටද RLT4U කියන එකාට ටින්ටින් එක දිලා අරු පුකා වෙලා ඉන්නෙ , GTRZ ආහානවා නිකන්ලු ඇහුවෙ වෙන උන්ට පැටලිලාලු

    කොල්ලො 8ක් වැඩලු RLT4U ලග ප්‍රාඩො තියෙනවලු අර ජිටි කාරයාගෙ යාලුවන්ගෙ එවා පොටො දාලා නරියා
    baya naha sahodaraya photo dekak damma eka ain kala uba quote karaddi ewa deleted. awlak na.

    මචන් මම මෝඩ නෑ මිනිස්සු ට හොද කරන්න බොක්කෙන් කතා කරන්න ගිහින් මම එහෙම අහා ගත්තේ ඉස්ස‍රට මමත් එහෙම නෑ අද ඉදලා හැදෙනවා මමත්
    Nadun Ranaveera mn oyawa dannawa. oya hoda wenna puluwan eth oyage history eka oyama balala danwath me dewal padamakata aran igenaganna. ammawa balagena hodin inna dn una de iwarai meta passe oya kalin aya kiyala tiyena widihata piliwelakata wada karanna.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    මටත් වෙබ් ෂයිට් එකක් හදලා දියං පුලුවංනං

    ඇත්ත ටන්ම් කියන්නේ P.M හෝ 077 489 8282 Call එකක් දෙන්න මචන් මේ වගේ චා කරගන්නේ නැතුව විශ්වාසයෙන් වැඩේ කරලා දෙන්නම්
     
    tintin123

    Moderator
    Staff member
  • Apr 23, 2008
    240
    258
    63
    නදුනා වෙන එකෙක් මන් වෙන එකෙක් ඔය RLT4U කියන එකා තමයි ටින්ටින් මෙකෙ මොඩ් ඉස්සර ඉදලා gt කිවුවා ඔකා පිස්සු කෙලින්නෙ කියලා , ඔකගෙ බලු වැඩ ගොඩයි gt ගෙ යාලුවන්ගෙ ප්‍රාඩො දැම්මා මෙකෙ කෙල්ලන්ව අන්දන්න , ට්ශර්ට් වලින් කොල්ලන්ගෙ සල්ලි කැඩුවා තව ගොඩයි, වෙන උන්ගෙ අයිඩි වලින් ලොග් වෙනවා නරියා,

    උබලා පටලවන් නාදුනාට පැත්තට නෙවෙයි මෙ කාතාව RLT4U කියන නරියගෙ වැරදි gt දැනගන්න ඔන RLT4U වගෙ එකෙක් තවත් මෙකෙ තියාගන්නවද කියලා
    oya pissekda, mona magulakda me kiyawanne. RTL4U mama danneth naha.
    fake eken awith eka eka pissu magul kiyawan anayak wenna epa. meke keepa denekma umbawa report karalath thiyenawa
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,721
    771
    113
    88
    ඔක උබට හරියන ජොබ් එක නෙවෙයි..
    උබ සෑලූන් එකක් දාපන් බන්...
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ලුන්ටමාස් නදුන්ගෙ ෆේක් එකක් කියන එක පැහැදිලියි.. ස්ථිරයි... ඒ කාලෙත් ඔහොම තමා.. ෆේක් වලින් ඇවිත් පිට කහගන්නවා.. චාටර් වෙනවා.. යනවා..

    මෙන්න බලපල්ලා මුගෙ පරණ අඳෝනා ගොඩෙන් දෙකක්.. බලපං කාලෙ විතරයි ගිහිං තියෙන්නෙ. මුගෙ ටෝන් එක එකමයි :D :D :D මං ඒකයි කියන්නෙ මූ ජීවිතේට හැදෙන එකෙක් නෙමෙයි කියලා...

    View attachment 105309

    View attachment 105310
    මූ ඒ කාලෙත් අම්මගෙ තුරුලෙ ඉඳල තියෙන්නෙ
     
    Status
    Not open for further replies.