මේකේ එකෙක් ට සයිට් එකක් හදලා වෙච වැඩක්

Status
Not open for further replies.

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Ammo client kenekge privacy eka araksha karanna dannathi umbala wage ungen services ganna ewunta deiyangema pihitai.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38

    යකෝ ඌ දැනගන්න ඕනේ වැඩක් කළා නම් මේකේ තිඩ් නොදැ ඉන්න ඌ තමයි මගේ බිස්නස් කඩන්න ඉසෙල්ලා ම තිඩ් එක දැම්මේ
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    අම්මා දැනුවත් කරනවා මන් පොතක ලියනවා සියලු ගනු දෙනු. මේවා ගැන සම්පුර්න අවබෝදයක් දීලා තියෙනවා අම්මට. Hosting එක මම නැතුව තනියම අම්මට කරගෙන යන්න උනත් පුලුවන්.

    Enough Internet for Today!
     
    • Wow
    • Haha
    Reactions: Die-hard and 119©

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,618
    113
    යකෝ ඌ දැනගන්න ඕනේ වැඩක් කළා නම් මේකේ තිඩ් නොදැ ඉන්න ඌ තමයි මගේ බිස්නස් කඩන්න ඉසෙල්ලා ම තිඩ් එක දැම්මේ
    ඊගාව පාර එහෙම දැම්මොත් පීඑම් එකක් ගහපන් කරන්න ඕනි වැඩේ කියල දෙන්න. මේ වගේ දෙපැත්තට මඩ ගහගන්න එපා. උබටමයි හොද නැත්තෙ.
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    යකෝ ඌ දැනගන්න ඕනේ වැඩක් කළා නම් මේකේ තිඩ් නොදැ ඉන්න ඌ තමයි මගේ බිස්නස් කඩන්න ඉසෙල්ලා ම තිඩ් එක දැම්මේ
    customer kenekta kemathi widihata review karanna puluwan machan. eka etta wennath puluwan fake wennath puluwan. eth negative review ekakata umba customerwa public review karanna giyoth cha wenawa.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Enough Internet for Today!
    මටනන් අවුලක් පේන්නේ නෑ මේකේ. බොරුවට අම්මට ආදරෙයි වගෙ කියවනවට වැඩිය මූ දෙයක් කරල. මූ මැරුනත් අම්ම අනාථ නොවෙන්න මුට පුලුවන් විදිහට දෙයක් කරල. උබලත් මාර පොරවල් බන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    customer kenekta kemathi widihata review karanna puluwan machan. eka etta wennath puluwan fake wennath puluwan. eth negative review ekakata umba customerwa public review karanna giyoth cha wenawa.

    උබ කියන කතාව ඇත්ත, වෙන දෙයක් වෙයන් කියලා මම දැම්මේ, මගේ මහන්සිය මාස 3ක් සෙල්ලන් නෑ Backup එකත් ඉල්ලගෙන ඌ Custom Code කරපු එකාගෙන් ඌ උගේ පැත්තට හරවාගෙන මම කොචර අසරණ වෙලාද එක හැදුවේ ඌ පොස්ට් දැම්මා ම මට පට්ට දුකක් ආවේ.

    ඕක හදන්න අරන් මට සතේ අතේ නැති උනා මේ සතියේ ඕක කිව්වා මේ සතියෙන් වැඩේ ඉවරයි අය වෙනස් කම් වෙන්නේ නෑ කියලා මම අම්මා එක්ක කිව්වා මේ සතියේ නම් කියක් හරි හොයාගන්න පුලුවන් කියලා අම්මා කිව්වා ඉසෙල්ලා ඕක හදලා ඉන්න කියලා මොකද ඕකා හිටපු ගමන් අරක ඕනේ මේක ඕනේ කියලා කියන්නේ එකක් හදන්න එකක් කියන්නේ ඉතින් කිව්වා වගේම ඉල්ලුව්වා

    මම දන්නවා ඕක දැම්මා ම මේකේ Hosting කරන උන් සතුටු වෙනවා මම එක්ක ඉන්න තරහා කාරයෝ සතුටු වෙනවා, කියලා ඔය මට පිස්සු කියලා ආතල් ගන්නේ උන් මම ඕවා දන්නවා මම ගොනෙක් නමේ උබලා හිතුවට මම ඕවා දැක්කට මොකුත් කියන්න යන්නේ නෑ හිතින් හිතනවා ඉතින් කියන එකාට කෙලවෙලාම යන්න.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    මටනන් අවුලක් පේන්නේ නෑ මේකේ. බොරුවට අම්මට ආදරෙයි වගෙ කියවනවට වැඩිය මූ දෙයක් කරල. මූ මැරුනත් අම්ම අනාථ නොවෙන්න මුට පුලුවන් විදිහට දෙයක් කරල. උබලත් මාර පොරවල් බන්

    Umba kiyana eka aththa machan. Eth thamange job ekata ammala thaththala gawa gaththahama hari prashna. Wena deyak one na. Family life ekata wunath ammala atha dammahama nathi prashna. Job eka gana kiyanna ona nane.

    Machan,
    Umbata me seen eken hitha ridila kiyala penawa umba dana comments dakkahama. Dan ithin wechcha de wuna. Ayeth me wage dewal nowenna meka padamak widiyata aragena issarahata hondin wadatika karagena palayan. Methana inna ewunta umba niwaradi karu kiyala oppu karanna mahansi wuna kiyala athi wadak naha. Aparade umbe time eka.

    Puluwan nam lankawe ewunta wada karanne nathuwa hitapan. Anith eka thamange job ekata ammala thaththala gaawa ganna epa. Amma wenuwen salli ithuru karapan. E manussayata hondata salakapan. Eth job ekata ammala gawa gaththahama nathi prashna.

    Umbe adu padu thiyenawa machan. Loke minissu niwaradi karanna apita bane. E nisa hondama de thamange adu padu anduragena thamange waraddak thiyenawa nam ewa hadagena issarahata yana eka.

    හොදම පලිගැනීම තමන්ගේ දියුනුවයි. (Best revenge is your own success)
     
    Last edited:

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Umba kiyana eka aththa machan. Eth thamange job ekata ammala thaththala gawa gaththahama hari prashna. Wena deyak one na. Family life ekata wunath ammala atha dammahama nathi prashna. Job eka gana kiyanna ona nane.
    හැමෝම එක වගේ නැහැ බන්. හැම අම්මම එහෙමත් නෑ ඉතින් . මේක ගොඩක්ම වෙන්නේ එක්කෝ තාත්තා හරි අම්ම හරි නැති වුනාම. ඉන්නේ එක්කෙනයි එයට ලං වෙනවා වැඩි. ගොඩක් දෙවල් තියෙනව බන්. අනික ඉතින් මූ දන්න දේනේ. අවුල් තමයි හැබැයි මූ කරල තියෙන්නේ ඉස්සරහ ගැන හිතල. ඇත්ත නන් කියන්නේ ඒකට රෙස්පෙක්ට් කරනවා. මොනවා වුනත් ක්ලයන්ට් හැන්ඩ්ල් කරද්දි ගාවගන්න හොද නෑ. අදහස් ගන්න ඕනි දේවල් තියෙනවා නොගන්න දේවල් තියෙනවා.
     
    Agreed :yes:
     
    • Like
    Reactions: lk-maare

    :yes: :yes: :yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හැමෝම එක වගේ නැහැ බන්. හැම අම්මම එහෙමත් නෑ ඉතින් . මේක ගොඩක්ම වෙන්නේ එක්කෝ තාත්තා හරි අම්ම හරි නැති වුනාම. ඉන්නේ එක්කෙනයි එයට ලං වෙනවා වැඩි. ගොඩක් දෙවල් තියෙනව බන්. අනික ඉතින් මූ දන්න දේනේ. අවුල් තමයි හැබැයි මූ කරල තියෙන්නේ ඉස්සරහ ගැන හිතල. ඇත්ත නන් කියන්නේ ඒකට රෙස්පෙක්ට් කරනවා. මොනවා වුනත් ක්ලයන්ට් හැන්ඩ්ල් කරද්දි ගාවගන්න හොද නෑ. අදහස් ගන්න ඕනි දේවල් තියෙනවා නොගන්න දේවල් තියෙනවා.

    Tatta natuwa hadichcha kollek machan
    Manushikawa hitanna ona kauru unath
    U meke thread dala tibba
    Mata nam upset
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    මචන් ඔයාට මම දැන් මැසේජ් පිට මැසේජ් දැම්ම ගොඩ එන්න චාන්ස් එකක් දෙන්න හැදුව
    ඊයේ දෙන්නම් කිව්වා අද හවස දෙන්නම් කිව්වා කෝ බන්
    මෙතන බයිලා ගහ ගහ ඉන්නේ
    මට කියපන් වැඩේ කරන්න බැරිද පුලුවන්ද කියල

    මෙයාට කියලා අරු මට Orders දෙන්න එපා කියලා එත් මෙයා එක පිලි අරන් නෑ

    එයාගේ වහලෙක් කරගන්න බැරි උනාට ද මෙචර පලිගන්නේ මගෙන්
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Tatta natuwa hadichcha kollek machan
    Manushikawa hitanna ona kauru unath
    U meke thread dala tibba
    Mata nam upset

    mama ehema ekak danan hitiye na. patta unlucky athi.weak points thiyenawa. mamath kiwwe exp eken deyak igena ganna kiyala. monawa wunath anik eka muge client ne. business ithin e widihata handle wenna oni
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    මටනන් අවුලක් පේන්නේ නෑ මේකේ. බොරුවට අම්මට ආදරෙයි වගෙ කියවනවට වැඩිය මූ දෙයක් කරල. මූ මැරුනත් අම්ම අනාථ නොවෙන්න මුට පුලුවන් විදිහට දෙයක් කරල. උබලත් මාර පොරවල් බන්

    මම මැරුනොත් අම්මට ජිවත් වෙන්න Pension එක තියෙනවා. මම එක කරේ Customers ලා ගැන හිතලා මචන් අන්තිම Customer දක්වා Hosting එක තියෙනවා Servers/Domains ඔකොම Renew වෙනවා. කිසිම Customer කෙනක් ට පාඩුවක් වෙන්නේ නෑ Servers Manage වෙනෙනේ Servers ගත්ත තැනින් එතනට Renew කරනවා නම් එතනින් ඔකොම අවුල් හදනවා.
     
    Last edited:
    • Sad
    Reactions: castellain

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේකට පන දාගෙන reply දාන උන්,උපදෙස් දෙන උන් ගැන විනාඩියක නිහඩතාවයක් :dull: :rofl:
     
    • Sad
    Reactions: nlasasatha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම මැරුනොත් අම්මට ජිවත් වෙන්න Pension එක තියෙනවා. මම එක කරේ Customers ලා ගැන හිතලා මචන් අන්තිම Customer දක්වා Hosting එක තියෙනවා Servers/Domains ඔකොම Renew වෙනවා. කිසිම Customer කෙනක් ට පාඩුවක් වෙන්නේ නෑ Servers Manage වෙනෙනේ Servers ගත්ත තැනින් එතනට Renew කරනවා නම් එතනින් ඔකොම අවුල් හදනවා.

    ඔව් මචන් මගේ තාත්තා මරලා මට මාස 10 වෙනකොට. මම එයා දැකලා නෑ එකේ පන්තියේ මිස් මගෙන් ඇහුවා ඉසෙල්ලා ම Sch දාපු දවසේ කෝ මගේ තාත්තා කියලා මම ඇහුවා ඒ කවුද කියලා ඊට පස්සේ අම්මා ගෙන් අහන් එන්න කිව්වා මම ඒ දවස් වල දන්නේ නෑ තාත්තා කෙනක් ඉන්නවා කියලා වත් ගෙදර අය තමයි කිව්වේ එයා ග්ර්ම සේවක කෙනක් JVP එකෙන් කඩු පාරක් ඔළුවට ගහලා වෙඩි තියලා මැරුවා කියලා එයාගේ කඩ ඉස්සරහා. ලොකු දේපලක් තියෙනවා මගේ තාත්තා ට වහාන බේකරි තියෙනවා. ඒවා නැදයෝ බලෙන් අරන් ඉන්නේ මචන්. ඉස්සර අපේ ගෙදර ගොඩක් කට්ටිය හිටියා 5-6 විතර එක නිසා දැන් වගේ නමේ ඉස්සර කුලියට නමේ හිටියේ අනිත් එක අම්මට ගොඩක් සල්ලි තිබ්බා 2008 වෙනකම් පඩි දෙකක් ගෙව්වා
    මේකට පන දාගෙන reply දාන උන්,උපදෙස් දෙන උන් ගැන විනාඩියක නිහඩතාවයක් :dull: :rofl:

    dan meke reply gahanna epa una deyn padamak aran meke un kiyapu widiyata wade karagena palayn
    ubata bari nam biz handle karanna kauru hari ganin
    meke kale kanna epa
    api meway inne office time athal ganna apita ewata hodata gewanawa
    ube biz eka diunu kara ganin hoda yaluwo tikak asraya karapan
     
    • Like
    Reactions: KrishanL89

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    dan meke reply gahanna epa una deyn padamak aran meke un kiyapu widiyata wade karagena palayn
    ubata bari nam biz handle karanna kauru hari ganin
    meke kale kanna epa
    api meway inne office time athal ganna apita ewata hodata gewanawa
    ube biz eka diunu kara ganin hoda yaluwo tikak asraya karapan

    ok machan thank you
     
    Status
    Not open for further replies.