මේකේ එකෙක් ට සයිට් එකක් හදලා වෙච වැඩක්

Status
Not open for further replies.

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    Umba bara dunnu wade digatama karagena yanawada?

    ක්ලයන්ට් ලේඅවුට් එක තෝරනවා තවම
    නදුන් වැඩේ කරනව නම් කරන්න දෙනවා මම
    වැඩේ ගැන කියල මේකේ රිවිව් එකකුත් දාන්නම්
    වැඩේ කරන්න බාර ගත්තොත්
    තව අවස්තාවක් දෙමු අපි
    හැමෝගෙම අතින් වැරදි වෙනවනේ
     
    AnuradhaRa

    Well-known member
  • ක්ලයන්ට් ලේඅවුට් එක තෝරනවා තවම
    නදුන් වැඩේ කරනව නම් කරන්න දෙනවා මම
    වැඩේ ගැන කියල මේකේ රිවිව් එකකුත් දාන්නම්
    වැඩේ කරන්න බාර ගත්තොත්
    තව අවස්තාවක් දෙමු අපි
    හැමෝගෙම අතින් වැරදි වෙනවනේ

    දැං බලන්ඩ මගෙනුත් පොඩි වැරැද්දක් වුණා @bestdivx
    මම කණගාටුව ප්‍රකාශ කරනව, කමෙන්ට් එකත් මකල දානව (y)
     
    • Love
    Reactions: bestdivx

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    දැං බලන්ඩ මගෙනුත් පොඩි වැරැද්දක් වුණා @bestdivx
    මම කණගාටුව ප්‍රකාශ කරනව, කමෙන්ට් එකත් මකල දානව (y)
    එහෙම තමයි ඉන්න ඕනේ මචන්
    අපි ඔක්කොම සින්හලුනේ
    අපේ එකෙක්ව ගොඩ දාන්න බලන්න ඕනේ
    ප්‍රශ්න නම් ම් මොනවද
     
    • Love
    Reactions: SURVIV0R

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    එහෙම තමයි ඉන්න ඕනේ මචන්
    අපි ඔක්කොම සින්හලුනේ
    අපේ එකෙක්ව ගොඩ දාන්න බලන්න ඕනේ
    ප්‍රශ්න නම් ම් මොනවද

    Me wagema api ape walatarayawath goda danna one ban.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    Me wagema api ape walatarayawath goda danna one ban.
    ගොඩ දාන්න පුළුවන් ඌ ගොඩ එන්න කැමති නම්
    වල්තරය නම් මචන් සල්ලි වලින් ටැලන්ට් එකෙන් ක්ලයන්ට් හන්දල් කරන්න අවුලක් නැනේ
    හොදට සල්ලි හම්බ කරනවනේ
    ඉතින් ඌ නම් ලොකු අවුලක් නැ
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උබට මොංගල් ද
    උබට මම දෙයක් කිව්වේ එකේ ස්ක්‍රීන් ෂොට් ගහල මේකේ දාන්නද
    උබට මම සුද්ධ සිංහලෙන් කිව්වා නේද මේකේ ලගින්න එපා කියලත්
    උබට කියන දේ ඔච්චරටම තේරෙන්නේ නැද්ද ?
    උබත් ඉතින් කැරි වැඩේ නෙද මියුරු කරලා තියෙන්නේ ?
    අරු මෙහෙම කිව්වා අරම කිව්වා කියලා වැඩ කරගන්නහ් ගිහිල්ලා තියෙන්නේ
    මෙකෙ කාලෙක ඉදන් ඉදපු එකෙක් විදිහට ලැජ්ජයි බ0 ...
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    උබත් ඉතින් කැරි වැඩේ නෙද මියුරු කරලා තියෙන්නේ ?
    අරු මෙහෙම කිව්වා අරම කිව්වා කියලා වැඩ කරගන්නහ් ගිහිල්ලා තියෙන්නේ
    මෙකෙ කාලෙක ඉදන් ඉදපු එකෙක් විදිහට ලැජ්ජයි බ0 ...

    කාගේ කාගෙත් කිල්ලොට වල හුනු ටික ටික තියෙනවා. ඒත් අපි පෝරකේට යවන්නේ ඉන්න අහින්සකම එකාව.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Nadun nikan vikara natanne nathuwa uba ube business eka karagena palayan bn.
    Mata wena wada nathuwada ube me business kada kada inna. mata me welavak nathuwa innawa mage wada tika handle karanna baruwa. eth mage lagama friends la nam danuwath karanawa machan mokada unuth amaruwe watenna denna bari nisa.

    Ithin ubei magei thibuna deal eka ivara una uba mage trust eka kadapu wele idala.
    Oya aye sms msg dala mata me website eka hadala dennam kiuwath wadak na mokada mata meka dan oyata kiyala hada ganna ba.
    oya gana pahadimak na.

    aththatama mama me site eka iwara karama oyage mahansiyata mama salli dennam kiyala 10 parakata wada kiyala athi.
    mama oyata kohomath 30,000k denna hitiye me site ekata + oyage link eka dala sample ekak vidiyata denna hitiye. uba okkoma vinasa kara gaththa mata kunuharapen banala phone ekan. Oyata mokak hari issue ekak thibuna nam eka professional vidiyata katha karala visada ganna thibuna.

    Mama site eke Logo/images/letters walatama 25,000k viyadam kara EK eke @Max_r thamai okkoma design kare. EK eke thread ekak dalama set kara gaththe. EK eke @TechnWeb design 2k kara mama eka use nokarath uta salli damma e welema. one kenek ta ahanna puluwan owa. mama 2.50 wada karana ekak newei bn.

    ithin mama ubata 30k dena eka nothing bn. hitha ganin.

    Mama bn mata wenna puluwan uparimeta ma mama succecss wela inne. ithin bn ubath e wage weyan metharana ada ada inne nathuwa.

    itath bn ube histry eka baluwama uba 2010 idala me wage dewal karala thiyenawa. mama owa dannawa nam kavadath oyath ekka deal ekak patan ganne na. mamath me first time me wage kunu dekata atha gahuwe.

    ithin, dan methana time waste kara kara inne nathuwa machan oyage carrier eka balanna.
    mata mada gahuwa kiyala mata dashameka paduwak na/ oyata one nam mata karapu site eka one kenek ta sell karala eken income ekak ganna / mama me site ekata spend karapu salli oya thiya ganna / backup ekath oya thiya ganna mata one na mokada oya backdoor danna danna kenek. mata oyage backup eka gahala oka run karala aye mokak hari unoth mata hada hada inna time ekak ba machan. thawa deyak oya kiuwane seo native makerting karala site eka google eken athu gala danawa kiyala, oyage tharaha niwenawa nam ekath karanna, no worry mata bn. mata google karala ads dala salli hoyanna one na. direct link marketing ekak mama karanna inne. e kaleth mama oyata kiuwa mama loku company tikak me business ekata invole kara gannawa eken oyata benifits godak labevi kiyala. mama ubata sahodarayek ta wage salakuwe. dan ithin owa iwarane.

    itath uba kiyana tharam me site eke amaruwak na.
    menna demo eka templete eke- https://demos.bakerwebdev.net/childhood/template-kit/home/?storefront=envato-elements
    kalin meya dala thibunane karapu site eka, me 2ka compair karala balanna meya masa 3k monawada karala thiyenne kiyala.
    pro kenek ta 3 days athi meya karapu tika karanna.

    ithin mama eye fresh site eka hadanna gaththa. mata one tharam kattiya innawa bn. lakshitha mata one na mokada ubata gaavichcha ekek mama hire karanne na ayemath. lakshitha ube yaluwek eth uba utath kela kara c panel / hosting okkoma delete karala. u mata ada ada kiuwe, uba mehema kara kiyala.

    ithin methanin chapter close karapn bn. ubatamai hoda naththe. mata wena paduwak na.
    uba ube carrier eka kara gena yanna mama subapathanawa. Ammath hodata bala ganna macahn. mama oyage ammath ekkath katha kara, a manussaya hoda kenek.

    ithin good luck. budu saranai.
    අප්පටසිරි මු ටෙම්ප්ලෙට් එක එහෙම්ම අටවලා නෙහ් පොර ටොක දිලා තියෙන්නෙහ්
    මොන කාලකන්නියෙක්ද බ0 මු

    සිරියස්ම කිව්වොත් මු මෙන්ටලි අන්ස්ටෙබල් .. අම්මව දන්නවනම් කියපන් පොඩ්ඩක් psychiatrist කෙනෙක් ලගටහ් එක්කගෙනහ් යන්නහ් කියලා
    මුට තියෙන්නෙහ් bipolar disorder එකෙ සිම්ටම්ස් ...
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    අප්පටසිරි මු ටෙම්ප්ලෙට් එක එහෙම්ම අටවලා නෙහ් පොර ටොක දිලා තියෙන්නෙහ්
    මොන කාලකන්නියෙක්ද බ0 මු

    සිරියස්ම කිව්වොත් මු මෙන්ටලි අන්ස්ටෙබල් .. අම්මව දන්නවනම් කියපන් පොඩ්ඩක් psychiatrist කෙනෙක් ලගටහ් එක්කගෙනහ් යන්නහ් කියලා
    මුට තියෙන්නෙහ් bipolar disorder එකෙ සිම්ටම්ස් ...

    මම රචනාවකුත් ලිව්වා මූට 30,000ක්වත් ගෙවන්න කියලා වෙච්ච මහන්සියට. බැලින්නම් ටෙම්ප්ලේට් එක එහෙම් පිටින්ම දාල වෙන දෙයක් ඇත්තෙම නෑ. මූ මොකක්ද බන් මාස 3ක් තිස්සේ නිදි මරාගෙන හදලා තියෙන්නෙ එතකොට?
     
    • Haha
    Reactions: Amith0424

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    අප්පටසිරි මු ටෙම්ප්ලෙට් එක එහෙම්ම අටවලා නෙහ් පොර ටොක දිලා තියෙන්නෙහ්
    මොන කාලකන්නියෙක්ද බ0 මු

    සිරියස්ම කිව්වොත් මු මෙන්ටලි අන්ස්ටෙබල් .. අම්මව දන්නවනම් කියපන් පොඩ්ඩක් psychiatrist කෙනෙක් ලගටහ් එක්කගෙනහ් යන්නහ් කියලා
    මුට තියෙන්නෙහ් bipolar disorder එකෙ සිම්ටම්ස් ...

    තීම් එක එහෙන්ම දාන්න බෑ එකේ Home Page එක විතරයි ඇවිල්ලා තිබ්බේ බ්ලොග් Page එක Shop Page එක තව අනිකුත් Pages මම මෙයා කියන විදියට හැදුවේ කවුරු හරි බොරු කියනවා නම් මම රෙකෝඩ් ටික දානවා

    මම රචනාවකුත් ලිව්වා මූට 30,000ක්වත් ගෙවන්න කියලා වෙච්ච මහන්සියට. බැලින්නම් ටෙම්ප්ලේට් එක එහෙම් පිටින්ම දාල වෙන දෙයක් ඇත්තෙම නෑ. මූ මොකක්ද බන් මාස 3ක් තිස්සේ නිදි මරාගෙන හදලා තියෙන්නෙ එතකොට?

    උබලා පිළිගන්නේ නැති නිසා හිටපන් තීම් එක මම Install කරලා User/Psss දානවා මේකේ ඕනේ එකෙක් ට කරලා බලන්න. යකෝ මාස ගානක් යන්නේ නෑ මම පැය 24 සයිට් හදලා තියෙනවා මු මට දාන්න ඕනේ දේවල් එව්වේ නෑ එක එක බයිලා ගැහුවා ඒවා ඒවානකම් කියලා හදපු එක මක මක හදුව්වා උබලා කියන්නේ මම බොරු කියනව කියලා නේ මම රෙකෝඩ් දානවා හිටපන් පෙන්වන්නම්
     
    • Like
    Reactions: KrishanL89

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මම රචනාවකුත් ලිව්වා මූට 30,000ක්වත් ගෙවන්න කියලා වෙච්ච මහන්සියට. බැලින්නම් ටෙම්ප්ලේට් එක එහෙම් පිටින්ම දාල වෙන දෙයක් ඇත්තෙම නෑ. මූ මොකක්ද බන් මාස 3ක් තිස්සේ නිදි මරාගෙන හදලා තියෙන්නෙ එතකොට?

    තොට තේරෙන්නේ නැද්ද?මු හිතන් ඉන්නේ wordpress install කරලා plugin ටිකක් config කරලා එහාට මෙහෙට කරකවලා දුන්නම සයිට් එකක් හැදුවා කියලා...

    මු දන්නා ලබ්බක් නැහැ web development පැත්තෙන්...මු කරන්නේ theme එකක් අරන් wordpress වලින් අටවන එක...

    මුට ටිකක් පුළුවන් server පැත්තේ වැඩ..එකේ වැඩ කරගෙන ඉන්නේ නැතුව මු කරන්නේ විහින් නහින එක...මුට කියන තරම් ඕඩර් නැහැ..කොටින්ම ඕඩර් එන්නෙම නැහැ....

    මු කරන්න ඕන මුල ඉදන් ඉගෙන ගන්න එක...එත් මු නොකරන්නෙම එක..
     
    • Like
    Reactions: KrishanL89

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    https://www.cert.gov.lk/Downloads/Report_Incident/IncResReport.pdf

    Cert ekata mulin case eka dala lawsuit case ekak open karanna inne machan.
    mu me dagalanwa wadi. ledek kiyala paw kiyala athara harala inna kota kare naginna enawa dan.

    mage company eke hodiya.lk copyrights contents okkoma muge VPS eke thiyenne.
    mama okath complain karanawa dan.

    Mama aththatama me maguala atha harala dala hitiye.
    mage domain eka/site eka misuse karala phishing attack karanawa kiyala ekak charge karanawa.

    mata okagen ganna deyak na. eth nokarath ba.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    උබත් ඉතින් කැරි වැඩේ නෙද මියුරු කරලා තියෙන්නේ ?
    අරු මෙහෙම කිව්වා අරම කිව්වා කියලා වැඩ කරගන්නහ් ගිහිල්ලා තියෙන්නේ
    මෙකෙ කාලෙක ඉදන් ඉදපු එකෙක් විදිහට ලැජ්ජයි බ0 ...

    අනේ පකෝ
    මේ කෙස් එක යන්නත් කලින් මම මුට වැඩේ බාර දීල තිබ්බේ
    උබ මොකද මේ අනුන්ගේ ඒවාට කහින්නේ
    උබට මු මොකක් හරි කරලා තියෙනවද?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    https://www.cert.gov.lk/Downloads/Report_Incident/IncResReport.pdf

    Cert ekata mulin case eka dala lawsuit case ekak open karanna inne machan.
    mu me dagalanwa wadi. ledek kiyala paw kiyala athara harala inna kota kare naginna enawa dan.

    mage company eke hodiya.lk copyrights contents okkoma muge VPS eke thiyenne.
    mama okath complain karanawa dan.

    Mama aththatama me maguala atha harala dala hitiye.
    mage domain eka/site eka misuse karala phishing attack karanawa kiyala ekak charge karanawa.

    mata okagen ganna deyak na. eth nokarath ba.

    Dura diga geniyanna epa ban gt ta kiyala me thread close karawapan aruta aulak tibbata ubata ehema nane
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Dura diga geniyanna epa ban gt ta kiyala me thread close karawapan aruta aulak tibbata ubata ehema nane

    Mama atha harala dala bn hitiye. wadak nathi nisa.
    mu nikan meka del karawanane. mage company details/copyrights contents okkoma mu abuse karanawane.
    mata case ekak enawa mu phishing ekak karoth mage domain/web/details dala. mata berimak thiyenna one.
    ithin mama dan kalpana karala me karanna hadanne.

    uba okata kiyapan okkoma remove karanna kiyala uge VPS eken adama.
    naththam mama denawa hoda poriyal ekak leda kiyala balanne nathuwa.
     
    • Sad
    Reactions: lk-maare

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,615
    113
    දැන් මේකට කරන්න තියෙන්නේ. අරුගේ site එකේ content ටික දීලා දාන එක. project එක කරලා තියෙන තරමට payment resolve කරපන්. නිකන් පොලිසි ගිහින් පුකවල් වල මාමයිට් ගා ගන්නේ නැතුව.

    නදුන් කියනා එකා හැදෙන්නේ නැ. මු දන්නේ නැ මෙලෝ ලබ්බක්. ලොකුම දේ තමයි දන්නේ නැ කියලා දන්නෙත් නැ. මරු web developer අපිටත් ලැජ්ජයි.
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    Mama atha harala dala bn hitiye. wadak nathi nisa.
    mu nikan meka del karawanane. mage company details/copyrights contents okkoma mu abuse karanawane.
    mata case ekak enawa mu phishing ekak karoth mage domain/web/details dala. mata berimak thiyenna one.
    ithin mama dan kalpana karala me karanna hadanne.

    uba okata kiyapan okkoma remove karanna kiyala uge VPS eken adama.
    naththam mama denawa hoda poriyal ekak leda kiyala balanne nathuwa.

    :rofl::rofl: leda leda kiyanne ai yako
     
    Status
    Not open for further replies.