මේකේ එක පුද්ගලයෙක් ඉන්නවා , එයා ගැන ත්‍රෙඩ&#35

waligamaya

Well-known member
  • ඔව්. මම කියන්නේ ඒකයි. කුනු හර්ප කියලා පොර උනාට වැඩක් නැ අවශ්ය කරන ෆැක්ට්ස් ටික හරියට දෙන්න බැරිනම්. මුස්ලිම් හරි දෙමල හරි සින්හල හරි ඔනැ එකෙක් වැරැද්දක් කරනව නම්, අදාල කරුනු එක්ක ඇයි සාකච්චා කරන්න බැරි. හොදට බලපන් ත්‍රේඩ් දිහා, කුනු හර්ප නැතුව සාකාච්චා වෙච්ච ත්‍රේඩ් වල තියනවා සැහෙන්න කරුනු කාරනා අන්තවාදේ ගැන.. කුනු හර්ප ත්‍රේඩ් වල තියෙන්නේ, එකෙක් අම්මට කිව්වම අනිකා ආච්චිට කියනවා කෙලවරක් නැ..

    :yes::yes::yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ත්‍රෙඩ් එක වාෂ්ප විය හැක:rofl:
    ත්‍රෙඩ් එක ක්ලෝස් විය හැක:rofl:
    එකෙක් දෙන්නෙක් හෝ සමූහ වශයෙන් බැන් විය හැක:dull:
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    එලකිරියෙ මෙම්බර්ලගෙ එකවුන්ට් එලිපිට ගන්නව කියලත් ජීටියා තවත් මූව නලවනව.:angry::angry:

    අරුනයට කඩේ යන බර සෙට් එකක් හිටිය දැන් උන් සද්දෙ වහල. තව එකෙක් දෙන්නෙක් ඉන්නව. අර ඇග්‍රගේට් කාරයා අ0ක එක

    :shocked::rofl:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    fva2aa.jpg
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ත්‍රෙඩ් එක වාෂ්ප විය හැක:rofl:
    ත්‍රෙඩ් එක ක්ලෝස් විය හැක:rofl:
    එකෙක් දෙන්නෙක් හෝ සමූහ වශයෙන් බැන් විය හැක:dull:
    හිත හදාගන්න කාලෙදි දැනුනා...., එලකිරි මට විතරක් අයිති නැ කියා...
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මගේ අදහස කුණුහරුපද නැද්ද වැඩක් නෑ. ***** අපහාස කරන්න එපා. හොඳ වචනෙන් අම්මට බැන්නත් රිදෙනවා, කුණුහරුපෙන් අම්මට බැන්නත් රිදෙනවා. හොඳ වචනෙන් බැන්නම රිදෙනවා වැඩියි ඇත්තටම බැලුවොත්.

    ඒ කරුණා කරලා ***** ඇතුළුව අනික් හැමෝම අනික් අයට අපහාස කරන්න එපා. ලංකාවේ ඉන්ටර්නෙට් එකේ දැන් හැම එකාම වගේ කුණුහරුප කියනවා. ඒ නිසා කුණුහරුප බල බල බෑන් කරන්න ගියොත් ඉවරයක් වෙන්නෙ නැහැ. ඒ නිසා අපි බෑන් කරන්නෙ වචනෙ මොකක්ද කියලා බලලා නෙමෙයි ඒකෙන් වෙන හානිය මොකක්ද කියලා බලලා.

    කොහොම නමුත් බෑන් කිරීමෙන් මිනිස්සු හදන්න බැහැනේ. තව ID එකක් හදන් එයි. අපහාස කරන කෙනෙක් එක්ක වලියට නොයා Ignore කරලා දාන එක තමා මිනිස්සු වශයෙන් කරන්න ඕන. එතකොට එයාටම තේරෙනවා එයා දැඟලුවට වැඩක් නැහැ කියලා.

    __________________
    lanka_flag.gif

    Send your suggestions, complains, media etc.. for ElaKiri.com from PM or as email to [email protected]

    MSN/Yahoo IM – [email protected]

    ||||||||||| Face Fears. Live Dreams! |||||||||||

    Join the ElaKiri friendship campaign!

    මහින්ද මොනා කලත් අපේ රටේ නායක හැටියට ලෝකය ඉදිරියේ රැකගන්න ඕනේ, නැත්නම් ල0කවේ නම තමයි කැත වෙන්නේ
    :dull::dull::dull:
     
    waligamaya

    Well-known member
  • හිත හදාගන්න කාලෙදි දැනුනා...., එලකිරි මට විතරක් අයිති නැ කියා...

    ඇයි බන් උබලා මෙක උබලයෙ ජීවිතේ කරගෙන තියෙන්නේ. මිනිස්සු කවුරුත් කැමතියි කැපිලපෙන්න ඉතින් ඒ ඒ කට්ටිය තමන්ට හිතෙනවිදියට කැපිලා පෙන්න උත්සහා කරනව එක මිනිස් ස්වබවය. උබලත් මෙක තෙරුම් අරගෙන උබලට ගන්න පුලුවන් උදව් වක්, විනිදය වගේ දෙවල් මෙකෙන් අරගෙන මැදහත් සිතින් පලයන්. ඇයි බන් අනුන්ගේ දෙවල් කරගහගෙන හපොයි බරයි කියන්නේ. මෙතනින් පිට උබලට කොච්චර ලොකු සමජයක් ලොකයක් තියනවද, එතම අපි කවුරුත් අපිට අයිති චරිතය කරනවනේ
     
    Last edited:
    • Like
    Reactions: wall-e

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇයි බන් උබලා මෙක උබලයෙ ජීවිතේ කරගෙන තියෙන්නේ. මිනිස්සු කවුරුත් කැමතියි කැපිලපෙන්න ඉතින් ඒ ඒ කට්ටිය තමන්ට හිතෙනවිදියට කැපිලා පෙන්න උත්සහා කරනව එක මිනිස් ස්වබවය. උබලත් මෙක තෙරුම් අරගෙන උබලට ගන්න පුලුවන් උදව් වක්, විනිදය වගේ දෙවල් මෙකෙන් අරගෙන මැදහත් සිතින් පලයන්. ඇයි බන් අනුන්ගේ දෙවල් කරගහගෙන හපොයි බරයි කියන්නේ. මෙතනින් පිට උබලට කොච්චර ලොකු සමජයක් ලොකයක් තියනවද, එතම අපි කවුරුත් අපිට අයිති චරිතය කරනවනේ
    පිස්සුද බන්. ඒකත් ආතල් කවියක්. එලකිරි විතරක් නෙමෙයි බන්, මම කිසිම දෙයක් ජිවිතේ කරගෙන නැ. කරන වැඩේ හරියට කරනවා, ඊටින් එහාට ඒක මත්තේ මැරෙන්නේ නැ. හොද නම් මිනිස්සු ප්‍රශන්ශා කරයි. වැරදි නම් ගරහයි. ඒක උන්ගේ ප්‍රශ්නයක් මිසක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. වරක් හිට්ලර් කිව්වා මෙහෙම කතාවක්. තමුන් ගන්න තීරනයක් දහස්වාරයක් හිතන්න. නමුත් ඒ තීරනේ ක්‍රියාත්මක කලාට පසු ඒ ගැන කිසි සේත් නොසිතන්න.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    අපි මේ එලකිරි එක අපේම තැනක් කියල හිතන් හිටියට එහෙම නෑ බන්.. මොනා හරි ප්‍රශ්නයක් ආවොත් අපිට වෙන්නෙ ඉන්නවනම් මේ වගේ හිටපන් බැරිනම් පලයන්, උබ මේකෙ තවත් එකෙක් විතරයි කියල අහගන්න.. මොකද මේක අපේ නෙමේ බන්.. කාලයක් එලකිරි එකෙන් ඈත් වෙලා ඉන්නත් ඔය හිතට ආපු කලකිරිල්ලත් එක හේතුවක් උනා.. එලකිරි එකේ දැන් වැඩි හරියක් ඉන්නෙ මානසික අසහනකාරයො දෙගොල්ලක් අවුලවලා ආතල් ගන්න උන්..

    සිංහල මුස්ලිම් අතර ජාතිවාදය අවුස්සන සිංහලත් මුස්ලිමුත් නොවන උන්.. බලපන් ත්‍රෙඩ් 10 වැටුනොත් 5ක්ම කාගෙ හරි රෙද්දක් හෝදන ඒව තව දෙකක් විතර වැදගම්මකට නැති කුනුහරුප..

    කොටින්ම මෙච්චරයි මේක යන ලයින් එක.. ඉන්නවනම් ඒ විදිහට හිටපන් බැරිනම් පලයන් මොකද උඹ උන්ට මේකෙ තව එක්කෙනෙක් විතරයි.. උබ මේකෙන් යද්දි තව දහදෙනෙක් මේකෙ අලුතින් රෙජිස්ටර් වෙන බව මතක තියාගනින්.. මීට කාලෙකට කලින් මමත් ඔය සුන්දර වචන පේලිය අහගත්ත බන්..

    8+ :cool: තව පොඩි දෙයක් කිව්වොත් ඔය රතු කරපු ප්‍රශ්න ඇති කරපු උන් එදත් හිටිය.. හැබැයි උන් අද නෑ. උන් එනව ආව වගේම යනව. පාඩුවේ දන්න දෙයක් කියලදීල සහයෝගෙන් උන්නු අය තම එදා ඉදන්ම අදත් ඉන්නෙ. :yes:
    තනියෙන් ඉන්නකාලෙ පුලුවන් තරම් ආගමික ප්‍රශ්න ඇතිකරල දිනපතා ත්‍රෙඩ් දාල අවුස්සපු උන් දැන් කසාද බැදල ළමයි හම්බෙලා පැත්ත පලාතෙ එන්නෙත් නෑ. ආවත් ඒහෙව් ත්‍රෙඩ් උන් බලන්නෙත් නෑ. කමෙන්ට් දාන්නෙත් නෑ. හැබැයි උන් වපුරපුව තමා මේ අනිත් උන් අරගෙන යන්නෙ. වැරද්දකදි කෑගහන එක හරි. නමුත් ඒක හැමදාම එකවගේ තියෙන්න ඕනෙ. උන් ගල් ගහල යනව. පිලිතුරු ගල් මුල් එනකොට උන් ලොවෙත් නෑ. ඕක අදත් ඔහොමයි. හෙටත් එහෙමයි.

    හැමෝටම අංක එක තමන් තමයි.. පවුලක් වුනාට පස්සෙ උන්ට ජාතියට හෙන ගැහුවත් එකයි.. තමන් බේරිලා ඉන්නෙ. හොදම උදාහරනෙ මේකෙ තමන්ගෙ නියම අනන්‍යතාවයෙන් කීදෙනෙක් ඉන්නවද. ඒත් ඔය ජාතිවාදයෙන් කෑගහන උන්ගෙන් කීදෙනාද නියම අනන්‍යතාවයෙන් ඉන්නෙ. ඇහුවොත් 1000ක් උනත් මරන්න කතාව. හැබැයි හදිස්සියකට දුරකතන අංකය දෙන්න බෑ.
    තමන් බේරිලා සැගවිලා තමයි උන් ගල් ගහන්නෙ.
     
    • Like
    Reactions: TomCat077

    :cool::cool::cool::cool::cool::cool::cool:
     
    Senesh Gamage

    Member
    Jun 15, 2014
    24
    0
    0
    මට නම් දතා එක්ක මලක් නැ, ඌ එහෙම ලොකු කතා කියන එකෙක් නෙමෙයි. දැනුමක් තියෙන එකෙක්. මම විශ්වාස කරන හැටියට ඌ විතරයි මෙතන රියල් අයිඩෙන්ටියෙන් ඉන්නේ. පොර ඩෙන්ටිස්ට් කෙනෙක් කියන එක ඇත්ත, ඒ වගේම සින්හල බාශාව ගැන ලොකු දැනුමක් තියනවා. ඔනැම මිනිහෙක් පරිපූර්න නැනේ. නමුත් රත්තරන්, අරුන එක්කලා බලපුවහම දත් කිඹුලා නිර්ව්යාජ්ය මනුස්සයෙක්. ඌ ඩොකා කියලා ඌ ගලවපු දත් මෙතන දාන්නේ නැනේ. නමුත් අරුන රත්තරන් බලහන්. උන්ගේ කටවල්, කියන වචන, උන් මොන උගත්තුද බන්..
    :P:P
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    8+ :cool: තව පොඩි දෙයක් කිව්වොත් ඔය රතු කරපු ප්‍රශ්න ඇති කරපු උන් එදත් හිටිය.. හැබැයි උන් අද නෑ. උන් එනව ආව වගේම යනව. පාඩුවේ දන්න දෙයක් කියලදීල සහයෝගෙන් උන්නු අය තම එදා ඉදන්ම අදත් ඉන්නෙ. :yes:
    තනියෙන් ඉන්නකාලෙ පුලුවන් තරම් ආගමික ප්‍රශ්න ඇතිකරල දිනපතා ත්‍රෙඩ් දාල අවුස්සපු උන් දැන් කසාද බැදල ළමයි හම්බෙලා පැත්ත පලාතෙ එන්නෙත් නෑ. ආවත් ඒහෙව් ත්‍රෙඩ් උන් බලන්නෙත් නෑ. කමෙන්ට් දාන්නෙත් නෑ. හැබැයි උන් වපුරපුව තමා මේ අනිත් උන් අරගෙන යන්නෙ. වැරද්දකදි කෑගහන එක හරි. නමුත් ඒක හැමදාම එකවගේ තියෙන්න ඕනෙ. උන් ගල් ගහල යනව. පිලිතුරු ගල් මුල් එනකොට උන් ලොවෙත් නෑ. ඕක අදත් ඔහොමයි. හෙටත් එහෙමයි.

    හැමෝටම අංක එක තමන් තමයි.. පවුලක් වුනාට පස්සෙ උන්ට ජාතියට හෙන ගැහුවත් එකයි.. තමන් බේරිලා ඉන්නෙ. හොදම උදාහරනෙ මේකෙ තමන්ගෙ නියම අනන්‍යතාවයෙන් කීදෙනෙක් ඉන්නවද. ඒත් ඔය ජාතිවාදයෙන් කෑගහන උන්ගෙන් කීදෙනාද නියම අනන්‍යතාවයෙන් ඉන්නෙ. ඇහුවොත් 1000ක් උනත් මරන්න කතාව. හැබැයි හදිස්සියකට දුරකතන අංකය දෙන්න බෑ.
    තමන් බේරිලා සැගවිලා තමයි උන් ගල් ගහන්නෙ.
    Sahenna ridei mekata nam :yes:
     
    World.Peace

    Banned
    Aug 10, 2014
    69
    8
    0
    ඔනැ නැ බන් අලුත් ඒවා හදන්න. එකක් බැන් කලොත් තව එකක් හදන් වරෙන්, අපි මොකටද මුන්ගේ චාටර් ඇගේ ගහ ගන්නේ, සර්වර් බිල් ඩොමේන් නේම් අපි ගෙවනවයැ. උන් ගෙවනවා අපි ආතල් එකක් ගන්නවා. උන්ගේ රාජකාරිය අපි මොකට කරන්න යනව්ද? මට නම් ඔය එකෙක්වත් ලොකුත් නැ වැඩකුත් නැ..

    පට්ට කතාව
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    8+ :cool: තව පොඩි දෙයක් කිව්වොත් ඔය රතු කරපු ප්‍රශ්න ඇති කරපු උන් එදත් හිටිය.. හැබැයි උන් අද නෑ. උන් එනව ආව වගේම යනව. පාඩුවේ දන්න දෙයක් කියලදීල සහයෝගෙන් උන්නු අය තම එදා ඉදන්ම අදත් ඉන්නෙ. :yes:
    තනියෙන් ඉන්නකාලෙ පුලුවන් තරම් ආගමික ප්‍රශ්න ඇතිකරල දිනපතා ත්‍රෙඩ් දාල අවුස්සපු උන් දැන් කසාද බැදල ළමයි හම්බෙලා පැත්ත පලාතෙ එන්නෙත් නෑ. ආවත් ඒහෙව් ත්‍රෙඩ් උන් බලන්නෙත් නෑ. කමෙන්ට් දාන්නෙත් නෑ. හැබැයි උන් වපුරපුව තමා මේ අනිත් උන් අරගෙන යන්නෙ. වැරද්දකදි කෑගහන එක හරි. නමුත් ඒක හැමදාම එකවගේ තියෙන්න ඕනෙ. උන් ගල් ගහල යනව. පිලිතුරු ගල් මුල් එනකොට උන් ලොවෙත් නෑ. ඕක අදත් ඔහොමයි. හෙටත් එහෙමයි.

    හැමෝටම අංක එක තමන් තමයි.. පවුලක් වුනාට පස්සෙ උන්ට ජාතියට හෙන ගැහුවත් එකයි.. තමන් බේරිලා ඉන්නෙ. හොදම උදාහරනෙ මේකෙ තමන්ගෙ නියම අනන්‍යතාවයෙන් කීදෙනෙක් ඉන්නවද. ඒත් ඔය ජාතිවාදයෙන් කෑගහන උන්ගෙන් කීදෙනාද නියම අනන්‍යතාවයෙන් ඉන්නෙ. ඇහුවොත් 1000ක් උනත් මරන්න කතාව. හැබැයි හදිස්සියකට දුරකතන අංකය දෙන්න බෑ. තමන් බේරිලා සැගවිලා තමයි උන් ගල් ගහන්නෙ.

    :)