8+

තව පොඩි දෙයක් කිව්වොත් ඔය රතු කරපු ප්‍රශ්න ඇති කරපු උන් එදත් හිටිය.. හැබැයි උන් අද නෑ. උන් එනව ආව වගේම යනව. පාඩුවේ දන්න දෙයක් කියලදීල සහයෝගෙන් උන්නු අය තම එදා ඉදන්ම අදත් ඉන්නෙ.

තනියෙන් ඉන්නකාලෙ පුලුවන් තරම් ආගමික ප්‍රශ්න ඇතිකරල දිනපතා ත්‍රෙඩ් දාල අවුස්සපු උන් දැන් කසාද බැදල ළමයි හම්බෙලා පැත්ත පලාතෙ එන්නෙත් නෑ. ආවත් ඒහෙව් ත්‍රෙඩ් උන් බලන්නෙත් නෑ. කමෙන්ට් දාන්නෙත් නෑ. හැබැයි උන් වපුරපුව තමා මේ අනිත් උන් අරගෙන යන්නෙ. වැරද්දකදි කෑගහන එක හරි. නමුත් ඒක හැමදාම එකවගේ තියෙන්න ඕනෙ. උන් ගල් ගහල යනව. පිලිතුරු ගල් මුල් එනකොට උන් ලොවෙත් නෑ. ඕක අදත් ඔහොමයි. හෙටත් එහෙමයි.
හැමෝටම අංක එක තමන් තමයි.. පවුලක් වුනාට පස්සෙ උන්ට ජාතියට හෙන ගැහුවත් එකයි.. තමන් බේරිලා ඉන්නෙ. හොදම උදාහරනෙ මේකෙ තමන්ගෙ නියම අනන්‍යතාවයෙන් කීදෙනෙක් ඉන්නවද. ඒත් ඔය ජාතිවාදයෙන් කෑගහන උන්ගෙන් කීදෙනාද නියම අනන්‍යතාවයෙන් ඉන්නෙ. ඇහුවොත් 1000ක් උනත් මරන්න කතාව. හැබැයි හදිස්සියකට දුරකතන අංකය දෙන්න බෑ.
තමන් බේරිලා සැගවිලා තමයි උන් ගල් ගහන්නෙ.