මේකේ කමෙන්ට් කියවපන්.. 🤣🤣🤣

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අම්මෝ යකෝ 😂😂😂 ලංකාවේ උන්ගේ පරිකල්පනය මෙච්චර දියුණුයි කියලා දැනගත්තේ මේකේ කමෙන්ට් වලින් 😂😂
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    පොඩි කාලේ මමත් හිතුවේ ගණිකාව කියන්නේ ගණන් කරන ගෑනුන්ට කියලා. TV එකේ ගණිකා වුර්තියේ නියැලුණු ය අත්අඩංගුවට ගත්තා කියලා නිවුස් එකක් ගියාම අම්මගෙන් අහලා ගණන් හදන අය ඇයි අත්අඩංගුවට ගන්නේ කියලා.... :lol:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,022
    1
    15,798
    113
    So-funny-i-forgot-to-laugh-Not-funny-Meme.jpg
     
    අපේ තාත්තා මට ඉස්සර විහිලු කරනවා මම දෙමල පොඩි කාලෙ වත්තකින් ගෙනාවෙ කියලා.. මම හයේ හතේ පන්ති වලදිත් ඒ වගේ තැනක් ගාවින් යනකොට මැවිලා පේනවා මං අඩ අඩ ඉන්නවා කාණුවක් ඇතුලෙ.. 🥴🫠

    තව ඕලෙවල් කාලෙත් මං හිතන් හිටියෙ බ්ලූ ෆිල්ම් කියන්නෙ නිල් පාට ෆිල්ම් ජාතියක් කියලා.. දවසක් යාළුවෙක් තමයි කියුවෙ එහෙම නෑ කියලා. මං හරි පණ්ඩිතයිනෙ ඉතින් මං පිළිගත්තෙ නෑ.. පස්සෙ තමයි දන්නෙ ඇත්ත තමයි කියලා.. 😂

    තව එකක් තියෙනවා ඒක නම් කියන්න බෑ ඒක දැන ගත්තෙ බෝයිෆ්‍රෙන්ඩ්ගෙන්.. 😂😂

    මං වගේ හොන් ගහක් නැතුව ඇති කොහේවත්.. 😂🥴🫠
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659

    බබාලා හම්බෙන්නේ කොහමද කියලද ? :P
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පොඩි කාලේ මමත් හිතුවේ ගණිකාව කියන්නේ ගණන් කරන ගෑනුන්ට කියලා. TV එකේ ගණිකා වුර්තියේ නියැලුණු ය අත්අඩංගුවට ගත්තා කියලා නිවුස් එකක් ගියාම අම්මගෙන් අහලා ගණන් හදන අය ඇයි අත්අඩංගුවට ගන්නේ කියලා.... :lol:
    ගණකාධිකාරී කියන්නෙ ගණිකාවන්ගෙ නායකය....
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    තව ඕලෙවල් කාලෙත් මං හිතන් හිටියෙ බ්ලූ ෆිල්ම් කියන්නෙ නිල් පාට ෆිල්ම් ජාතියක් කියලා.. දවසක් යාළුවෙක් තමයි කියුවෙ එහෙම නෑ කියලා. මං හරි පණ්ඩිතයිනෙ ඉතින් මං පිළිගත්තෙ නෑ.. පස්සෙ තමයි දන්නෙ ඇත්ත තමයි කියලා.. 😂
    The blue film has this particular name because these films had a blue tinge due to manufacturing faults, so B-grade movies, especially erotic films, used to use these defective films because they were only a fraction of the price of available quality films, hence the name blue films. so your claim has valid ground.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අපේ තාත්තා මට ඉස්සර විහිලු කරනවා මම දෙමල පොඩි කාලෙ වත්තකින් ගෙනාවෙ කියලා.. මම හයේ හතේ පන්ති වලදිත් ඒ වගේ තැනක් ගාවින් යනකොට මැවිලා පේනවා මං අඩ අඩ ඉන්නවා කාණුවක් ඇතුලෙ.. 🥴🫠

    තව ඕලෙවල් කාලෙත් මං හිතන් හිටියෙ බ්ලූ ෆිල්ම් කියන්නෙ නිල් පාට ෆිල්ම් ජාතියක් කියලා.. දවසක් යාළුවෙක් තමයි කියුවෙ එහෙම නෑ කියලා. මං හරි පණ්ඩිතයිනෙ ඉතින් මං පිළිගත්තෙ නෑ.. පස්සෙ තමයි දන්නෙ ඇත්ත තමයි කියලා.. 😂

    තව එකක් තියෙනවා ඒක නම් කියන්න බෑ ඒක දැන ගත්තෙ බෝයිෆ්‍රෙන්ඩ්ගෙන්.. 😂😂

    මං වගේ හොන් ගහක් නැතුව ඇති කොහේවත්.. 😂🥴🫠
    කවුද බං උඹත් එක්ක යාළු උන මිනිහා???
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අපේ තාත්තා මට ඉස්සර විහිලු කරනවා මම දෙමල පොඩි කාලෙ වත්තකින් ගෙනාවෙ කියලා.. මම හයේ හතේ පන්ති වලදිත් ඒ වගේ තැනක් ගාවින් යනකොට මැවිලා පේනවා මං අඩ අඩ ඉන්නවා කාණුවක් ඇතුලෙ.. 🥴🫠

    තව ඕලෙවල් කාලෙත් මං හිතන් හිටියෙ බ්ලූ ෆිල්ම් කියන්නෙ නිල් පාට ෆිල්ම් ජාතියක් කියලා.. දවසක් යාළුවෙක් තමයි කියුවෙ එහෙම නෑ කියලා. මං හරි පණ්ඩිතයිනෙ ඉතින් මං පිළිගත්තෙ නෑ.. පස්සෙ තමයි දන්නෙ ඇත්ත තමයි කියලා.. 😂

    තව එකක් තියෙනවා ඒක නම් කියන්න බෑ ඒක දැන ගත්තෙ බෝයිෆ්‍රෙන්ඩ්ගෙන්.. 😂😂

    මං වගේ හොන් ගහක් නැතුව ඇති කොහේවත්.. 😂🥴🫠

    මම දන්න කෙල්ලෙක් හිටිය ඒකි ගේ ඉස්කෝලේ කාලේ යාලුවෝ කියල මුස්ලිම් උන්ගේ කොන කපනවා කියන්නේ නිකන් හිල් විදිනවා වගේ සීන් එකක්..උන් ගේ එක ෂවර් එකක් වගේ තියෙන්නේ කියල

    තොපි ඔක්කොම ගොන් ගස් තමය ඉතින් :lol: