ඌ ගේ තමා . අපිට මොකෝඅඩෝ මේ කොල්ලා නිකන් ගේ වගේ නේද?![]()

බබාලා හම්බෙන්නේ කොහමද කියලද ?අපේ තාත්තා මට ඉස්සර විහිලු කරනවා මම දෙමල පොඩි කාලෙ වත්තකින් ගෙනාවෙ කියලා.. මම හයේ හතේ පන්ති වලදිත් ඒ වගේ තැනක් ගාවින් යනකොට මැවිලා පේනවා මං අඩ අඩ ඉන්නවා කාණුවක් ඇතුලෙ..🫠
තව ඕලෙවල් කාලෙත් මං හිතන් හිටියෙ බ්ලූ ෆිල්ම් කියන්නෙ නිල් පාට ෆිල්ම් ජාතියක් කියලා.. දවසක් යාළුවෙක් තමයි කියුවෙ එහෙම නෑ කියලා. මං හරි පණ්ඩිතයිනෙ ඉතින් මං පිළිගත්තෙ නෑ.. පස්සෙ තමයි දන්නෙ ඇත්ත තමයි කියලා..
තව එකක් තියෙනවා ඒක නම් කියන්න බෑ ඒක දැන ගත්තෙ බෝයිෆ්රෙන්ඩ්ගෙන්..
මං වගේ හොන් ගහක් නැතුව ඇති කොහේවත්..🫠

ගණකාධිකාරී කියන්නෙ ගණිකාවන්ගෙ නායකය....පොඩි කාලේ මමත් හිතුවේ ගණිකාව කියන්නේ ගණන් කරන ගෑනුන්ට කියලා. TV එකේ ගණිකා වුර්තියේ නියැලුණු ය අත්අඩංගුවට ගත්තා කියලා නිවුස් එකක් ගියාම අම්මගෙන් අහලා ගණන් හදන අය ඇයි අත්අඩංගුවට ගන්නේ කියලා....![]()
The blue film has this particular name because these films had a blue tinge due to manufacturing faults, so B-grade movies, especially erotic films, used to use these defective films because they were only a fraction of the price of available quality films, hence the name blue films. so your claim has valid ground.තව ඕලෙවල් කාලෙත් මං හිතන් හිටියෙ බ්ලූ ෆිල්ම් කියන්නෙ නිල් පාට ෆිල්ම් ජාතියක් කියලා.. දවසක් යාළුවෙක් තමයි කියුවෙ එහෙම නෑ කියලා. මං හරි පණ්ඩිතයිනෙ ඉතින් මං පිළිගත්තෙ නෑ.. පස්සෙ තමයි දන්නෙ ඇත්ත තමයි කියලා..![]()
කවුද බං උඹත් එක්ක යාළු උන මිනිහා???අපේ තාත්තා මට ඉස්සර විහිලු කරනවා මම දෙමල පොඩි කාලෙ වත්තකින් ගෙනාවෙ කියලා.. මම හයේ හතේ පන්ති වලදිත් ඒ වගේ තැනක් ගාවින් යනකොට මැවිලා පේනවා මං අඩ අඩ ඉන්නවා කාණුවක් ඇතුලෙ..🫠
තව ඕලෙවල් කාලෙත් මං හිතන් හිටියෙ බ්ලූ ෆිල්ම් කියන්නෙ නිල් පාට ෆිල්ම් ජාතියක් කියලා.. දවසක් යාළුවෙක් තමයි කියුවෙ එහෙම නෑ කියලා. මං හරි පණ්ඩිතයිනෙ ඉතින් මං පිළිගත්තෙ නෑ.. පස්සෙ තමයි දන්නෙ ඇත්ත තමයි කියලා..
තව එකක් තියෙනවා ඒක නම් කියන්න බෑ ඒක දැන ගත්තෙ බෝයිෆ්රෙන්ඩ්ගෙන්..
මං වගේ හොන් ගහක් නැතුව ඇති කොහේවත්..🫠
owඅඩෝ මේ කොල්ලා නිකන් ගේ වගේ නේද?![]()
අපේ තාත්තා මට ඉස්සර විහිලු කරනවා මම දෙමල පොඩි කාලෙ වත්තකින් ගෙනාවෙ කියලා.. මම හයේ හතේ පන්ති වලදිත් ඒ වගේ තැනක් ගාවින් යනකොට මැවිලා පේනවා මං අඩ අඩ ඉන්නවා කාණුවක් ඇතුලෙ..🫠
තව ඕලෙවල් කාලෙත් මං හිතන් හිටියෙ බ්ලූ ෆිල්ම් කියන්නෙ නිල් පාට ෆිල්ම් ජාතියක් කියලා.. දවසක් යාළුවෙක් තමයි කියුවෙ එහෙම නෑ කියලා. මං හරි පණ්ඩිතයිනෙ ඉතින් මං පිළිගත්තෙ නෑ.. පස්සෙ තමයි දන්නෙ ඇත්ත තමයි කියලා..
තව එකක් තියෙනවා ඒක නම් කියන්න බෑ ඒක දැන ගත්තෙ බෝයිෆ්රෙන්ඩ්ගෙන්..
මං වගේ හොන් ගහක් නැතුව ඇති කොහේවත්..🫠

නෑ නෑ එහෙම එකක් නෙමෙයි..බබාලා හම්බෙන්නේ කොහමද කියලද ?![]()
කවුද බං උඹත් එක්ක යාළු උන මිනිහා???