මේකේ කොරොනා හැදුන අය නැද්ද?

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මට මාර්තු වල ඉතාම දරුනු රොග ලක්ෂන ආවා.මම් ගනන් ගත්තේ නැ..
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    මට සති 3 ක් එක දිගට උනක් තිබ්බ. PCR එකක් කරා. Negative යන්තම්. වෙන ජරා උනක් හැදිල තිබිල තියෙන්නෙ.
    PCR නම් කරද්දි හොම්බෙන් යනව. ඒක කරන කෙනා කූරු දෙකක් අරන් එකක් උගුරටයි අනික නහයෙ හිල් දෙකටයි යවනව. උගුරට දාන එක අවුලක නෑ. මස් කට්ටක් වගේ දැනෙන්නෙ. නහයට දාද්දි තමයි එලොව පොල් පේන්නෙ. සංසාරෙ එපා වෙනව.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,581
    4,335
    113
    මට සති 3 ක් එක දිගට උනක් තිබ්බ. PCR එකක් කරා. Negative යන්තම්. වෙන ජරා උනක් හැදිල තිබිල තියෙන්නෙ.
    PCR නම් කරද්දි හොම්බෙන් යනව. ඒක කරන කෙනා කූරු දෙකක් අරන් එකක් උගුරටයි අනික නහයෙ හිල් දෙකටයි යවනව. උගුරට දාන එක අවුලක නෑ. මස් කට්ටක් වගේ දැනෙන්නෙ. නහයට දාද්දි තමයි එලොව පොල් පේන්නෙ. සංසාරෙ එපා වෙනව.
    khenda pcr eca care
    mehe un ridenna wadi lu bn

    තවම නන් නෑ.ඒ වුනාට ලබන සතිය වෙද්දි ශුවර් නෑ.වහන්නෙත් නෑ.මිනිස්සු ගනන් ගන්න්ව්ත් නෑ.හැම තනම වගේ තියනවත් එක්ක

    rata wahala ba bocca
    sa rolls canne khmada etacota
     
    Balu Kukka

    Well-known member
  • Mar 9, 2018
    499
    299
    83
    බලු කුඩුවේ
    මට සති 3 ක් එක දිගට උනක් තිබ්බ. PCR එකක් කරා. Negative යන්තම්. වෙන ජරා උනක් හැදිල තිබිල තියෙන්නෙ.
    PCR නම් කරද්දි හොම්බෙන් යනව. ඒක කරන කෙනා කූරු දෙකක් අරන් එකක් උගුරටයි අනික නහයෙ හිල් දෙකටයි යවනව. උගුරට දාන එක අවුලක නෑ. මස් කට්ටක් වගේ දැනෙන්නෙ. නහයට දාද්දි තමයි එලොව පොල් පේන්නෙ. සංසාරෙ එපා වෙනව.
    මගෙනම් දිව දික් කරන්න කියලා දිවේ ඇතිල්ලුව විතරයි . නහයේ හිල් දෙකට දාද්දි තමා තරු පෙනුනේ
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    khenda pcr eca care
    mehe un ridenna wadi lu bn
    Government hospital එකක බන්. OPD එකට ගියපු පාර බෙහෙත් ගන්න, PCR එකකුත් කරමු නේද කියල අහල කරල දැම්ම... තරු 7ක් පෙනුන
     
    • Haha
    Reactions: ExamHe