mata nan koi wele hari hadenawa.mask nethuwa jogging karanawa
Kheda Wiharamahadevi da
mata nan koi wele hari hadenawa.mask nethuwa jogging karanawa
Kheda Wiharamahadevi da
තවම නන් නෑ.ඒ වුනාට ලබන සතිය වෙද්දි ශුවර් නෑ.වහන්නෙත් නෑ.මිනිස්සු ගනන් ගන්න්ව්ත් නෑ.හැම තනම වගේ තියනවත් එක්කubata khenda set une
khenda pcr eca careමට සති 3 ක් එක දිගට උනක් තිබ්බ. PCR එකක් කරා. Negative යන්තම්. වෙන ජරා උනක් හැදිල තිබිල තියෙන්නෙ.
PCR නම් කරද්දි හොම්බෙන් යනව. ඒක කරන කෙනා කූරු දෙකක් අරන් එකක් උගුරටයි අනික නහයෙ හිල් දෙකටයි යවනව. උගුරට දාන එක අවුලක නෑ. මස් කට්ටක් වගේ දැනෙන්නෙ. නහයට දාද්දි තමයි එලොව පොල් පේන්නෙ. සංසාරෙ එපා වෙනව.
තවම නන් නෑ.ඒ වුනාට ලබන සතිය වෙද්දි ශුවර් නෑ.වහන්නෙත් නෑ.මිනිස්සු ගනන් ගන්න්ව්ත් නෑ.හැම තනම වගේ තියනවත් එක්ක
මගෙනම් දිව දික් කරන්න කියලා දිවේ ඇතිල්ලුව විතරයි . නහයේ හිල් දෙකට දාද්දි තමා තරු පෙනුනේමට සති 3 ක් එක දිගට උනක් තිබ්බ. PCR එකක් කරා. Negative යන්තම්. වෙන ජරා උනක් හැදිල තිබිල තියෙන්නෙ.
PCR නම් කරද්දි හොම්බෙන් යනව. ඒක කරන කෙනා කූරු දෙකක් අරන් එකක් උගුරටයි අනික නහයෙ හිල් දෙකටයි යවනව. උගුරට දාන එක අවුලක නෑ. මස් කට්ටක් වගේ දැනෙන්නෙ. නහයට දාද්දි තමයි එලොව පොල් පේන්නෙ. සංසාරෙ එපා වෙනව.
Government hospital එකක බන්. OPD එකට ගියපු පාර බෙහෙත් ගන්න, PCR එකකුත් කරමු නේද කියල අහල කරල දැම්ම... තරු 7ක් පෙනුනkhenda pcr eca care
mehe un ridenna wadi lu bn