මේකේ තේරුම මොකක්ද බන්?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේකේ තේරුම මොකක්ද බන්?

    11059676_831838690184717_488113274824946154_n.jpg
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    to fulfill educational qualifications in the current world, you need money. without money its hard to succeed. (Hard not can't.)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සල්ලි තියන එකා අධ්‍යාපනයේ ඉහලටම යනවා
    සුදුසුකම් ඇතා හෝ නැතා ඒත් හැකියාවන් දක්ෂ කම් තිබුනත් පවුල් ආර්ථිකය
    සරු නැති දරුවා පටන් ගත් තැනම රැඳෙනවා දෙකටම හේතු වෙන්නේ මුදල් :yes:

    මුදල් මත අධ්‍යාපනය රැඳෙනවා :)

    ඕක තමා බිජ්ජෝ කියන්නේ :growl:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සල්ලි තියන එකා අධ්‍යාපනයේ ඉහලටම යනවා
    සුදුසුකම් ඇතා හෝ නැතා ඒත් හැකියාවන් දක්ෂ කම් තිබුනත් පවුල් ආර්ථිකය
    සරු නැති දරුවා පටන් ගත් තැනම රැඳෙනවා දෙකටම හේතු වෙන්නේ මුදල් :yes:

    මුදල් මත අධ්‍යාපනය රැඳෙනවා :)

    ඕක තමා බිජ්ජෝ කියන්නේ :growl:

    බිජ්ජට තේරුනාද දැන්වත්?:lol::lol::lol:
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    oya pinthure gaburu arthayak thiyenawa,aththatama warthamana thathwe oka thamayi salli thiyena eka egenagena lesiyenma ihalata yanawa.salli nathi eka katta kagen egena gannawa.habayi ethin ehema katta kagena amaruwen egena gena jayak grahanaya karana eka thamayi niyama dakshaya.ewagema ewage ekkenekta jiwithe gana hoda addakim pramanayak thiyenawa.athimahath dushkaratha maddaye nobiyawa adistanayen le dhadiya thulin jayak grahanaya kara gaman karana pudgalaya thamayi saba dakshaya.ewage minissu thamayi loke wenash kare.:yes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ මේක ඇහුවෙ ඇත්තටමද විහිළුවටද :eek:
    මේක තේරෙන්නැත්තං උඹ හෙන අසාමාන්‍යය පුද්ගලයෙක්නෙ බං :D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උඹ මේක ඇහුවෙ ඇත්තටමද විහිළුවටද :eek:
    මේක තේරෙන්නැත්තං උඹ හෙන අසාමාන්‍යය පුද්ගලයෙක්නෙ බං :D

    ඒකනේ එයාට god කියන්නේ..:yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇන්ටි බීල..
    ගෝඩ් කියන්නෙ ස්කර්විනෙ.. මූ මොන ගෝඩ්ද :lol:

    මේ ස්කර්විගේ ෆේක් එකක් කියලා දන්නේ නැද්ද මැටිස්?ආවා මෙතන මම බීලා කියන්න..:frown::growl:
     
    ඇන්ටි බීල..
    ගෝඩ් කියන්නෙ ස්කර්විනෙ.. මූ මොන ගෝඩ්ද :lol:

    මූ ගොඩ් නෙවේ ඩෝග් බන්
    ඔය හැට පැනපු නාකි ගෑනුන්ට පිස්සු බන්
    මූ බඩියාගෙ ෆේක් එක