සල්ලි තියන එකා අධ්‍යාපනයේ ඉහලටම යනවා
සුදුසුකම් ඇතා හෝ නැතා ඒත් හැකියාවන් දක්ෂ කම් තිබුනත් පවුල් ආර්ථිකය
සරු නැති දරුවා පටන් ගත් තැනම රැඳෙනවා දෙකටම හේතු වෙන්නේ මුදල්
මුදල් මත අධ්‍යාපනය රැඳෙනවා
ඕක තමා බිජ්ජෝ කියන්නේ




උඹ මේක ඇහුවෙ ඇත්තටමද විහිළුවටද
මේක තේරෙන්නැත්තං උඹ හෙන අසාමාන්‍යය පුද්ගලයෙක්නෙ බං![]()

ඒකනේ එයාට god කියන්නේ..![]()

ඇන්ටි බීල..
ගෝඩ් කියන්නෙ ස්කර්විනෙ.. මූ මොන ගෝඩ්ද![]()


ඇන්ටි බීල..
ගෝඩ් කියන්නෙ ස්කර්විනෙ.. මූ මොන ගෝඩ්ද![]()
අම්මෝ සැරමේ ස්කර්විගේ ෆේක් එකක් කියලා දන්නේ නැද්ද මැටිස්?ආවා මෙතන මම බීලා කියන්න..![]()



to fulfill educational qualifications in the current world, you need money. without money its hard to succeed. (Hard not can't.)