මේකේ තේරුම මොකක්ද බන්?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son

එකක් නෙමෙයි තුනක් තියෙනවා නේද බං? තත්පර 15 වගේ පොඩි ක්ලිප් නේද? :rolleyes::rolleyes:
GaXYMd.jpg

මීට වඩා බැ.. :P:P:P
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ****
    :P:P මෙව්වා දාලාහ් අපිටහ් විසා හම්බෙයිදහ් දන්නෙහ් නැහැහ්
    අවුලක් නැහැහ් අපි ගාව කොහොමත් තනියෙක් කනහ් පුරුදු නැහැනෙහ් :rofl::rofl:

    :rofl::rofl: වීසා නම් ලැබෙන්නේ නෑ බං. GT මේ දවස් වල ගෙට වෙලාද කොහෙද. අසහන කාරයෝ උදේ ඉඳන් රෑ වෙනකන් කිරිය කනවා බං. :angry::angry:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    **
    :P:P මෙව්වා දාලාහ් අපිටහ් විසා හම්බෙයිදහ් දන්නෙහ් නැහැහ්
    අවුලක් නැහැහ් අපි ගාව කොහොමත් තනියෙක් කනහ් පුරුදු නැහැනෙහ් :rofl::rofl:

    Salakuwa hode...:P:P:rofl::rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    :rofl::rofl: වීසා නම් ලැබෙන්නේ නෑ බං. GT මේ දවස් වල ගෙට වෙලාද කොහෙද. අසහන කාරයෝ උදේ ඉඳන් රෑ වෙනකන් කිරිය කනවා බං. :angry::angry:
    :rofl::rofl: නම් ගම් රිප්ලෙස් කරපු වැල කතා 100ක් විතරහ් දැක්කා මෙ දවස් ටිකටහ්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rofl::rofl: නම් ගම් රිප්ලෙස් කරපු වැල කතා 100ක් විතරහ් දැක්කා මෙ දවස් ටිකටහ්

    සිරාවට බං දවසට එකක් දාපන් ඒත් නෑ. හැබැයි පට්ට ඉමැජ්නේශන් එකක් තියෙන බුලට් එකක් තමා. බැන්ද දවසට ගෑණි ඉවරයි. :rofl:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ලීක් වෙච්ච ඒවා නිසා වෙන්න ඇති බන් :dull: