මේකේ වංචාව මොකක්ද කියල කවුරු හරි දන්නවද?

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    බලපන්කො මුන්ගේ පකේ නිව්ස් වංචාවක් කියල ඌ කරපු බිස්නස් එකක් ගැන කියනවා. ඔන්ලයින් කතාවකුත් එක්ක. වංචාව ගැන කිසි තොරතුරක් නෑ. ඒත් ඌ සැපට ජීවත් වෙලා කියල කියනව. මේකෙන් වෙන්නෙ සදාරනව ඔන්ලයින් සෙල් කරන එකෙක්ගෙන් උනත් බඩු ගන්න මිනිස්සු බයවෙන එක. අඩුම තරමේ වංචාව මොකක්ද කියලවත් නෑ.

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    Loku company ekak represent karala e widyata mu yawanawa athi.ikman eke innawa hena loku building location dagena room ekaka idan badu yawana un.ewilla check karannath kiyanawa.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    ආහ් ගේමක් ගහනව නං ලංකාව තමයි රට කියන බුවෙක්. 😂😂😂 ලංකාවෙ ඔන්ටපනුවෙක් නං හොරෙක් තමයි 👌👍👍

    ගෝට් චීස්, නෝවීජියන් සැමන් කොච්චර කන්න ඇද්ද මූ 🫢🤣
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    බලපන්කො මුන්ගේ පකේ නිව්ස් වංචාවක් කියල ඌ කරපු බිස්නස් එකක් ගැන කියනවා. ඔන්ලයින් කතාවකුත් එක්ක. වංචාව ගැන කිසි තොරතුරක් නෑ. ඒත් ඌ සැපට ජීවත් වෙලා කියල කියනව. මේකෙන් වෙන්නෙ සදාරනව ඔන්ලයින් සෙල් කරන එකෙක්ගෙන් උනත් බඩු ගන්න මිනිස්සු බයවෙන එක. අඩුම තරමේ වංචාව මොකක්ද කියලවත් නෑ.
    AUDiO : ...මාතර හා ගාල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක විදුලි උපකරණ වෙළඳසැල් පවත්වාගෙන යන මුවාවෙන් ව්‍යාජ ඇණවුම්පත් සකස් කරල කොළඹ ප්‍රදේශයෙන් තොග ගණනින් විදුලි උපකරණ ගෙන්වාගෙන...
    :rolleyes:
     
    • Haha
    Reactions: tha123

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    වීඩියෝ එක බැලුවෙ නැද්ද බන්
    තියෙන්නෙ බොරු ඉන්වොයිස් හදලා බඩු විකුනලා තියෙන්නෙ කියලා

    රට වඩේ ශොප් තියනවා කියලා බොරු කියලා නැති ශොප් වල නං වලින් invoice හදලා විකුනලා කියලා නේ කියන්නෙ. එතකොට දුර පලාතක එකෙක් උනත් ආ අපෙ ගමේත් ශොප් එකක් තියනවා නං වොරන්ටි එහෙම ඒකෙන් ගන්න පුලුවන් කියලා ගන්නවා ඇති
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    වීඩියෝ එක බැලුවෙ නැද්ද බන්
    තියෙන්නෙ බොරු ඉන්වොයිස් හදලා බඩු විකුනලා තියෙන්නෙ කියලා

    රට වඩේ ශොප් තියනවා කියලා බොරු කියලා නැති ශොප් වල නං වලින් invoice හදලා විකුනලා කියලා නේ කියන්නෙ. එතකොට දුර පලාතක එකෙක් උනත් ආ අපෙ ගමේත් ශොප් එකක් තියනවා නං වොරන්ටි එහෙම ඒකෙන් ගන්න පුලුවන් කියලා ගන්නවා ඇති
    කොහෙද බන් බොරු ඉන්වොයිස් වලට බඩු විකුනලා කියල තියෙන්නෙ? බඩු ගෙන්නගෙන තියෙන්නෙ බොරු ශොප් වලට කියල තියෙන්නෙ.
     
    • Like
    Reactions: N.H Shadow