link ekak diyan potha download karaganna![]()
part II බැලුවෙ නැද්ද ෆ්‍රෙන්

ඕක බලල පොතක් අරන් සායක් වෙන්න යාලු..
ෆ්‍රී දෙන්න බෑ..
link ekak diyan potha download karaganna![]()

link ekata yanna kalin ube virus guard ekata update diyan link walata yannath bayay
eyya bun meka nam appiriyay![]()

WEDANAWE UPARIMA SALAKUNUme thred eka dapu ekatath meka terenne na
u tamath riduna bayyek![]()
Kisima wedanawak na puthigayankuwait:22209918 said:WEDANAWE UPARIMA SALAKUNU
me thred eka dapu ekatath meka terenne na
u tamath riduna bayyek![]()
මෙන්න මූගයාන්කුවේට්

එවකට පැවති රජ පවුලේ ........ පාලනය
අවසන් කොරන්නට පනවා ...... වාරණය
රට කරවන්න සමඟින් ........ යහපාලනය
ගැහුවා කතිරෙ වෙන්නට රට ... දෝලනය
තාමත් මතකයිනේ මට ඒ .......... අටවෙනිදා
උන්නේ අපිත් ඇසිපිහ නොහෙලා ... නොනිදා
එලිවෙනකොටම මට මතකයි ...... පහුවෙනිදා
පුලතිසි රජුට ඇදිලා තිබුනා ............. ශනිදා
දින 100ක් කියා වැඩ කිඩ ... අරබනවා
ඒවා පෙනෙද්දී බයියන් ..... ඇබරෙනවා
ජන්දය දුන් සැමට ප්‍රිතිය .... ඉතිරෙනවා
යහපාලනය රට තුල ඉස්මතු .... වෙනවා
දින සති ගෙවී දෑ අවුරුදු ගත ..... වෙනවා
යහපාලනෙන් හිටවපු ගස් පල ..... දෙනවා
කඩලා බැලුවාම ඒ පල ....... හිකවෙනවා
හැම ගෙඩියක්ම පුස් විලසට දිස් ... වෙනවා
අවුරුදු තිහක් බෑට කාලා අපි ........ යුද්දේ
අවසන් කරා මතකයි කලපුව ........ මැද්දේ
රැක ගත් රටට කාටත් නොකරම ..... සද්දේ
දැන් මුන් දෙනවා නුලට නොකියම ... සුද්දේ
මේ සම්බන්ධයෙන් මගේ මතය මම මීට කලින් ත්‍රෙඩ් එකක පැහැදිලිව කියලා තිබුනා. නැවත නැවත එක කියන එකේ තෙරුමක් නැහැ. වරදක් උනා කියලා පිලිගන්නවා.![]()

අනේද කියන්නේ! උඹේ බුද්ධියත් මේ පල්ලෙහා වීඩියෝවේ රවුම මැද ඉන්න විදිහේ එකෙක්ගේ බුද්ධිය වගේද මන්දා:
මොකද උඹම හරක් වැඩනේ ප්‍රදර්ශනය කරන්නේ:
http://www.elakiri.com/forum/showthread.php?p=22192144
පොල් බූරු මනුස්සයෙක් තමන්ගේ හෙළුව අනුන්ට පෙනෙන්න ගත්තාම ලැජ්ජාව වහගන්න "මං මෙහෙම ඉන්නේ මල පහරන්න මිස වෙන දේකට නෙමේ" කියලා ප්‍රසිද්ධියේ මල පහ කරලා පෙන්නුවා වගෙයි ඒ බාල වැඩේ.
තැනක හැසිරෙන කොට එතැනට සුදුසු විදිහට හැසිරෙන්න එපැයි. ඔය හැසිරීම හරියට එළිපිට මල පහරන ලැජ්ජාවක් නැති සතෙකුගෙ වගේ. එළකිරියට එන හැමෝම එන්නේ ඔහෙලා වාගෙ අයගෙ මල පහ බල බලා සාධුකාර දි දී ඉන්න නෙමෙයි.
අම්මා තාත්තා කියා දීලා තියෙන්නේ තමන්ගෙ හෙළුව අනුන්ට පෙනෙන්න ගත්තාම රෙද්දක් ඇඳගන්නේ නැතුව අනුන්ට පෙනෙන්න මල පහ කරන්න, එතකොට ඒ ගඳට උඹ හෙළුවෙන් ඉන්නේ කියන එක අනිත් අයට අමතක වෙයි කියලා ද? අම්මා තාත්තත් උඹ වගේ තැන තැන මල පහ කරන අයද?
"ධර්මයයි ඔබයි" ද අහන්නෙ? ඔය කරා වාගේ පාහර වැඩ කරන්නය කියලා කියා දෙනවාද?
මං නං Arrow11 කියන මහ කකුළු කථා ඇති පුද්ගලයා ගැන අළුතෙන් ත්‍රෙඩ් එකක් දැම්මා:
පොහොය දින මහ කකුළු දේශනාව
http://www.elakiri.com/forum/showthread.php?t=1814658
Skylark
අපි කිව්ව නෙ බන් ඒම වෙයි කියල ඒ කාලෙ..
ඇයි මුන් ඇහුවෙ නැත්තෙ ඒව..
විහින් උකේ ඇරවගෙන දැන් වැරදුනා ලු..
කාට කියන්නද මේව..
රතිඥ්ඥා ගෙනත් පත්තු කරල *කේ ගහන් නිදියන්න තමා තියෙන්නේ මුන්ට
දරාගන්න බෑ යකෝ..
මුන්ව පෝලින් ගස්සල.. පුකේ සරල™ අහස් කූරු ගහල පත්තු කරන්න ඕන ආමාශයට ගිහින් පුපුරන්න
මහත්තයෝ මම කාල ඇඳලා ඉන්නේ මගේ මහන්සියෙන් දියුණු වෙලා තමයි.. මට මහින්දයා වත් හිටන් වත් රනිලා වත් කන්න දෙන්නේ නෑ, එකෙක්ගේ වත් පස්සෙන් මොකුත් ඉල්ලගෙන ගිහිල්ලත් නෑ මම.. නිකන් දැක්ක වගේ හරි වගකීමෙන් නේ ඔබතුමා කතා කරන්නේ.. දෙතුන් පාරක් චන්දෙ දීල උන් ඔක්කොම එකයි කියල තේරුම් ගත්තට පස්සේ දෙන්න එකෙකුත් නැත්නම්, internet එකේ උඩ පැන්න කියල මම තනියම මොකක් කරන්න ද? දැන් මෙච්චර දේවල් දන්නා මේ මහත්තයා කියන්නකෝ එහෙනම් කරන්න ඕනි දේත්..
අප්පිරියයි බන් එළකිරියේ දේශපාලන කතා.. මේකේ කොච්චර ත්‍රෙඩ් දාගෙන කුණුහරප කියාගෙන කෑ ගැහුවත් රට හදන්න බෑ මුල් පුටු වල හොරු තියන්.. හැමෝටම හරි ලස්සන තර්ක තියනවා.. අඩුම හානියක් තියෙන එකාව ගෙන්න ලු..එතකොට හරි ද? අනේ ඊට වඩා මට හොදයි මගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න එක.. රට ගැන මට කැක්කුමක් තියනවා ද නැද්ද කියලත් දැක්ක වගේ කියල තියනවා නේ.. ඒ නිසා කැක්කුමක් තියන දේශප්‍රේමී මහත්තුරු ටික පෙරමුණ ගන්න මමත් පුළුවන් විදියට උදව්වක් කරන්නම්.. රට ගැන කැක්කුමක් තියෙනවද නැද්ද කියලත් එතකොට බලාගන්න බැරියැ..
![]()
"ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවි. සියල්ලම ඔබට ලැබෙන විට ඒ කිසිවක් ඔබට අවශ්‍ය නොවේ. මන්ද, ඔබ සියල්ල අනිත්‍ය වශයෙන් අවබෝධ කර ඇති නිසා."දෙතුන් පාරක් චන්දෙ දුන්නයි කියල දේශපාලනය ගැන අවබෝධයක් ගන්න බැහැ. ඒකට රට ලෝකෙ සිද්ධ වෙන දේවල් ගැන හරි අවබෝධයක් තියෙන්න ඕනි. දැන බලපන් උඹ කියනවා දේශපාලකයො ඔක්කොම එකයි කියල. ඒත් ඇත්තට එහෙම නැහැනෙ. මහින්දයයි රනිලයි තියල බැලුවොත් පේනවා පැහැදිලිව කොයි තරන් වෙනසක් උන් දෙන්න අතරෙ තියෙනවද කියල. එහෙම තියෙද්දිත් ඔක්කොම එකයි කියල කියන්නෙ තනිකරම කුහක කමට.
දැන් ඉතින් මීට පස්සෙ වෙච්ච වැරැද්ද හදාගන්න තියෙන්නෙ මහින්දයා ඉන්න පැත්තකට චන්‍දෙ දාන එකෙන්. දැනට ලංකාවට ඉන්න එකම හොදම දේශපාලන නායකයා මහින්දයා විතරයි. එක්නේ මහින්දයා කට්ටිය මෙච්චර ගහන්නෙ.
අඩුම හානිය තියෙන එකාව තමයි ගේන්න ඕනි. නැතුව කිසිම හානියක් නැති එකෙක්ව මවන්නද කියන්නෙ? උඹල තාම ළද බොළද විදියට හිතන සෙට් එකක්. ලෝකෙ කොහෙවත් 100% පිරිසිදු දේශපාලකයො නෑ. උඹ ලෝකෙ ඕනිම රටක එකෙක්ගෙන් අහලා බලහන් උන්ගේ දේශපාලකයො ගැන. උන් ඔක්කොම නෙගටිවු විදියට තමා කතා කරන්නෙ. ඒකට උඹලා යහපාලනය, ප්රජාතන්ත්රවාදය වගේ බර වචන සෙට් එහෙකට රැවටිලා කොහේවත් ඉන්න හොරැ සෙට් එහෙකුයි, අධම දේශද්රෝහියෝ ටිකකුයි බලයට ගේන්න උදව් උනා. උඹලට රටට මොකද උනේ කියල මතකයක්වත් තිබේබෙ නෑ 2015. තනිකරම ගොන් ආතල් එකක් ගත්තෙ.
අන්තිමට කියන්න තියෙන්න රටේ නියම දේශප්රේමීන්ට බෝඩ් ගහන් දේශපාලනය කරන්න උවමනාවක් නැහැ. ඕනි කමකුත් නැහැ. උඹල දැනගන්න ඕනි ඒ මිනිස්සුන්ව හරියට අදුන ගන්න. හැබැයි ඒක ෆේස්බුක් එකේ නිව්ස් බලල කොරන්න හම්බ වෙන්න නන් නෑ.
මහින්ද, රනිල්, මෛත්‍රී, චන්ද්‍රිකා, ගෝඨාබය, බැසිල්, නාමල්, දහම්, ජේවීපී
සියලු දෙනාම රට අල්ලන්න නහින්නෙ උන් උන්ගේ ගොඩ වැඩි කර ගන්න විතරයි
රටට කෙල උනත් උන් කිසිම එකෙක්ට ගානක්වත් නැහැ
බඩු මිල වැඩි වෙනවා, බදු වැඩි වෙනවා, මිනිස්සු අසරන වෙනවා,
ඒත් ලොක්කෝ ආතල් එකේ කාලා බීලා සැපේ ඉන්නවා
ඒක තේරුම් නොගත්ත උන් මෙතන එක එකා කොටා ගන්නවා
අරූට වඩා මූ හොඳයි කියලා වාද කරනවා
ඔය එකෙක්වත් හොඳ නැහැ, මොකා දින්නත් එකම වැඩේ වෙන්නෙ
සත හට ටොම් පච දෙසනා කෙනෙකු ගැනයි මම කියන්නෙ[/CENTER]
ගොන් පko...
මහින්ද 2005 දී ජනාධිපති උනාට පස්සේ අවුරුදු 6 ම සැපට කාලා බීලා, පොන්සිරා වගේ රට සවාරි ගිහින් රැජිනගේ අත, අත් මේස් නැතුව ලෙවකාල, වරාය, ගුවන් තොටුපල, ත්‍රිකුණාමලය පිටරටට විකුනලා ඉන්න තිබුනා...
ඒත් පුකේ අමාරුවට නෙමෙයි, අවුරුදු 30 ක් තිබුන යුද්ධය ඉවර කරලා, මේ රට සංවර්ධනය කරන්න පටන් ගත්තේ...
තෝ වගේ අනාතයෝ මහින්ද- ගෝටාභය කියන දෙන්නව, රට විකුනපු කාලකන්නි එක්ක සමාන කරනවා කියන්නේ, උබේ අම්මව, රු.100 ට විකිනෙන ගෑනියෙක් එක්ක සමාන කරනවා වගේ වැඩක්....
මෙතන කමෙන්ට් දාන එක උබේ රස්සාවද කියන එක මම දන්නේ නෑ.. කාට කඩේ ගිහින් සල්ලි හම්බ කලත් හර්ද සාක්ෂියක් තියා ගනින්, මැරෙනකොට අරන් යන්නේ එච්චරයි...
[/CENTER]

දෙතුන් පාරක් චන්දෙ දුන්නයි කියල දේශපාලනය ගැන අවබෝධයක් ගන්න බැහැ. ඒකට රට ලෝකෙ සිද්ධ වෙන දේවල් ගැන හරි අවබෝධයක් තියෙන්න ඕනි. දැන බලපන් උඹ කියනවා දේශපාලකයො ඔක්කොම එකයි කියල. ඒත් ඇත්තට එහෙම නැහැනෙ. මහින්දයයි රනිලයි තියල බැලුවොත් පේනවා පැහැදිලිව කොයි තරන් වෙනසක් උන් දෙන්න අතරෙ තියෙනවද කියල. එහෙම තියෙද්දිත් ඔක්කොම එකයි කියල කියන්නෙ තනිකරම කුහක කමට.
දැන් ඉතින් මීට පස්සෙ වෙච්ච වැරැද්ද හදාගන්න තියෙන්නෙ මහින්දයා ඉන්න පැත්තකට චන්‍දෙ දාන එකෙන්. දැනට ලංකාවට ඉන්න එකම හොදම දේශපාලන නායකයා මහින්දයා විතරයි. එක්නේ මහින්දයා කට්ටිය මෙච්චර ගහන්නෙ.
අඩුම හානිය තියෙන එකාව තමයි ගේන්න ඕනි. නැතුව කිසිම හානියක් නැති එකෙක්ව මවන්නද කියන්නෙ? උඹල තාම ළද බොළද විදියට හිතන සෙට් එකක්. ලෝකෙ කොහෙවත් 100% පිරිසිදු දේශපාලකයො නෑ. උඹ ලෝකෙ ඕනිම රටක එකෙක්ගෙන් අහලා බලහන් උන්ගේ දේශපාලකයො ගැන. උන් ඔක්කොම නෙගටිවු විදියට තමා කතා කරන්නෙ. ඒකට උඹලා යහපාලනය, ප්රජාතන්ත්රවාදය වගේ බර වචන සෙට් එහෙකට රැවටිලා කොහේවත් ඉන්න හොරැ සෙට් එහෙකුයි, අධම දේශද්රෝහියෝ ටිකකුයි බලයට ගේන්න උදව් උනා. උඹලට රටට මොකද උනේ කියල මතකයක්වත් තිබේබෙ නෑ 2015. තනිකරම ගොන් ආතල් එකක් ගත්තෙ.
අන්තිමට කියන්න තියෙන්න රටේ නියම දේශප්රේමීන්ට බෝඩ් ගහන් දේශපාලනය කරන්න උවමනාවක් නැහැ. ඕනි කමකුත් නැහැ. උඹල දැනගන්න ඕනි ඒ මිනිස්සුන්ව හරියට අදුන ගන්න. හැබැයි ඒක ෆේස්බුක් එකේ නිව්ස් බලල කොරන්න හම්බ වෙන්න නන් නෑ.
දෙතුන් පාරක් චන්දෙ දුන්නයි කියල දේශපාලනය ගැන අවබෝධයක් ගන්න බැහැ. ඒකට රට ලෝකෙ සිද්ධ වෙන දේවල් ගැන හරි අවබෝධයක් තියෙන්න ඕනි. දැන බලපන් උඹ කියනවා දේශපාලකයො ඔක්කොම එකයි කියල. ඒත් ඇත්තට එහෙම නැහැනෙ. මහින්දයයි රනිලයි තියල බැලුවොත් පේනවා පැහැදිලිව කොයි තරන් වෙනසක් උන් දෙන්න අතරෙ තියෙනවද කියල. එහෙම තියෙද්දිත් ඔක්කොම එකයි කියල කියන්නෙ තනිකරම කුහක කමට.
දැන් ඉතින් මීට පස්සෙ වෙච්ච වැරැද්ද හදාගන්න තියෙන්නෙ මහින්දයා ඉන්න පැත්තකට චන්‍දෙ දාන එකෙන්. දැනට ලංකාවට ඉන්න එකම හොදම දේශපාලන නායකයා මහින්දයා විතරයි. එක්නේ මහින්දයා කට්ටිය මෙච්චර ගහන්නෙ.
අඩුම හානිය තියෙන එකාව තමයි ගේන්න ඕනි. නැතුව කිසිම හානියක් නැති එකෙක්ව මවන්නද කියන්නෙ? උඹල තාම ළද බොළද විදියට හිතන සෙට් එකක්. ලෝකෙ කොහෙවත් 100% පිරිසිදු දේශපාලකයො නෑ. උඹ ලෝකෙ ඕනිම රටක එකෙක්ගෙන් අහලා බලහන් උන්ගේ දේශපාලකයො ගැන. උන් ඔක්කොම නෙගටිවු විදියට තමා කතා කරන්නෙ. ඒකට උඹලා යහපාලනය, ප්රජාතන්ත්රවාදය වගේ බර වචන සෙට් එහෙකට රැවටිලා කොහේවත් ඉන්න හොරැ සෙට් එහෙකුයි, අධම දේශද්රෝහියෝ ටිකකුයි බලයට ගේන්න උදව් උනා. උඹලට රටට මොකද උනේ කියල මතකයක්වත් තිබේබෙ නෑ 2015. තනිකරම ගොන් ආතල් එකක් ගත්තෙ.
අන්තිමට කියන්න තියෙන්න රටේ නියම දේශප්රේමීන්ට බෝඩ් ගහන් දේශපාලනය කරන්න උවමනාවක් නැහැ. ඕනි කමකුත් නැහැ. උඹල දැනගන්න ඕනි ඒ මිනිස්සුන්ව හරියට අදුන ගන්න. හැබැයි ඒක ෆේස්බුක් එකේ නිව්ස් බලල කොරන්න හම්බ වෙන්න නන් නෑ.

එකග නෑ බොස්. දැන් උබේ මේ ප්‍රකාශයට අනුව, ජනතාව දිනාගන්න දක්ශ පක්ශයකට තමයි හොදට ආණ්ඩුවක් කරගෙන යන්න පුලුවන්.
ඒත් දැන් බලහං, මයිත්‍රී හන්සය ලකුනින් ආපු පක්ශය ජනතාව දිනාගත්ත. හොදට ආණ්ඩුව කරගෙන යනවද? නෑනෙ.
ජේ.වී.පී එකේ ආරම්භය තමයි චොර කරගත්තෙ. තාම මේ ගෙවන්නෙ ඒකෙ පව. හැබැයි හොරු නැති ආණ්ඩුවක් එයි කියල බලාපොරොත්තු තියන්න පුලුවන් උන්ගෙන් විතරයි.