ටයි එක දාගෙන ඉන්න වයසක මෑන් 29 වතාවක් පැරදිලා තුන් වතාවක් අගමැති වෙලා තාමත් ජනාධිපති හීන දකින පොරක්,,
ඔය රතු පාට වළල්ලක් බෙල්ලේ දාගෙන ඉන්න වයස 73ක් වෙලත් කොන්ඩේ කළු සීයා එක් වතාවක් අගමැති වෙලා , දෙවතාවක් ජනපති වෙලත් මදි වෙලා ජීවිත කාලෙම ජනපති වෙන්න ට්‍රයි කොර්ලා අන්තිමට ජනතාව අතින් ප්‍රතික්ෂේප වෙලා ඒත් ලැජ්ජාවක් හිරිකිතක් නැතුව ආපහු අගමැති වෙන්න දත කට මැදගෙන දිනපතා උදේට ව්‍යායාමයක් ලෙස ඔළුවෙන් හිටන් ඉන්න පොරක්.......,,
මේ හාදයෝ දෙන්නම රටේ නීතිය නමනවා කනේ වැලි ගෑවෙන්න .....
සමහර විට මේ කතා කරන්නෙත් නීතිය නැමිල්ලක් ගැන වෙන් ටෑ,,
රටෙන් 1/3 ක් ගංවතුරෙන් යට වුනා....
එදා මෙහෙම සෙට් වෙලා ටෝක් කරාද ?
නෑ
මීතොටමුල්ලේ පන පිටින් සීයක් වැලලුනා ,,
එදා මෙහෙම සෙට් වුනාද ?
නෑ,,
පොඩි මිනිහගේ ප්‍රශ්නෙදි මුන් දෙපැත්තක්...
උන්ගේ පන්තියේ එකෙක් අමාරුවේ වැටුනම උන් එක පැත්තක්.....
අපිට ලැජ්ජ නෑ ඕයී....,,
සිරාවටම අපිට ලැජ්ජ නෑ,
වලව්වේ දංකුඩ කනවා තරම් වෙනත් සතුටක් කාලකන්නි වහලුන් වෙච්ච අපට තවත් නෑ,,
ඊයා බන්....
උපුටාගැනීමකි


ඔයත් මෙතන බොරුවට කෑගහල මේකෙ අයව ඇන්දුවට අගේට මහින්දල රනිල්ල අනුරල විග්නේශ්වරන්ල ඔක්කොම එක්ක හොඳට සම්බන්ධකම් පවත්වනව ඇති
ඕව හෙන පහත් වැඩ හැබැයි 

