මේකේ වීරයෝ උන ටෝයියන්ට

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝරලේමහත්තයා;22207624 said:
    21369267_1457632587623438_2973394306958802676_n.jpg

    :rofl::rofl:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මහින්ද, රනිල්, මෛත්‍රී, චන්ද්‍රිකා, ගෝඨාබය, බැසිල්, නාමල්, දහම්, ජේවීපී
    සියලු දෙනාම රට අල්ලන්න නහින්නෙ උන් උන්ගේ ගොඩ වැඩි කර ගන්න විතරයි
    රටට කෙල උනත් උන් කිසිම එකෙක්ට ගානක්වත් නැහැ
    බඩු මිල වැඩි වෙනවා, බදු වැඩි වෙනවා, මිනිස්සු අසරන වෙනවා,
    ඒත් ලොක්කෝ ආතල් එකේ කාලා බීලා සැපේ ඉන්නවා

    :)


    ඒක තේරුම් නොගත්ත උන් මෙතන එක එකා කොටා ගන්නවා
    අරූට වඩා මූ හොඳයි කියලා වාද කරනවා
    ඔය එකෙක්වත් හොඳ නැහැ, මොකා දින්නත් එකම වැඩේ වෙන්නෙ

    :)


    2015-08-29_06-30-52.jpg
    me thred eka dapu ekatath meka terenne na
    u tamath riduna bayyek:lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හිටු මම අප්ඩේට් එක හදපු ගමන් ඉස්සෙල්ලාම දෙන්නේ උඔට :lol:

    ආතල් බං..

    :lol::lol:

    අපි කිව්ව නෙ බන් ඒම වෙයි කියල ඒ කාලෙ..
    ඇයි මුන් ඇහුවෙ නැත්තෙ ඒව..

    :(

    විහින් උකේ ඇරවගෙන දැන් වැරදුනා ලු..
    කාට කියන්නද මේව..
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ආතල් බං..

    :lol::lol:

    අපි කිව්ව නෙ බන් ඒම වෙයි කියල ඒ කාලෙ..
    ඇයි මුන් ඇහුවෙ නැත්තෙ ඒව..

    :(

    විහින් උකේ ඇරවගෙන දැන් වැරදුනා ලු..
    කාට කියන්නද මේව..

    රතිඥ්ඥා ගෙනත් පත්තු කරල *කේ ගහන් නිදියන්න තමා තියෙන්නේ මුන්ට :lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    me ara bodybuilding ayya neda?
    :(

    hi.. ඔව් යාලු.. ඔයා මගෙ පෑන් කෙනෙක් නේද ..
    මගෙ සික්ස් පැක් සමග හෙළුවෙන් කෘතිය දැන් දිවයින පුරා පොත් අලෙවි සැල් වලින් දැන් ලබාගන්න පුළුවන් ෆ්‍රෙන්
    අරන් කියවල ජීවිතේ වෙනස් කරගන්න යාලු.

    :)

    රතිඥ්ඥා ගෙනත් පත්තු කරල *කේ ගහන් නිදියන්න තමා තියෙන්නේ මුන්ට :lol:

    :lol::lol::lol:

    දරාගන්න බෑ යකෝ..
    මුන්ව පෝලින් ගස්සල.. පුකේ සරල™ අහස් කූරු ගහල පත්තු කරන්න ඕන ආමාශයට ගිහින් පුපුරන්න

    :lol:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    me ara bodybuilding ayya neda?
    :(

    hi.. ඔව් යාලු.. ඔයා මගෙ පෑන් කෙනෙක් නේද ..
    මගෙ සික්ස් පැක් සමග කෘතිය දැන් දිවයින පුරා පොත් අලෙවි සැල් වලින් දැන්
    හෙළුවෙන් ලබාගන්න පුළුවන් ෆ්‍රෙන්
    අරන් කියවල ජීවිතේ වෙනස් කරගන්න යාලු.

    avatar557273_1.gif
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    hi.. ඔව් යාලු.. ඔයා මගෙ පෑන් කෙනෙක් නේද ..
    මගෙ සික්ස් පැක් සමග හෙළුවෙන් කෘතිය දැන් දිවයින පුරා පොත් අලෙවි සැල් වලින් දැන් ලබාගන්න පුළුවන් ෆ්‍රෙන්
    අරන් කියවල ජීවිතේ වෙනස් කරගන්න යාලු.

    මාළුවා ළිදේ :lol: