..::[මේකේ size එක යකු(World’s Largest Passenger Ship)]::..

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඒක නම් පට්ට එක්සියෝ.. අපේ ඊලඟ trip එක මේ නැවේ යන්.. :P:P:lol::lol:
    REP 9+
     
    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    8.gif
    8.gif
    8.gif

    TFS !

    You must spread some Reputation around before giving it to Executer again.

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    ඕක ඇතුලේ යන්න ct 100 එකක් වත් ඕනෙනේ බන් ..:nerd::nerd:
    මේකේ ඉන්ධන පරිබෝජනය ලීටෙර් එකට අඟල් වලින්ද දන්නෑ .:confused::confused:
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඕක ඇතුලේ යන්න ct 100 එකක් වත් ඕනෙනේ බන් ..:nerd::nerd:
    මේකේ ඉන්ධන පරිබෝජනය ලීටෙර් එකට අඟල් වලින්ද දන්නෑ .:confused::confused:

    :lol::lol: සිරාවට
    මොන liter එකට අගලක්වත් යන්නේ නැද්ද කොහෙද බන් :D diesel ටොන් 261 යනවලු avarage speed එකෙන් දවසක් යන්න
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    :lol::lol: සිරාවට
    මොන liter එකට අගලක්වත් යන්නේ නැද්ද කොහෙද බන් :D diesel ටොන් 261 යනවලු avarage speed එකෙන් දවසක් යන්න

    :shocked::shocked::shocked:
    ඉතින් ලෝකේ තෙල් ඉවර වෙනවා කියන එක අහන්නත් දෙයක්ද :lol: