ඒක නම් පට්ට එක්සියෝ.. අපේ ඊලඟ trip එක මේ නැවේ යන්..
REP 9+

යන්න හම්බෙනවා නම් පට්ට බන් 
![]()
![]()
![]()
TFS !
You must spread some Reputation around before giving it to Executer again.



ඕක ඇතුලේ යන්න ct 100 එකක් වත් ඕනෙනේ බන් ..
මේකේ ඉන්ධන පරිබෝජනය ලීටෙර් එකට අඟල් වලින්ද දන්නෑ .![]()

සිරාවට
diesel ටොන් 261 යනවලු avarage speed එකෙන් දවසක් යන්න සිරාවට
මොන liter එකට අගලක්වත් යන්නේ නැද්ද කොහෙද බන්diesel ටොන් 261 යනවලු avarage speed එකෙන් දවසක් යන්න


