මේකේ vol එක කොයි වගේ ඇතිද ???

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අපෝ ඔකේ විනාඩි 5ක් හිටියොත් sure එකටම පසු කාලීනව කන් ඇහෙන එකත් නැති වෙනවා අනිවා..
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බුරුවො වගේ ලග ඉන්නවා ඹක හොද නැ හදවතට කම්පනය වැඩි මැරෙන්න උනත් පුලුවන් හරියට කම්පනය වැදුනොත් එහේම මැරැන තැන් තියෙනවා ඹය වගේ නෙවේ ඹයිට පොඩි එවාගෙන් :shocked::shocked:
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මෙච්චර සද්දේ ඕනේ නම් අහූජා ලවුඩ්ස්පීකර් එකකට කන තියපල්ලකෝ....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප්පට.. මලාට ඕකෙ ලඟ නම් ඉන්න බෑ බං.. දැනට අපේ ෆ්ලෑෂ්බෑක්ලා ගාව තියෙන සවුන්ඩ් සිස්ටම් එකටත් කන් දෙක කූං ගානවා..:lol:

    මෙහේ නම් පට්ටම සවුන්ඩ් සිස්ටම් එක තියෙන්නෙ මේරියන්ස්ලට තමා.. පිස්සු හැදෙනවා..:sorry:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අප්පට.. මලාට ඕකෙ ලඟ නම් ඉන්න බෑ බං.. දැනට අපේ ෆ්ලෑෂ්බෑක්ලා ගාව තියෙන සවුන්ඩ් සිස්ටම් එකටත් කන් දෙක කූං ගානවා..:lol:

    මෙහේ නම් පට්ටම සවුන්ඩ් සිස්ටම් එක තියෙන්නෙ මේරියන්ස්ලට තමා.. පිස්සු හැදෙනවා..:sorry:

    ඇඩ් දැමීම සපුරා තහනම්.! :frown: