මේක අංශබාග තත්වයක්ද බං

AnuradhaRa

Well-known member
  • මං කිව්වෙ අම්මගෙ කනේ අමාරුවක් තිබිල හොද වුණා කියල

    ඒ වුණාට තාම අර මුලින් හිටිය වගේ නෑ. ඇවිදින්නෙ බීපු මිනිහෙක් වගේ.

    නැමිල මොනාහරි අහුල අහුල හිටියොත් කෙලින් වෙනකොට විසිවෙලා යනව

    බලං ඉන්න පැත්ත එක පාරට වෙනස් කලොත් එතකොට බැලන්ස් නැතුව යනව

    විසිවෙන්න යන ගතියක් එයාට තියෙනවලු තාම

    අංශබාග තත්වයක්ද දන්නෙ නෑ නේද

    තව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල බැලුවනං හරි
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    මං කිව්වෙ අම්මගෙ කනේ අමාරුවක් තිබිල හොද වුණා කියල

    ඒ වුණාට තාම අර මුලින් හිටිය වගේ නෑ. ඇවිදින්නෙ බීපු මිනිහෙක් වගේ.

    නැමිල මොනාහරි අහුල අහුල හිටියොත් කෙලින් වෙනකොට විසිවෙලා යනව

    බලං ඉන්න පැත්ත එක පාරට වෙනස් කලොත් එතකොට බැලන්ස් නැතුව යනව

    විසිවෙන්න යන ගතියක් එයාට තියෙනවලු තාම

    අංශබාග තත්වයක්ද දන්නෙ නෑ නේද

    තව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල බැලුවනං හරි
    ඇතුල් කනේ , කන් බෙරයේ කේස් එකක් , මොළේ අවුලක් ඇති ස්නායු
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • කණ කේස් නේ තාම...
    ඒක බේත් බීල හොද වුණානෙ මචං
    දැං ගොඩක් කල්නෙ

    ඒ දවස්වල අම්මට ඇවිදින්නම බෑ. අල්ලං ගියෙ
    දැං එයා තනියම පල්ලිත් යනව
    කඩේ යනව
     
    • Like
    Reactions: NRTG and Amith0424

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,986
    1
    61,066
    113
    Mother Earth
    පෙසර් එක බැලුවද? කලන්තේ ගතියක් තියෙනවද දන්නේ නෑ. බලපන් අම්ම්මට යකඩ ඌණ තාවයක් නැත්තම් රක්ත හීනතාවයක්(ලේ අඩු ගතියක්) තියෙනවද කියලා. මම ඇන්ටිව මතක් කරා කියන්න. ආයේ මම ඔහේ ආවම තව මස්කට් ටිකක් හදල තියන්න කියන්න. එදා දීපු මස්කට් රසයි කියන්න. 😍
     

    AnuradhaRa

    Well-known member
  • පෙසර් එක බැලුවද? කාලන්තේ ගතියක් තියෙනවද දන්නේ නෑ. බලපන් අම්ම්මට යකඩ ඌණ තාවයක් නැත්තම් රක්ත හීනතාවයක්(ලේ අඩු ගතියක්) තියෙනවද කියලා. මම ඇන්ටිව මතක් කරා කියන්න. ආයේ මම ඔහේ ආවම තව මස්කට් ටිකක් හදල තියන්න කියන්න. එදා දීපු මස්කට් රසයි කියන්න. 😍

    සීනි ප්‍රෙශර් නෝමල් බං
     
    • Like
    Reactions: NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,284
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඒක බේත් බීල හොද වුණානෙ මචං
    දැං ගොඩක් කල්නෙ

    ඒ දවස්වල අම්මට ඇවිදින්නම බෑ. අල්ලං ගියෙ
    දැං එයා තනියම පල්ලිත් යනව
    කඩේ යනව
    කණ බලපානව මචන් අපේ බොඩි බැලන්ස් තියාගන්න. ඒකයි ක්ෂණික වෙනස් වීමකට අම්මට බැලන්ස් වෙන්න බැරි. බාහිරෙන් හොඳ උනාට කේස් එකක් ඇති. අංශ්භාග තත්වය නෙමේ වගේ. specialist කෙනෙක්ට පෙන්නන්න.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,436
    75,162
    113
    මං කිව්වෙ අම්මගෙ කනේ අමාරුවක් තිබිල හොද වුණා කියල

    ඒ වුණාට තාම අර මුලින් හිටිය වගේ නෑ. ඇවිදින්නෙ බීපු මිනිහෙක් වගේ.

    නැමිල මොනාහරි අහුල අහුල හිටියොත් කෙලින් වෙනකොට විසිවෙලා යනව

    බලං ඉන්න පැත්ත එක පාරට වෙනස් කලොත් එතකොට බැලන්ස් නැතුව යනව

    විසිවෙන්න යන ගතියක් එයාට තියෙනවලු තාම

    අංශබාග තත්වයක්ද දන්නෙ නෑ නේද

    තව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල බැලුවනං හරි
    Vertigo kiyala scene ekak tiyenawa. docketa pennapan.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,365
    6,531
    113
    වර්ටිගෝ යනු ඔබ හෝ ඔබේ වටපිටාව කැරකෙනවා සේ දැනෙන කරකැවිල්ලකි ඒ සමග Dizziness තත්ත්වයක් එනවා. කරකැවිල්ල බොහෝ විට ඇතිවන්නේ අභ්‍යන්තර කණට බලපාන රෝග, එනම් බෙනින්ජි පැරොක්සිස්මල් ස්ථානීය කරකැවිල්ල (BPPV), ඉරුවාරදය සහ අභ්‍යන්තර කණ සමතුලිත උපකරණයේ දෝෂ. (වෙස්ටිබුලර් නියුරිටිස් ලෙස හැඳින්වේ) සමහර විට ඇස්, සම, ස්නායු යන හැම දේකම එකතුවකින් එන්නත් පුලුවන්. මෙය තේරුම් ගැනීමත් ප්‍රතිකාර කිරීමත් පහසු නෑ. කෙසේ වෙතත් පලමුව ENT වෛද්‍යවරයෙකුට පෙන්වලා ඉදිරියට යන්නන පුලුවන්.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,619
    28,599
    113
    Vertigo බෙහෙත් බීලා හොඳ උනාට ආපහු එනවා. කනේ සෙම එහෙම තිබහම ඕවා එන්නේ. කන ඇහෙන එකත් තාවකාලිකව අඩු වෙනවා හොඳ වෙනවා අපහු එන්න පුළුවන්