මේක අහම්බයක්ද? Facebook එකෙන් හිතලම කරන දෙයක්ද කියල හිතාගන්න බෑ ඕයි.. :lol: :lol: :lol: එක දිගට ගන්න බෑ දෙකකට ගත්තේ. උබලට මෙහෙම සෙට් වෙලා නැද්ද? :ROFLMAO::ROFLMAO::ROFLMAO: