මන් අද පාන්දර හීනයක් දැක්කා තලෙලු ෆිගර් එක හොද ලස්සන කෙල්ලෙක්ට කිස් එකක් දෙනවා, ඒ කෙල්ලගෙ උඩු තොලේ සයිඩ් එකෙන් පොඩි කැලලක් තියනවා පෝඩිකාලෙ වෙච්ච තුවාලෙක වගේ.
අද ටවුන් එකේදි මට ඉස්සරහින් කෙල්ලෙක් යනවා නැචුරල් ලස්සන බෝල රියල් පස්සක් තියෙන . ඕක දිහා බලාගෙනම ගියා පාර පනින කලර් ලයිට් එක ලගට. කෙල්ල හැරිලා පිටිපස්ස බැලුවම අර හීනෙන් දැක්ක කෙල්ල කියහන්කො. තොල් ලග මාක් එකත් ඒ විදියටම තියෙනවා. කොම උනත් මන් කැමති සුදු කෙල්ලන්ට නිසා ටෝක් කරන්න ගියෙ නෑ
තව ටිකට් කහ පාටට හුරු එකක් ඇදෙනවා දැක්කා මේ අන්ක තියෙන, 1 4 9 8 ඔතන 9 ය තුන වෙන්නත් පුලුවන් මතක නෑ හරියට. මන් ගන්නෙ කප්රුක විතරයි. උබලා ඔය අන්ක වලින් මහජන සම්පතක් ගනිල්ලා.