මේක අහලා තියනවද?

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
:D:love::love::love:
ඕකයි අබයහළුවෝ කතාවේ සිංදු ටිකයි
මැරෙනකම් අමතකවෙන්නේ නැහැ මචෝ ,,,

ඒ ලමාකාලේ දැන් ළමයින්ගෙන් ගිලිහිලා බන්...
දැන් පොඩි උන් ඕව දන්නේ නෑ...
උන් දන්නේ Disney animation movies ගැන විතරයි...

:yes::yes::yes::yes::yes: