මේක අහල Gmail වලින් අයින් උන අය කව්ද ?

PickelRick

Active member
  • Apr 25, 2020
    194
    157
    43
    1632162521479.png
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    @erozan අඩේ උඹේ ලොක්කාගේ කටහඬමයි ඒ පෙනුම මයි මට හිතෙන්නේ ගූ එන් පි ලෝල්ලෝ ටිකක් ඩබ් කරලා මඩ ගහන්න

    @N A K A M U R A බලපන්කෝ එකෙත් හැටි , උඹේ චීන සෙට් එකට කියලා බැරිද මේ වීඩියෝ එක ඩබ් කරපු ඩයල් ටික හොයන්න , අර උඹේ CID එකට වගේ කියලා
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo

    Gmail, Google වලින් අයින් උනේ නෑ... හැබැයි KFC, CocaCola වලින් නම් තොරයි. කියන කොට කියන හැමදේම ඒ විදිහට කරන එකට නම් කියන්නෙ වහල්කම. විරෝධයක් පළකරන එක වෙනයි, රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ගනුදෙනු කරන එක වෙනයි.

    අනික බලාගාරෙ ගැන කියපු ටික එඩිට් කොරල තමන්ට ඕනි කොටසක් නෙ දාල තියෙන්නෙ... එව්ව හෙනම බාල බොළඳ වැඩ, සජියගෙයි, ජවිපාගුන්ටයි නම් ඔව්ව හෙන ඇඩ්වාන්ස් පට්ට සුපිරි වැඩ වෙන්ටෝන...
     
    • Haha
    • Like
    Reactions: Boole and TNHM

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    ලොල් මේ වගේ දිව දෙකේ පොන්නයෝ ගැන කිව්වම කොහොමත් තොපි වගේ වහල් හුත්තිගේ කොල්ලන්ට අනික් උන්ව ජෙප්පෝ ටෝයියෝ වගේ පේන එක සාදාරනයි ඉතින්.. උබයි මායි දන්නා රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙ ගනුදෙනු :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    zSy5ien.jpg
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ලොල් මේ වගේ දිව දෙකේ පොන්නයෝ ගැන කිව්වම කොහොමත් තොපි වගේ වහල් හුත්තිගේ කොල්ලන්ට අනික් උන්ව ජෙප්පෝ ටෝයියෝ වගේ පේන එක සාදාරනයි ඉතින්.. උබයි මායි දන්නා රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙ ගනුදෙනු :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    zSy5ien.jpg
    සිගරට් එක ග්‍රීන් නම්, පස්නයක් නෑ.. ඕක ලෝකල් එකක්. එත් මහපරිමාණ සිගරට් ජාවාරම්කරන්නෙ කව්ද ? එව්වට උඹල මීක් නෑ නේ ???
    වහල් භාවය වචන ටිකෙන් තේරෙනව් බම්.. ඒකනෙ විපක්ශෙටම වෙලා ඉන්න් වෙලා තියෙන්නෙ බොලා කඩේ යන උන්ට.
    සමාජ තත්වයත් ඒකටම් ගැලපෙන්න ඇති ශුවර් එකටම

    කර්මාන්ත ඇමති විදිහට වැඩ කරන හැටි බලපන්කො සුපිරි නේ??? 😀
     
    • Like
    Reactions: TNHM

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    සිගරට් එක ග්‍රීන් නම්, පස්නයක් නෑ.. ඕක ලෝකල් එකක්. එත් මහපරිමාණ සිගරට් ජාවාරම්කරන්නෙ කව්ද ? එව්වට උඹල මීක් නෑ නේ ???
    වහල් භාවය වචන ටිකෙන් තේරෙනව් බම්.. ඒකනෙ විපක්ශෙටම වෙලා ඉන්න් වෙලා තියෙන්නෙ බොලා කඩේ යන උන්ට.
    සමාජ තත්වයත් ඒකටම් ගැලපෙන්න ඇති ශුවර් එකටම

    කර්මාන්ත ඇමති විදිහට වැඩ කරන හැටි බලපන්කො සුපිරි නේ??? 😀

    මතට තිත කියල පම්පෝරි ඇරගෙන ඇවිත්.. මහා පරිමාන සිකරට් ජාවාරම් ගැන ඔබ තුමා දැම්ම මීක් අපිට පෙන්නන්නකො අපි කොරපුවා අහන්න කලින්. වහලා කව්ද කියන එක තේරෙනවා ඉතින් දිව දෙකේ පොන්නයෙක් හෝදන්න දතකන අමාරුව දැක්කම. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    @erozan අඩේ උඹේ ලොක්කාගේ කටහඬමයි ඒ පෙනුම මයි මට හිතෙන්නේ ගූ එන් පි ලෝල්ලෝ ටිකක් ඩබ් කරලා මඩ ගහන්න

    @N A K A M U R A බලපන්කෝ එකෙත් හැටි , උඹේ චීන සෙට් එකට කියලා බැරිද මේ වීඩියෝ එක ඩබ් කරපු ඩයල් ටික හොයන්න , අර උඹේ CID එකට වගේ කියලා
    :lol: :lol: :lol:
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මතට තිත කියල පම්පෝරි ඇරගෙන ඇවිත්.. මහා පරිමාන සිකරට් ජාවාරම් ගැන ඔබ තුමා දැම්ම මීක් අපිට පෙන්නන්නකො අපි කොරපුවා අහන්න කලින්. වහලා කව්ද කියන එක තේරෙනවා ඉතින් දිව දෙකේ පොන්නයෙක් හෝදන්න දතකන අමාරුව දැක්කම. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඉතින් ගොනෝ... මතට් තිත කිව්වට අපි නම් හොඳට ගසනව. උන් කියන පදේට නටන්නෙ නැති අපි කෝමෙයි වහල්ලු වෙන්නෙ...
    අනික ඔය මත් උනාම වෙනම චරිත මවාගන්න, ගෑණිව , ළමයිව, අහල පහල උන්ව් බයිට් එකට ගන්න උන්ව නැති කරන්න මැහිතෙල් ටිකක් දාලා දුන්නත් පව් නෑ...

    අනික අපි බෝතලේ ලක්සෙට ගියත් බොන්න ඕනි නම් බොනව... එපා නම් හැරිල වත් බලන්නෙ නෑ... සිගරට් එකත් ඒමයි, ජොයින්ට් එකටත් ඒකම තමා කියන්න තියෙන්නෙ...

    උඹ නම් මෙලෝ රහක් නැති බුවෙක්. මිනිහෙක් කරන දෙයක හොඳක් දකින්නෙ නැත්තෙ ඔරිජිනල් වහල් කණ්නාඩිය දාලා ඉන්නව ඇත්තෙ.. ගලෝපන් ඕක.
     
    • Like
    Reactions: TNHM

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    කොච්චරක් මිනිස්සු අන්දන්න ඇත්ද ඔය කටින්