ලංකාවේ සාමාන්‍ය කඩ වලට දාන කොකා කොලා, ස්ප්‍රයිට් වලයි, පීසා හට්, KFC වලට දාන එකෙන්යි වෙනසක් තියේද? වැඩිපුර 30ක් දීලා ගන්නේ.. 



ඇයි බන් සමහර දේවල් වල ගහල තියෙනවා export only කියල. ඒ හේතුව මොනවත් නෙමෙයි. inland tax එක ගෙවන්න ඕන නෑ. කෙළින්ම එයාල ටාගට් කරන්නෙ outside countries. ඒත් ඔය උඩ දාල තියෙන කතාව බොරුවක්. soft drinks වල(coca-cola,pepsi,..) කොහොමත් රටින් රටට flavor එක වෙනස් නැහැ. ඒක බොරු කතාවක්. ඉතින් මේ එක එක අඩුකුලේ පොන්නයො ෂෙයා කරන පෝස්ට් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ෂෙයා කරන්න එපා. කොකාකෝලා හදන්නෙ බේරෙ වැවේ වතුරෙන් කියලත් ඉස්සර කට කතාවක් ගියා මතකද ?![]()
