මේක ඇත්තක්ද බන්? 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,168
    1
    100,960
    113
    34
    Kalutara
    ලංකාවේ සාමාන්‍ය කඩ වලට දාන කොකා කොලා, ස්ප්‍රයිට් වලයි, පීසා හට්, KFC වලට දාන එකෙන්යි වෙනසක් තියේද? වැඩිපුර 30ක් දීලා ගන්නේ.. :confused:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මට හිතෙනව ඇමරිකාවෙ කොකාකෝල අපේ ඒවට වඩා වෙනස් කියල :yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,869
    1
    60,765
    113
    Mother Earth
    ඇයි බන් සමහර දේවල් වල ගහල තියෙනවා export only කියල. ඒ හේතුව මොනවත් නෙමෙයි. inland tax එක ගෙවන්න ඕන නෑ. කෙළින්ම එයාල ටාගට් කරන්නෙ outside countries. ඒත් ඔය උඩ දාල තියෙන කතාව බොරුවක්. soft drinks වල(coca-cola,pepsi,..) කොහොමත් රටින් රටට flavor එක වෙනස් නැහැ. ඒක බොරු කතාවක්. ඉතින් මේ එක එක අඩුකුලේ පොන්නයො ෂෙයා කරන පෝස්ට් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ෂෙයා කරන්න එපා. කොකාකෝලා හදන්නෙ බේරෙ වැවේ වතුරෙන් කියලත් ඉස්සර කට කතාවක් ගියා මතකද ? :lol:
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    oo oka hari. aye arpico wala tynwa dubi akuru gahapu coca cola cans mehe price tags udin gahpu. man hithane import karapuwa, anna orginal badu :love: 👌
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    ඇයි බන් සමහර දේවල් වල ගහල තියෙනවා export only කියල. ඒ හේතුව මොනවත් නෙමෙයි. inland tax එක ගෙවන්න ඕන නෑ. කෙළින්ම එයාල ටාගට් කරන්නෙ outside countries. ඒත් ඔය උඩ දාල තියෙන කතාව බොරුවක්. soft drinks වල(coca-cola,pepsi,..) කොහොමත් රටින් රටට flavor එක වෙනස් නැහැ. ඒක බොරු කතාවක්. ඉතින් මේ එක එක අඩුකුලේ පොන්නයො ෂෙයා කරන පෝස්ට් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ෂෙයා කරන්න එපා. කොකාකෝලා හදන්නෙ බේරෙ වැවේ වතුරෙන් කියලත් ඉස්සර කට කතාවක් ගියා මතකද ? :lol:

    biyagama handye coca cola factory eke tyenne. pitpasse kalani gage wathura aran filter karala ratin ena flavor eka arinawa. taste eka wenas :lol:
     
    • Haha
    Reactions: Candid-B