මේක ඇත්තක් ද බං🤔

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,147
    24,758
    113
    tracing Geo-location.. ... ...
    එහෙම තමයි උන් කාලෙන් කාලෙට දිව නැමෙන නැමෙන පැත්තට බොරු ගහනවා.. ඒවා ඒ-ඒ තැනට වාසි වෙන්න "on the fly" ගොතලා කියන්නේ..
    ඒක උගේ පස්සේ යන උන්ට අව්ලක් නැත්නම් උඹලට අවුල් වෙන්න දෙයක් නෑනේ.. "හා එහෙනම් කමක් නෑ" කියලා හිටපල්ලා කුහක නොවී..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    එහෙම තමයි උන් කාලෙන් කාලෙට දිව නැමෙන නැමෙන පැත්තට බොරු ගහනවා.. ඒවා ඒ-ඒ තැනට වාසි වෙන්න "on the fly" ගොතලා කියන්නේ..
    ඒක උගේ පස්සේ යන උන්ට අව්ලක් නැත්නම් උඹලට අවුල් වෙන්න දෙයක් නෑනේ.. "හා එහෙනම් කමක් නෑ" කියලා හිටපල්ලා කුහක නොවී..
    මට නම් කොහොමත් අවුලක් නැහැ මම මේ දැම්මේ ජෙප්පන් ගේ අතීතය මතක් කරලා දීලා පොඩි ආතල් එකක් ගන්න බං🤣
     
    • Haha
    Reactions: supun_sg

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,947
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ජනාධිපති ඡන්දෙ ඉවර උනා විතරයි පාර්ලිමේන්තු මැතිවරණෙත් ආව..කෑලි තුනේ ආණ්ඩුවකින් දුවන්නෙ..බංකොලොත් රටේ ලපයටත් චාන්ස් එකක් දීල බලමු! :giggle:
     
    • Like
    Reactions: Chimpanzee Putha

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,147
    24,758
    113
    tracing Geo-location.. ... ...
    මට නම් කොහොමත් අවුලක් නැහැ මම මේ දැම්මේ ජෙප්පන් ගේ අතීතය මතක් කරලා දීලා පොඩි ආතල් එකක් ගන්න බං🤣

    අහලා නැද්ද සින්දුවක් "මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න... " කියලා.. 🤭
     
    • Haha
    Reactions: 2osama