
ඒක තමයි මුන්ගෙ fb එකේ නම් තියෙනවා පින්තූර , ඒත් විශ්වාස කරන්න බෑ. මේකෙ ඉතිං ඕවා ගැන දන්න උන් ඇතිනෙ.phone eka charge karapan, issela
oka boruwak wenna ethi
එහෙම කරන එකක් නෑ බන්. මුන් කියන විදියට ගිහින් අන්තිමට අයේ ණය වෙලා ලංකාවට එන්න උනොත් තමයි වැඩේ.mulin sali denna baha, giyta passe dennam kiyapan..
![]()
ඒක තමයි මුන්ගෙ fb එකේ නම් තියෙනවා පින්තූර , ඒත් විශ්වාස කරන්න බෑ. මේකෙ ඉතිං ඕවා ගැන දන්න උන් ඇතිනෙ.
මම ඔය field එක ගැන දන්නෙ නෑ බන්. කිරියෙ ඉන්න නිසා තමයි සැක හිතුවෙ too good to be true නිසා.2017 ඉදන් කිරියෙ පොල් ගෑවද කියල තමා අහන්න වෙන්නෙ උබට ඕක ඇත්ත වගේ හිතෙනව නන්
ඔව් එහෙම නම් ටිකක් ශේප්.visa athata aran immigration eken check karala salli dennam kiyapan. nethnma joint account ekakata salli dana, gihin land unahama salli relese karanawa kiyala aggrement ekak gahapan
Page Name, Font eka dakkama oni gonekta therenawa meka scam ekak kiyala.
ලංකාවේම නිසා හොදයි ඉතිං . නැත්නම් හිරේ. මුන්ගෙ වෙබ්සයිට් එකේ තියෙන්නෙ 35+ years කියලා .වැඩිය ඕන්නෑ ඔය කොල පාට හරි ලකුණු ටික දැක්ක ගමන් පේනවා බොරු කියල.
Site eka mokakda? ewapanko balannaලංකාවේම නිසා හොදයි ඉතිං . නැත්නම් හිරේ. මුන්ගෙ වෙබ්සයිට් එකේ තියෙන්නෙ 35+ years කියලා .
කිරියෙ ඉන්න උන් පිට උන්ට ලේසියෙන් අහු වෙන්නෙ නෑ කිරියෙම එකෙක්ට අහු උනොත් ඇරෙන්න.මම ඔය field එක ගැන දන්නෙ නෑ බන්. කිරියෙ ඉන්න නිසා තමයි සැක හිතුවෙ too good to be true නිසා.
ඔව් එහෙම නම් ටිකක් ශේප්.![]()

https://123uni.com/Site eka mokakda? ewapanko balanna
ඔව් බන්. ඕනෙවා වඩා හොදයි උනාම සැකයක් තියෙනවා.ඕක බැලු බැල්මටම හිතෙන්නෙ නැද්ද බන් තඩි ස්කෑම් එකක් කියලා
මේ මොනවද මේ .