මේක ඇත්තද බන් 🤔

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Is this true ? විශ්වාස කරන්න පුළුවන්ඩ්ද?

    Screenshot_20230730_181431.jpg
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    phone eka charge karapan, issela

    oka boruwak wenna ethi
    ඒක තමයි මුන්ගෙ fb එකේ නම් තියෙනවා පින්තූර , ඒත් විශ්වාස කරන්න බෑ. මේකෙ ඉතිං ඕවා ගැන දන්න උන් ඇතිනෙ.
    mulin sali denna baha, giyta passe dennam kiyapan..
    :lol:
    එහෙම කරන එකක් නෑ බන්. මුන් කියන විදියට ගිහින් අන්තිමට අයේ ණය වෙලා ලංකාවට එන්න උනොත් තමයි වැඩේ. 🥲
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒක තමයි මුන්ගෙ fb එකේ නම් තියෙනවා පින්තූර , ඒත් විශ්වාස කරන්න බෑ. මේකෙ ඉතිං ඕවා ගැන දන්න උන් ඇතිනෙ.

    visa athata aran immigration eken check karala salli dennam kiyapan. nethnma joint account ekakata salli dana, gihin land unahama salli relese karanawa kiyala aggrement ekak gahapan
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    2017 ඉදන් කිරියෙ පොල් ගෑවද කියල තමා අහන්න වෙන්නෙ උබට ඕක ඇත්ත වගේ හිතෙනව නන්
    මම ඔය field එක ගැන දන්නෙ නෑ බන්. කිරියෙ ඉන්න නිසා තමයි සැක හිතුවෙ too good to be true නිසා.😁
    visa athata aran immigration eken check karala salli dennam kiyapan. nethnma joint account ekakata salli dana, gihin land unahama salli relese karanawa kiyala aggrement ekak gahapan
    ඔව් එහෙම නම් ටිකක් ශේප්. 🙏
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Page Name, Font eka dakkama oni gonekta therenawa meka scam ekak kiyala.
    වැඩිය ඕන්නෑ ඔය කොල පාට හරි ලකුණු ටික දැක්ක ගමන් පේනවා බොරු කියල.
    ලංකාවේම නිසා හොදයි ඉතිං . නැත්නම් හිරේ. මුන්ගෙ වෙබ්සයිට් එකේ තියෙන්නෙ 35+ years කියලා .
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    මම ඔය field එක ගැන දන්නෙ නෑ බන්. කිරියෙ ඉන්න නිසා තමයි සැක හිතුවෙ too good to be true නිසා.😁

    ඔව් එහෙම නම් ටිකක් ශේප්. 🙏
    කිරියෙ ඉන්න උන් පිට උන්ට ලේසියෙන් අහු වෙන්නෙ නෑ කිරියෙම එකෙක්ට අහු උනොත් ඇරෙන්න. :rofl:
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඕක බැලු බැල්මටම හිතෙන්නෙ නැද්ද බන් තඩි ස්කෑම් එකක් කියලා
    ඔව් බන්. ඕනෙවා වඩා හොදයි උනාම සැකයක් තියෙනවා.
    Mekata gihilla munge shop eka poddak balapan 😆

    https://123uni.com/shop/
    මේ මොනවද මේ . 😁
    වෙන සයිට් එකක
    template එකක් වෙනස් කරලා හදපු එකක්ද ?