මේක ඇත්තද ?

RoxDrex12

Active member
  • Apr 28, 2017
    434
    45
    28
    New legislation to open Lanka to ICT experts

    කිසිම දේශපාලුවෙකුට මඩ ගහන්න වත් වෙන කාටවත් කඩේ යන්න යන්න වත් නෙමේ දැම්මේ . ඔය දේශපාලුවෝ එකෙක්වත් රටට ආදරේ එවුන් නෙමේ මට නම් . මෙතන දැම්මේ ඇත්ත නැත්ත දැන ගන්න. දැන් මේ කියන්නේ ETCA ගැනද? එකද මේ sign කරනවය කියන්නේ ?දන්නා එකෙක් කියපල්ලා :oo::oo: