Dan ithin awilla iwarane.
Ara gani ekka plane eke apu set ekai, sinhalu set ekai spread unama lankawatama athi ithin.
ලංකාවෙ ඉන්න චීන්නුයි,එහේ ඉඳල එන සිංහලුයි කොහෙට හරි කොටු කරානම් හරි දවස් 20ක් විතර අවුලක් නෑ එතකොට..

Ehema plan ekak na ne ban.
IDH kiyanne bowena roga leddu inna thenak. Ethenta oya wage darunu virus ekak gihin danekath honda wedak newei![]()
මටත් හිතෙන්නෙ තාම රෝග ලක්ෂණ පෙන්නුවෙ නැතුවට සමහර අයට ලෙඩේ ගිහිල්ල ඇති..ටික දවසකින් තමා වැඩේ දෙල් වෙලාද කියල කියන්ඩ පුලුවන්.

සති 3ක් කොහේ හරි ආරක්ෂිත තැනක නවත්තන් ඉඳලා යවන්න තිබ්බෙApu un gewal walath gihilla kiyanne