dialog ekata shift wenawada danne naha
hutch going to merge with dialog soon
mee dawas wala negotiations yanawa
අපෝ ඉවරයි එතකොට. අඩුමගානේ වෙන Country එකක player කෙනෙක්ට වත් විකුනනවනම් කමක් නෑ. ඔක්කොම ඩයලොග් උනොත් නම් ඉවරයි. මට හිතෙන්නෙ අනිත් Players ලට නැති Benefit එකක් Dialog එකට තියෙනවා වගේ.

