Daraz ඉවරද? වහනවා කියන්නේ ඇත්තද

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    උන්ට වාහන ගොඩක් නෑ transport එකට , එක රූට් එකකට උන් සතියක් තිස්සේ බඩු එකතු කරලා delivery කරන එක කරන්නේ , ඒ කියන්නේ හිතපන්කෝ මාතරට කියලා , කොළඹ ඉඳන් මාතරට බෙදන්න තියෙන බඩු සතියක් තිස්සේ එකතු කරලා , ලොරියක් රෙන්ට් එකට අරගෙන දවස් 3-4ක් එක දිගට කොළඹ ඉඳන් මාතරට බඩු බෙදාගෙන එනවා ,

    එතකොට අපිට බඩු ටික ලැබෙන්නේ සති 2ක් විතර පරක්කු වෙලා
    අපෝ ඒක තමයි.... මුන්ගෙන් ඩිලිවරි වැටුනොත් නන් කැන්සල් කරනවා මාරම delay එකක් තියෙන්නේ.. අඩුම නිකන්වත් අප්ඩේට් එකක් නෑ.මුන්ට Colombo - Trinco වගෙ ඩිලිවරි එකක් වැටුනොත් මාස 2k විතර ගයි. :baffled:
     
    • Like
    Reactions: hi.dushan