මේක ඇත්තද?

jiwithe prashna

Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    ෆෝන් ශොප් එකක් කරන මගෙ යාලුවෙක් කිව්ව 15 pro max 256GB එක අඩුම 750000/= වත් වෙයි කියල. මේ තරම් ගානක් වෙයිද? :shocked::(
    මම එකක් ගන්න හිටියෙ දැන් ඉතින් ඒක හීනයක් තමා.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    ochchara ganak dila ganna oka raththranda
    kohomath aurudu dekakin passe outdated ne
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    සල්ලි නැත්නම් බීච් එක පැත්තට ගිහින් සුද්දෙක් එක්ක රූම් ගිහිල්ලත් සල්ලි හොයා ගන්න පුළුවන්
    sc-jpg.183718