ෆෝන් ශොප් එකක් කරන මගෙ යාලුවෙක් කිව්ව 15 pro max 256GB එක අඩුම 750000/= වත් වෙයි කියල. මේ තරම් ගානක් වෙයිද? :shocked::( මම එකක් ගන්න හිටියෙ දැන් ඉතින් ඒක හීනයක් තමා.