මේක ඇත්ත එකක් ද? ODEL

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
ආගම් දෙකක්නේ මචන්, අපි අදහන සිස්ටම් එකට නෙමෙයි මෙයාලා ෆලො කරන්නේ.. අපිට ඔවා එච්චර කතන්දර නෙමෙයිනේ.. ජෙසුගේ පිලිරුවක් උඩ ඔලුවෙන් හිටගෙන හිටියත් අපිට එහෙම අවුලක් හිතෙන්නේ නැනේ. බ්‍රසීල් වල ස්ටැචු එකේ ඔනා තරම් පින්තුර ඇති. එව තහනම් නැ. ටැටූ තහනම් නැ. ඔතන තියෙන්නේ කල්චර් එකේ වෙනස. වැරදියි කියලා අපිට කියන්න අයිතියක් නැ එයාලා එහෙම කරන එක. අපි ජෙසුට දෙන ගෞරවයයි, මෙයාල බුදුන්වහන්සේට දෙන ගෞරවයයි කල්චර් දෙකකින් බලන්න ඔනා..
:yes::yes:
 
shan123452

Active member
  • Jul 16, 2011
    237
    27
    28
    අර උඩ කියල තියෙනවා වගේම කියන්න තියෙන්නේ ,

    චේතනාහන් බික්ඛාවේ කම්මං වදාමි... චේතයිත්වා කම්මං කරෝති

    කෙනෙක්ට නැවක සුක්කානමක් දිහා බලල ඒකත් ධර්ම චක්‍රයක් විදිහට හිතින් භාරගන්න පුළුවන් , නැත්තන් නැවක සුක්කානමක් විදිහටම භාරගන්නත් පුළුවන් ..

    සපත්තුවක තියෙන ලකුණක් පෙන්නලා ඒක නැවක සුක්කානමක් නෙවෙයි ධර්ම චක්‍රයක් කියල ඔප්පුත් කරලා පෙන්නනකන් මිනිස්සු ඒ ලකුණ ධර්ම චක්‍රයක් බව නොදැන නැවක සුක්කානමක් කියල හිතල ඔය සපත්තුව දාගෙන යයි ... එත් එතන කොහෙද බුද්ධාගමට අපහාසයක් ? සැබෑ අපහාසය තියෙන්නේ තමන් අහන දකින දේවල් භාරගන්න විදිහේ නේද ?

    You R correct Machan
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මේක වෙන කතාවක්. :nerd:
    මචන් දවසක් හාමුදුරුවෝ කෙනෙක් බණට කිව්වා ඔය සංකේතය හැමතැනම තිබ්බට නිවැරදි නැහැ කියලා. ඔය වටේ රවුමේ එලිට පැනපු කොටස් (දැති වගේ ඒවා) තියෙන එක වැරදිලු. එහෙම තියෙද්දී කැරකවිමක් සිද්දවෙන්නේ නැහැලු.

    ඔන්න මම නෙමෙයි කිව්වේ මාව අල්ලගන්න එපා. පිස් :dull:

    මේ බලහන්කෝ මූ කියන එක :dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය ධර්ම චක්‍ර ,බුදු පිළිම උනත් ඇත්තම බුද්ධාගමට අනුව ගණන් ගන්න ඕන නැහැ ,එත් ලංකාවේ,ඉන්දියාවේ රටවල් දෙකේම හින්දු වගේ ආගම් එක්ක හැදුන culture තින්නේ , අනිත් එක බුද්ධගම කියන දේ ඉස්සරහ පරම්පරාවට යන එක vulnerable ගොඩක්.
    හින්දු ආගමයි බුදු දහමයි දෙකක් දෙක mix කරලා හදපු පිස්සු මගුල දැන් ගොඩක් ලංකවේ උන් අදහනවා ,සමහර පන්සල් තනිකර දේවාල , හාමුදුරුවෝ ටික දෙනයි ඉන්නේ ඇත්ත බුදු දහම ගැන බන කියන. හින්දු ය ඝන දෙවියෝන්ට පූජා තියනවා එක හරි , එත් ගොඩක් හාමුදුරුවෝ කියනවා ඝන දෙවියෝන්ට පූජාවක් තියන්න කියල අධ්‍යාපනේ හොඳ වෙන්න එතනම් බුදු දහම fail. ඒ පැත්තෙන් එහෙම කෙල වෙලා තින්නේ , හින්දු වගේ ආගම් එක්ක හැදුන culture තින අපේ රටවල් වල බුදු පිළිමයක් උද නැගල ෆොටෝ ගන්න එක ගොඩක් වෙනස් එකෙන් වෙන හානිය වැඩි.
    NY වල කොල්ලෝ 20ක් එක්ක sex කරලා තින කෙල්ලෙක් අවංක කෙල්ලෙක් වෙන්න පුළුවන් , ඒ කෙල්ල marry කරලා අවංකව ඉන්න පුළුවන් ,එත් ලංකාව වගේ culture එකක හැදිලත් 10ක් එක්ක sex කරලා තින කෙල්ලෙක් ජිවිත කළෙම අවංකව ඉන්න තින ඉඩ ගොඩක් අඩුයි.
    උබ කියන එක ඇත්ත. ලන්කාව හැදිලා තියෙන්නෙ වෙනස් විදියකටනේ. ආගම කියන එකට ලොකු ගෞරවයක් සහා අසාමාන්ය පිදීමක් ලන්කාවේ හැම ආගමකම තියනවා. බෞද්ද විතරක්ම කියන්න බැ. කල්චර් එක වෙනස් කිව්වේ ඒකයි. බටහිර කොහෙවත් බස් වල කොච්චිවල පූජ්ය පුජක අයට කියලා වෙනම සීට් නැ. එයාලත් සමාජයේ එක මනුස්සයෙක්. නමුත් ලන්කාවේ ඒක වෙනස්. ආගමික නායකයෙකුට සලකන විදිය වෙනස් ලන්කාව ඇතුලේ කොයි ආගමේ උනත්. ඒවා එන්නේ ඇගෙන්මයි, පරම්පරාවෙන්මයි. ඒවට අපිට වැරදියි කියන්න බැ. මේ සිද්දියත් ඒ වගේ. හිතේ, ශොකයක්, දුකක්, තරහක් ඇති වෙනවා තමන්ගේ දෙයක්, තමන්ගේ බිලීව්ස් වලට අපහාසයක් වෙනවා කියල දැනුනහම. ඒක ඒශියන් කල්චර් එකේ ක කොටසක්. ගමයි පන්සලයි, වැවයි දාගැබයි කියලා කියනවනේ. ඒ තමා බැදීම.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163

    අනිත් රටවල Santa Claus හැම දෙකටම modify කරලා ගත්තට ලංකාවේ කර්දිනල් කියල ඉන්න කෙනා මොකක් හරි case එකක් ඇද්ද Santa Claus ඉන්න advertisement එකකට , එක දකුණු ආසියාවේ culture එකත් එක්ක වෙන දේවල්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනිත් රටවල Santa Claus හැම දෙකටම modify කරලා ගත්තට ලංකාවේ කර්දිනල් කියල ඉන්න කෙනා මොකක් හරි case එකක් ඇද්ද Santa Claus ඉන්න advertisement එකකට , එක දකුණු ආසියාවේ culture එකත් එක්ක වෙන දේවල්
    අන්න ඒක හොද උදාහරනයක්.. ඒක තමයි ඒ වෙනස. ආගම කියන දේට රට ඇතුලේ ප්‍රදාන තැනක් දෙනවා කොයි ආගම උනත්. මම හිතන්නේ ඔය වගේ සෙරෙප්පුවක ජේසුගේ පින්තුරේ ගහලා ලන්කාවේ වික්කොත් ලන්කාවේ පල්ලියෙන් ඒකට ඔය වගේ විරුද්ද වෙයි. ඒක තමා වෙස්ටර්න් කල්චර් එකයි, ඒශියන් කල්චර් එකෙයි වෙනස. පිටින් බලලා මට කියන්න අයිතියක් නැ ලන්කාවේ මිනිස්සු මොඩයි, නූගත්, බටහිර උන් තමයි උගත් බුද්දිමත් කියලා. ඔවා සාමාන්ය දේවල්නේ කියලා. ආගමට වඩා මෙතන තියෙන්නේ, මේ ඔඩෙල් එකේ මේව විකුනනවනම්, සන්ස්කෘතිය කියන තැනටයි පහරක් වදින්නේ. ඒක මම හිතන්නේ ලන්කාව ඇතුලේ නොවිය යුතු දෙයක්. ලොකේ තියන බුද්දා බාර් වහන්න අපිට බැ. නමුත් ලොකේ තිබ්බා කියලා ලන්කාවේ බුද්දා බාර් දාන්න කවුරුහරි අවසර ඉල්ලනවනම් ඒකයි ගැටලුව. තමන්ගේ සන්ස්කෘතිය ගැන තමන් ගෞරව වෙන්න ඔනා. ඒ අර්තයෙන් මම උබත් එක්ක එකගයි, උබ මේ කියන කාරනාව, සුද්දෙකුට සුලු දෙයක් උනාට ලන්කාවේ මනුස්සයෙකුට හද කකියන දෙයක්. ඒක එහෙම වෙන්න ඔනා සින්හලයෙක් නම්..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    15492407_1819921221620909_7153283956932487233_n.jpg

    :lol::lol:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඇත්ත නම් Odel එකෙන් කිසිම දෙයක් ගන්න එපා මිට පස්සේ

    මේකේ තින්නේ Ship's wheel එකක් Ship's wheel එක එක විදිහේ ඒවා තිනවා ,නන්ගුරමකුත් තිනවා
    qz3mmYb.jpg

    එත් මේක ලංකාවේ ODEL එකේ හදන්නේ මේකේන් කරන්න හදන්න Ship's wheel එකක් කියල බෙරේන්න හදල shape එකේ බුද්ධාගමට අපහස කරන එක, පහල තින ෆොටෝ එක edited එකක් නෙමේ නම් සිංහල බෞද්ධ එකෙක් වත් ODEL එකට යන්න එපා
    1hs4XCm.jpg

    PS-සිංහල බෞද්ධ කිව්වේ සිංහල බෞද්ධ ඇත්ත උන්ට නැතුව පොන්න සර්වාගමික උන්ට නෙමේ

    moda chun!
     
    rajraj

    Junior member
  • Oct 6, 2007
    43
    2
    18
    මේක වෙන කතාවක්. :nerd:
    මචන් දවසක් හාමුදුරුවෝ කෙනෙක් බණට කිව්වා ඔය සංකේතය හැමතැනම තිබ්බට නිවැරදි නැහැ කියලා. ඔය වටේ රවුමේ එලිට පැනපු කොටස් (දැති වගේ ඒවා) තියෙන එක වැරදිලු. එහෙම තියෙද්දී කැරකවිමක් සිද්දවෙන්නේ නැහැලු.

    ඔන්න මම නෙමෙයි කිව්වේ මාව අල්ලගන්න එපා. පිස් :dull:

    ඕක කිව්වේ සිරි සමන්තභද්‍ර හාමුදුරුවො.හැබැයි සිරි සමන්තභද්‍ර වෙන්න කලින්.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,876
    113
    Colombo
    දර්ම චක්රේ මචන් පිලිබිබු කරන්නේ නිමක් නැතුව දිගටම ගමන් කරන බවක්. හරියට ගැලක රෝදයක් වගේ. එත් දැන් පාවිච්චි වෙන චක්රේ එලියට කෑලි පැනල. එක දර්ම චක්‍රයක් කියල පිළිගන්න බෑ. වැරදි දෙයක් වැරදි විදිහට දකින්න ඕන. ඔතන කෑලි පැනල නැති චක්‍රයක් තිබ්බ නම් ඔන්න මමත් විරුද්ධයි.

    රෙප් කැපෙයි සැරටම. එත් කියන්න ඕන එක කිව්වා :sorry::sorry::sorry:
     
    rajraj

    Junior member
  • Oct 6, 2007
    43
    2
    18
    ඔව් ඔව්. නැව් වලත් තියන වීල් ඔක්කොම ගලවන්ඩ ඕනා.
    වෙන ඕන එකක් දාගෙන එලවපුදෙන්. බුදු දහමේ සන්කේතය දාන්ඩ ඕනෙ නෑනෙ :yes::yes:

    නැව් වල වීලුත් තියෙනවා.ජෝයිස්ටිකුත් තියෙනවා.වීල් Follow up,ජෝයිස්ටික් Non Follow up :lol::lol::lol::lol:
     
    May 26, 2016
    71
    4
    0
    ඔව් ඔව්. නැව් වලත් තියන වීල් ඔක්කොම ගලවන්ඩ ඕනා.
    වෙන ඕන එකක් දාගෙන එලවපුදෙන්. බුදු දහමේ සන්කේතය දාන්ඩ ඕනෙ නෑනෙ :yes::yes:

    Ane harako penne nadda daala thiyea photo wala sukkanamei dharma chakrayei wenasa.. me sereppu wala thiyenne sukkaanama nemei.. thothe me wage k.ri wada karan ekekda koheda
     
    May 26, 2016
    71
    4
    0
    ඔය ධර්ම චක්‍ර ,බුදු පිළිම උනත් ඇත්තම

    pala modaya