ඔය ධර්ම චක්‍ර ,බුදු පිළිම උනත් ඇත්තම බුද්ධාගමට අනුව ගණන් ගන්න ඕන නැහැ ,එත් ලංකාවේ,ඉන්දියාවේ රටවල් දෙකේම හින්දු වගේ ආගම් එක්ක හැදුන culture තින්නේ , අනිත් එක බුද්ධගම කියන දේ ඉස්සරහ පරම්පරාවට යන එක vulnerable ගොඩක්.
හින්දු ආගමයි බුදු දහමයි දෙකක් දෙක mix කරලා හදපු පිස්සු මගුල දැන් ගොඩක් ලංකවේ උන් අදහනවා ,සමහර පන්සල් තනිකර දේවාල , හාමුදුරුවෝ ටික දෙනයි ඉන්නේ ඇත්ත බුදු දහම ගැන බන කියන. හින්දු ය ඝන දෙවියෝන්ට පූජා තියනවා එක හරි , එත් ගොඩක් හාමුදුරුවෝ කියනවා ඝන දෙවියෝන්ට පූජාවක් තියන්න කියල අධ්‍යාපනේ හොඳ වෙන්න එතනම් බුදු දහම fail. ඒ පැත්තෙන් එහෙම කෙල වෙලා තින්නේ , හින්දු වගේ ආගම් එක්ක හැදුන culture තින අපේ රටවල් වල බුදු පිළිමයක් උද නැගල ෆොටෝ ගන්න එක ගොඩක් වෙනස් එකෙන් වෙන හානිය වැඩි.
NY වල කොල්ලෝ 20ක් එක්ක sex කරලා තින කෙල්ලෙක් අවංක කෙල්ලෙක් වෙන්න පුළුවන් , ඒ කෙල්ල marry කරලා අවංකව ඉන්න පුළුවන් ,එත් ලංකාව වගේ culture එකක හැදිලත් 10ක් එක්ක sex කරලා තින කෙල්ලෙක් ජිවිත කළෙම අවංකව ඉන්න තින ඉඩ ගොඩක් අඩුයි.