ඔව් මචං. මම තමා ඒක ඇහුවෙ. මම දන්න විදියට (ගොවියෙක් පත්තරේට කියල තිබුණ විදියට) ගෝව වලට පොඩි ම කාලෙ ඉදන් බෙහෙත් ගහනවලු. ඒකට සතෙක් කට ගැහුවොත් ඌ මැරෙනවා ලු. ඒවගෙ කොල බේර ගන්නෙ ඔය විදියට. බෙහෙත දවස් 14 කට කියල තිබුණට බෛත ගහල මාසයක් ගියත් කට ගහන සත්තු මැරෙනවා කියල උන් කියනව
මට වවන්න විදියක් නෑ බන් බෝඩිමක ඉන්න නිසා
හැබැයි මම බෙහෙත් ගහනව අඩු කියල හිතෙන එළවළු විතරයි දැන් ගන්නෙ. රාබු , කොහිල , පොලොස් ගෙඩි ( කොස් මදුළු නම් ගන්න එපා වහ) නෙළුම් දඩු කතුරුමුරුංගා කොළ ඕව තමයි
හැබැයි ක
තක්කාලි ලූණු වලට බෙහෙත් ගහනව ද දන්නෙනෑ. ඒව නම් අත්‍යාවශ්‍යයි මගේ කෑම වේලට. කොරන්ඩ දෙයක් නෑ