මේක ඇත්ත කතාවක් ද?

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ඔව් මචං. මම තමා ඒක ඇහුවෙ. මම දන්න විදියට (ගොවියෙක් පත්තරේට කියල තිබුණ විදියට) ගෝව වලට පොඩි ම කාලෙ ඉදන් බෙහෙත් ගහනවලු. ඒකට සතෙක් කට ගැහුවොත් ඌ මැරෙනවා ලු. ඒවගෙ කොල බේර ගන්නෙ ඔය විදියට. බෙහෙත දවස් 14 කට කියල තිබුණට බෛත ගහල මාසයක් ගියත් කට ගහන සත්තු මැරෙනවා කියල උන් කියනව

    මට වවන්න විදියක් නෑ බන් බෝඩිමක ඉන්න නිසා :(
    හැබැයි මම බෙහෙත් ගහනව අඩු කියල හිතෙන එළවළු විතරයි දැන් ගන්නෙ. රාබු , කොහිල , පොලොස් ගෙඩි ( කොස් මදුළු නම් ගන්න එපා වහ) නෙළුම් දඩු කතුරුමුරුංගා කොළ ඕව තමයි

    හැබැයි ක
    තක්කාලි ලූණු වලට බෙහෙත් ගහනව ද දන්නෙනෑ. ඒව නම් අත්‍යාවශ්‍යයි මගේ කෑම වේලට. කොරන්ඩ දෙයක් නෑ :(
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඕක ගොඩක් බලපාල තියෙන්නේ එළවලු පලතුරු කරන අයට.හේතුව මැලේෂියන් හයිබ්‍රිඩ් බීජ නිසා.ඒවාට ගොඩක් පොහොර ඕනේ.නැතිනම් පලදාව බාල වෙනවා.වී වලටත් ඕක නැත්තේම නෑ.එත් ගොඩක් වී ජාති මෙහෙ බීජ හදන ඒව, මම උදු වගාවට මුලින් ගත්තේ කඩේ විකුනන්න තියෙන උදූ කිලෝ 10ක්.ඒ වගේ 100% හොයන්න පුළුවන් උනා.ගොවිතැන කියන්නේ කලාවක්.මගේ වගාවක් දිහා බලන් ඉන්නවා කියන්නේ චිත්‍රයක් දිහා බලන් ඉන්නවා වගේ තමා.ඒ තරම් පිළිවෙලට ලස්සනට කරනවා.රසායන ජාති පාවිච්චි කරන්නේ නැතිනම් ඇත්තටම හුගක් ඔලුව පාවිච්චි කරන්න ඕනේ.හොඳට මහන්සි වෙන්න වෙනවා.ඉතිං බං ලැබෙන කුසලතාවයි සතුටයි වෙන දෙකට සමාන කරන්න බෑ.ගොවියෙක් කියන්නේ මෙත්තා/කරුණා/මුදිතා කියන චෛතිසික ධර්ම තුනම උපරිම සංවර්දිත කෙනෙක්.(එත් අද තත්වය මුකුත් කරගන්න බැරිඋනාම කොළඹ ළමයි ත්රීවීල් ගන්නවා වගේ මුකුත් හරිගියේ නැති උනාම තමයි මෙහෙ ගොඩ දෙනෙක් වගාවට බැහැල ඉන්නේ.බුමියට /සතෙකුට ගවුරවයෙන් සලකන්න බැරි කෙනෙක් ගොවියෙක් වෙන්නේ නෑ.කොච්චර මහන්සි උනත්වෙන්න බෑ )
    කාලෙකින් දැකපු රත්තරන් වගේ වටින කතාවක් බං. කොල්ලෝ මේ උබේ හැබෑම සිතුවිලි නම් අදකාලේ හැටියට උබ අදහන්න වටින මිනිහෙක් 🙏🙏🙏
     
    • Like
    Reactions: Any.key and NRTG

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    @shenic88
    ඔය වැඩේ කරන්නේ මහ පරිමානෙන් කරන එවුන් බන්. උඹලගේ ප්‍රධාන ආදායම කුඹුරු නෙවෙයි වෙන්න ඇති. අපි අඳුරුන එවුන් ඉන්නවා සුන්ගාවිල කියන පැත්තේ. ගෙදරට කන්න ගන්න ඒවාට ගොම පොහොර ,කොම්පෝස්ට් විතරයි. අනික් ඒවාට කෙළල අරිනවා රසායනික පොහොර.
    මෙහෙම කතාවකුත් තියෙනවා. මහා පරිමාණයෙන් කරනකොට කොම්පෝස්ට්, ගොම දාලා ලොකු පලදාවක් ගන්න බෑ. පලදාව අඩුයි.සමහර අය බැලන්ස් එකේ දානවා. සමහර අය මහා පරිමාණයෙන් පාවිච්චි කරනවා වැඩි පලදාව ගන්න.
    වෙන්න ඇති බන්. ඔවු අපි කොහොමත් කෑමට තමයි කරන්නේ. වැඩි නං විතරයි විකුනන්නේ.

    මෙතන පැති ගොඩක් තියනවා. business කරන්නේ බන් ලාභයක් එනවා නං විතරයි නේ? කොම්පෝස්ට් පොහොර ඔය අක්කර සිය ගණන් තියන කුඹුරු වලට එහෙම දාන එක ප්‍රයෝගික නැහැ එහෙම ගන්න නෑ ඒවා. එහෙම දෙනවා කියමු. ගන්න තියනවා කියමු, එහෙම නං ඒ මහන්සියට මුදලට සාපේක්ෂව හාල්/වී මිල ඉහල යන්න ඕන. හාල් වලට පාලනය කල මිලක් තියෙන්න බෑ.

    ඔය මම කතා කලේ හාල් ගැන විතරයි. එළවලු වලට පාලනය කල මිලක් නෑ නේ. කොහොමත් හාල් වලට පාලනය කල මිලක් තියන එක වැරදි. අපේ කුඹුර කරන්නේ අපේ අප්පච්චි. මම ඕකට අත ගහන්න යන්නේ නෑ. ඕක කිසි දවසක මම කරයි කියලා මම හිතන්නේ නෑ මොකද වී වගාව පට්ට පාඩුයි. මහන්සියට සරිලන කිසිම ලාභයක් නෑ. බොරු වැඩක්. මම ගොඩක් වෙලාවට කරන්න ඉන්නේ එළවලු වවන කාට හරි බදු දෙන්න. නැත්තන් විකුනන්න.
     
    • Like
    Reactions: Rankira and NRTG

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @shenic88
    උඹ කියන එකේ ඇත්තක් තියෙනවා. ඒවුනාට සමහර ගොවියෝ ඉන්නවා තාමත් සම්ප්‍රදායික විදියට වගා කරලා රසායනික පොහොර අඩුවෙන් යොදන අය. 100% කාබනික පොහොරවලින් ගේම ගහන්න බැරි එක ඇත්ත නමුත් මෙතන කට්ටියක් ඉන්නවා පොහොර වලින්ම ගොඩ යන්න බලන.
    වී වගාවේ ලාබයක් නෑ සුළු සහ මද්‍යම පරිමාණයේ අයට. හැබැයි හාල් මිල තියෙන්නේ කිහිපදෙනේක්ගේ තීරණ අනුව. අන්න ඒකයි ලොකුම ප්‍රශ්නේ. ඒකාධිකාරයක් තියෙනකන් ගොවියට කවදාවත් සාධාරණ මිලක් හම්බවෙන්නේ නෑ. ඒ වගේම අතරමැදියට යන ගාණ වැඩියි. එතකොට මහන්සිවෙලා වගා කරන කෙනාටත් නෑ, සල්ලි දීලා ගන්න කෙනාටත් පාඩුයි. ඔය අතරමැදියෝ , ලොකු ඒකාධිකාර තියෙන උන් ඔක්කොමටම දේශපාලන හයිය තියෙනවා. රජයටම තමයි වැඩ පිළිවෙලක් දාන්න පුළුවන්.හැබැයි ඒක මේ වෙනකන් උනෙත් නෑ වෙන පාටකුත් නෑ.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    ලංකාවෙ ගොවියො උන්ට කන්න වෙනම කාබනික විදියට වගා කරලා, විකුණන ඒවා වස විස ගහලා හදනවද?
    ඔව් බන්.. හැමෝම නුවර එලියෙ තමන් දන්න උදාහරන ඇරන් මේකේ reply කරලා තිබ්බේ.. මම මේ කියන්නේ අනුරාධපුරෙන් උදාහරන මම හොදට දන්න දේවල්....

    කාබනික පොහොරනම් දැකලා නැ... හැබැයි රසායනික පොහොරො, වස තෙල් පිට අයට දෙන්න තරම් ගහන්නේ නෑ.... අඩුවෙන්ම තෙල් ගහල හෝ නොගහ වෙනම තමන්ට ගෙදර කන්න එලවලු ගහක් දෙකක් එයාල වෙන් කරල හදාගන්නවා...හැබැයි වී නම් එහෙම් නෑ.. මොකද වී එහෙම වෙනම හදන්න අමාරුයි... එලවලු, පලතුරු ඔව් බන්.. හොදටම දන්න නිස කිව්වේ මාත්....
     
    • Like
    Reactions: INCORRECT and NRTG

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔව්
    තක්කාලි , අමුමිරිස්, ගෝවා , කැරට් තමයි ගොඩක්ම
    උන් හොද ඒවා කාලා රටේ උන්ට වහ කවන්න හැදුවට උන්ම තමයි බල්ලො වගේ ඉස්සෙල්ලම ඉස්පිරිතාලෙ ඇදන් යට බල්ලො වගේ මැරෙන්නෙ
    unta jeewath wenna widihak nathi nisai ung ehema karanne.

    ung kabanika widihata karoth,
    amaaruwen saththungen parissam karagena, leda walin parissam karagena, puka iraagena ala gedi dahayak withara haaragena enakota

    uuge competitor beheth gahala market eka allanawa,. aruuta ethakota wikunaganna bari wenawa. eetapasse uuta pawulata kanna denna bari wenawa. inna thanak nathi wenawa.

    ungta wena option ekak naha, anduwen meka control karanna ona deyak.
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,679
    113
    ඇත්ත. මම නුවරෙලියේ, හඟුරන්කෙත, දියතලාවේ ගොවියන්ගේ ගෙවල් වලට ගිහින් තියෙනවා......මීටරෙන් බැලුවොත් තමයි මේක හොයාගන්න පුලුවන්.
     
    • Like
    Reactions: aneasarayana

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    සාමාන්‍ය මිනිස්සුන්ට පීඩනය වැඩි වෙන්න වැඩි වෙන්න ජිවන බර වැඩි වෙන්කොට මිනිස්සුන්ට ලොකු ගනන් වලින් කෑම buy කරන්න power එක නැති වෙනවා.

    ඉතිං එතකොට market එකේ price එක අඩු කරන්න වෙනවා. අඩුවට විකුනන්න වෙනවා..

    එතකොට අර අමාරුවෙන් හදාගන්න අල ගෙඩි දහයේ value එකක් නැති වෙනවා. ලාභයක් නෑ ගොවියා ට.. ලාභයක් නැති උනාම අතින් කයිට් වෙනවා.

    ඉතිං එතකොට එකම විසඳුම තමයි විෂ ගහන එක

    නැත්තන් උගේ තරඟ කාරයන් විෂ ගහලා market එක අල්ලාගන්නවා

    No option ගොවියා ට. ඕක government එක මැදිහත් වෙලා කරන්න ඕන දෙයක්
     
    • Like
    Reactions: NRTG

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    සුපර් මාකට් වල තියෙනවා. තව ඔර්ගනික් වෙනමම විකුනන උන් ඉන්නවා සාරකෙත, ඕවිට වගේ.
    https://www.saaraketha.com/
    https://owita.lk/
    මිල බලපන්, සාමාන්‍ය පඩියක් ගන්න එකෙක්ට කන්න බෑ.

    මේකට විසදුම රසායනික නියාමනය කරන එක, මොකද ඔය තහනම කරල රටේ මිනිස්සුන්ට කන්න දෙන්න බෑ. ඔය ඔර්ගනික් කියන ගනන් වලට කෑම අරන් මිනිස්සුට තුන්වේල කන්නත් බෑ. කොයි ආණ්ඩුවක්වත් ඒක කරන්නෙ නෑනේ.
    ඔය ආයතන දෙක උනත් එළවළු ගන්නෙ ගොවියන්ගෙන්. නැතුව උන් වවන්නෙ නෑ. එතකොට හදිසි පළි උවදුරක් ආපුවම තෙල් නොගහ ඉඳි කියලා කාටද කියන්න පුළුවන්.
    අනික organic food වැඩිපුරම ගන්නෙ ගර්භණී කාන්තාවන්ට යි චූටි ළමයින්ටයි දෙන්න වස විස නෑ කියලා. ඉතිං කීයක් කිව්වත් තමන්ගේ ළමයට තියෙන ආදරේට ඕවා අරං දෙනවා.
    ලංකාවෙ තියෙනවා organic සටිෆයි කරන ආයතන. එයාලා සර්ටිෆයි කරන්න process එක මිසක් commodity එක නෙවෙයි. ඒ උනාට අපි කන්නේ එළවළු නෙ. එළවළු හදන ක්‍රමය නෙවෙයිනේ.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ගෙවල් වල, පොඩියට වගා කරන එවුන් නැද්ද.. මම පෝච්චි වල හිටෙව්ව ඒවා හුගක් පැලවෙලා කාලා තියෙනවා...