මේක ඇත්ත Video එකක් ද බන් දළදා පෙරහැරට අත්පුඩි ගහලා

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,922
    11,360
    113
    ලොක්කට ශ්‍රද්ධාව වැඩි වෙලා කියලා ද කියන්නේ
    Lokka neme , meke ewunta. Loku shradhdhaawa.

    Kunu tika

    කුනු දැම්මට කමක් නැ අත්පුඩි ගහන්න එපා
    ------ Post added on Aug 10, 2025 at 5:03 AM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    නැට්ටුවට සාදු කියන්නද ඔනී එතකොට
    සාදු කියන්න ඕනේත් නැහැ අත් පුඩි ගහන්න ඕනේත් නැහැ
    ඇසළ පෙරහැර කියන්නේ ආගමික උත්සවයක් නේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,511
    49,895
    113
    සේදවත්ත
    වදින්න යන්නෙත් නැහැ අත්පුඩි ගහන්න යන්නෙත් නැහැ පෙරහැර කියන්නේ ආගමික උත්සවයක් නිසා
    පෙරහැර කොහෙද ආගමික උත්සවයක් උනේ . කොහෙද බුදුහාමුදුරුවො පෙරහැරවල් ගැන දේශනා කරලා තියෙන්නේ . මේවා රජා ගත්ත ආතල් එකක් බලය තියාගන්න . ආගමික උනාම සංසුන් වෙන්න ඕනේ උඩ පැනලා කස ගහලා ගිනි කරකවන එකද බෞද්ධ දර්ශණය කියලද උබ දැන් කියන්නේ
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    අත්පුඩි ගහනවා නැටුම් කරන සෙට් එක peform කරාම, අර පන්දම් සෙට් එකේ පොඩි අය වැඩ කෑල්ල දැම්මාම වගේ. ඕකට නන් ඔක්කොමලා වගේ අත්පුඩි ගහනවා.
     

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com