.............මේක ඇයි බං මෙහෙම වෙන්නෙ ඒ පාර...........
උදේ පාන්දරින්ම ලැප් එකේ ස්ක්රීන් එකට කෙල උනා.....මන් මොනිටර් කේබල් එකකින් ගෙදර ටී.වී. එකට කනෙක්ට් කරා.....සේෆ් මෝඩ් දුන්නමනං බඩු ගින්දර වගේ වැඩ...නෝමල් මෝඩ් එක දුන්නම වින්ඩෝස් ලෝඩ් වෙනව පේනව.....ඊට පස්සෙ ස්ක්රීන් එක බ්ලෑන්ක් වෙලා මෙලෝ මල දානයක් පේන් නැතුව යනව...සේෆ් මෝඩ් එකේ නං ඩෙස්ක්ටොප් එකත් පේනව......නෝමල් මෝඩ් එකේ වින්ඩොස් ලෝඩ් වෙන තැනින් එහාට මුකුත් පෙන් නැතුව යනව....මේකට බෙහෙතක් දන්න එකෙක් කියපන්කො.....නැත්තං හෙල්ප් එකක් විදිහට බම්ප් එකක් හරි දියල්ල.................!!!!
windows XP වල නං advanced boot option වල තියෙනවනෙ enable vga mode කියල එකක්......windows 7 wala වල එහෙම එකකුත් නැහැනෙ බං.....වින් 7 වල කොහොමද බන් ඕක කරන්නෙ.....

Last edited: