.............මේක ඇයි බං මෙහෙම වෙන්නෙ ඒ පාර...........

thanujaka

Well-known member
  • .............මේක ඇයි බං මෙහෙම වෙන්නෙ ඒ පාර...........

    උදේ පාන්දරින්ම ලැප් එකේ ස්ක්‍රීන් එකට කෙල උනා.....මන් මොනිටර් කේබල් එකකින් ගෙදර ටී.වී. එකට කනෙක්ට් කරා.....සේෆ් මෝඩ් දුන්නමනං බඩු ගින්දර වගේ වැඩ...නෝමල් මෝඩ් එක දුන්නම වින්ඩෝස් ලෝඩ් වෙනව පේනව.....ඊට පස්සෙ ස්ක්‍රීන් එක බ්ලෑන්ක් වෙලා මෙලෝ මල දානයක් පේන් නැතුව යනව...සේෆ් මෝඩ් එකේ නං ඩෙස්ක්ටොප් එකත් පේනව......නෝමල් මෝඩ් එකේ වින්ඩොස් ලෝඩ් වෙන තැනින් එහාට මුකුත් පෙන් නැතුව යනව....මේකට බෙහෙතක් දන්න එකෙක් කියපන්කො.....නැත්තං හෙල්ප් එකක් විදිහට බම්ප් එකක් හරි දියල්ල.................!!!!

    windows XP වල නං advanced boot option වල තියෙනවනෙ enable vga mode කියල එකක්......windows 7 wala වල එහෙම එකකුත් නැහැනෙ බං.....වින් 7 වල කොහොමද බන් ඕක කරන්නෙ.....
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,087
    3,527
    113
    Inside Your Laptop ;)
    ආ මල්ලී.... මොකද මේ තව ත්‍රෙඩ් එකක් දාගෙන.....?? ඕකේ බෝඩ් එකේ කේස් එක බං...... :(
     

    thanujaka

    Well-known member
  • ආ මල්ලී.... මොකද මේ තව ත්‍රෙඩ් එකක් දාගෙන.....?? ඕකේ බෝඩ් එකේ කේස් එක බං...... :(

    na machan.....safe mode elatama load wenawa anith screen ekata kathandarayak nathuwa....normal mode eke thamai anthima tika load wen naththe.............!!!!
     

    shyaamal

    Member
    Dec 22, 2010
    193
    14
    0
    40
    Kalagedihena
    බලපන් මෙහෙමවත් කරලා

    :yes::yes::yes::yes:එකට කෙල උනානං ලැප් එක තවමත් හිතන් ඇත්තේ මොනිටර් වන් එක විදියට ලැප් එකේ ස්ක්‍රීන් එක. මොනිටර් 2 කියන එකට තමයි ටීවී එක ගන්නව ඇත්තේ. නෝර්මල් මූඩ් එකෙන් ගිහින් ලැප් එක බූට් කරලා හාඩ් එකේ බල්බ් එක නිවෙන කම් ඉදපන්. එකකොට හිතාගන්න පුලුවන් ඩෙස්ක්ටොප් එකට ගිහින් වෙන්නැති කියලා. ඊට පස්සේ උඹේ ලැප් එකේ Fn කී එකත් එක්ක ස්ක්‍රීන් එක ස්විච් කරන shortcut එක ඔබපන්. එතකොට ටීවී එකට ඩෙස්ක්ටොප් එක ස්විච් වෙයි.
     

    thanujaka

    Well-known member
  • :yes::yes::yes::yes:එකට කෙල උනානං ලැප් එක තවමත් හිතන් ඇත්තේ මොනිටර් වන් එක විදියට ලැප් එකේ ස්ක්‍රීන් එක. මොනිටර් 2 කියන එකට තමයි ටීවී එක ගන්නව ඇත්තේ. නෝර්මල් මූඩ් එකෙන් ගිහින් ලැප් එක බූට් කරලා හාඩ් එකේ බල්බ් එක නිවෙන කම් ඉදපන්. එකකොට හිතාගන්න පුලුවන් ඩෙස්ක්ටොප් එකට ගිහින් වෙන්නැති කියලා. ඊට පස්සේ උඹේ ලැප් එකේ Fn කී එකත් එක්ක ස්ක්‍රීන් එක ස්විච් කරන shortcut එක ඔබපන්. එතකොට ටීවී එකට ඩෙස්ක්ටොප් එක ස්විච් වෙයි.
    safe mode hariyata gannawane ban..................!!!!
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    safe mode resolution 800x600 (vga). eka external display ekata fit wenawa. normally vga size eka auto gannawa ban external display gahuwama.
     

    CityBosco

    Member
    Nov 8, 2012
    9
    1
    0
    my help for you.....

    :yes:on wenakota F8 press karala eke balapang enable VGA mode kiyala ekak thiyevi, oka select karala enter karapang,,,,,,oka nittawata hariyavi....
     
    Last edited: