මේක ඉංග්‍රීසියෙන් කියන්නෙ කොහොමද ?

AnuradhaRa

Well-known member
  • I think this is good. Usually "climb" doesn't use with stairs. It seems to be direct translation.
    take-the-stairs-campaign.jpg

    :)
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,194
    34,804
    113
    පඩි පෙළ නැගල අනිත් දුම්රිය වේදිකාවට යන්ඩ..

    ස්ටේසමේදී සුද්දෙක් උඹෙන් ඇහුවා නේද අහවල් කෝච්චිය තියෙන්නේ මොන වේදිකාවෙද කියලා. ඉතින් උඹට කියා ගන්න බැරිවුනා.