අපේ ඉස්කෝලේ අපිව දවසක ගෙන්නලා exam එකක් තියන්න යන්නේ...exam එකෙන් ලකුනු ගත්තොත් විතරයි A/L admission ඉස්කෝලෙන් දාන්න දෙන්නේ...නැත්තම් private කරන්න වෙන්නේ.. මේක සාධාරනයිද බන්? ඒලෙවල් වලට මාස 3 ක් තියෙද්දී, මෙහෙම කලින්ම ලමයින්ව ගෙන්නලා ලකුනු අඩු උන්ව කපලා දාන්න හදන එක...මාස 3 කින් ඕන දෙයක් වෙනස් වෙන්න පුලුවන් නේද? සිලබස් හදිසියේ කවර් කරලා මෙහෙම කරන එක සාධාරනද? private exam කරොත් අවුල්ද බන්....ඉස්කෝලේ නම ජොබ් interviews වල බලනවද?

අනිත් ළමයිනුත් නරක් වෙනවා ඔහොම එවුන් හින්දා.