මේක උබලා අනුමත කරනවද?

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    අපේ ඉස්කෝලේ අපිව දවසක ගෙන්නලා exam එකක් තියන්න යන්නේ...exam එකෙන් ලකුනු ගත්තොත් විතරයි A/L admission ඉස්කෝලෙන් දාන්න දෙන්නේ...නැත්තම් private කරන්න වෙන්නේ.. මේක සාධාරනයිද බන්? ඒලෙවල් වලට මාස 3 ක් තියෙද්දී, මෙහෙම කලින්ම ලමයින්ව ගෙන්නලා ලකුනු අඩු උන්ව කපලා දාන්න හදන එක...මාස 3 කින් ඕන දෙයක් වෙනස් වෙන්න පුලුවන් නේද? සිලබස් හදිසියේ කවර් කරලා මෙහෙම කරන එක සාධාරනද? private exam කරොත් අවුල්ද බන්....ඉස්කෝලේ නම ජොබ් interviews වල බලනවද?
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,606
    21,140
    113
    Oka legal wadak da bn...? :shocked:

    ....ඉස්කෝලේ නම ජොබ් interviews වල බලනවද?
    Lankawe godak un iskolen out wenne naane bn 60 panalath...
    E nisa first job ekedi owa balenna puluwan....eth ithin AL eken kale na kiyala kiyanne naane...ethanin ehaata umbe exp matha tama....

    Eth ochchara dura diga hitanna oni na ohoma mangulak iskolawalin karanna puluwanda? Mama nam hitanne na
    ------ Post added on Jul 8, 2021 at 7:57 PM
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,676
    14,875
    113
    Ohoma exam ekak thiyala eken therena unta witharak kohomada bn admission denne ?
    Complain karapan ministry ekata. Lamayek wa iskolen ain karannawath baha principal kenek ta.
     
    • Like
    Reactions: tha123

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,189
    24,846
    113
    tracing Geo-location.. ... ...
    ඉස්කෝලේ results හොඳට තියාගන්න නේද ඕක කරන්නේ.. මම දන්නා හැටියටනම් ඔහොම කරන්න බෑ illegal.. උබේ අයිතියක් ඕක. කාටවත් නැති කරන්න බෑ.. එහෙම උනොත් නීතියේ පිහිට තමයි.. අතාරින්න එපා..
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    LOL ehema kisima power ekak na sch ekt, exam ekk kynne lamayekge aithiwasikamak, ubt nadu dand puluwn ehm kroth
    Exam එක ලියන්න දෙනවා..but school name eka result sheet eke mention venne nahe...private candidate kiyala vetenne
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,189
    24,846
    113
    tracing Geo-location.. ... ...
    ඕවා බොරු බන්. එහෙම දෙයක් කරන්න බෑ . උබල ඔක්කොම ඉස්කෝලේ ගෙන්නගන්න මොකකට හරි ඔය කරන්නේ. 🤭

    මම දන්නා ළමයෙක්ට 5 ශිෂ්‍යත්වේ ලියන්න දුන්නේ නෑ බන් ඔහොම ඉස්කෝලෙන්.. ඒ ළමය අසනීප වෙලා හිටිය ටික කාලයක්.. පස්සේ ප්‍රින්සිපල් දෙමව්පියෝ ගෙන්නලා ලමයව විභාගෙට නොතියා ඉමු කියල කීවලු.. ඒ මිනිස්සු අහිංසක මිනිස්සු එයාල කැමති වෙලා අන්තිමේට.. මම දන්නෙත් ප්‍රතිඵල එන කාලේ.. ඕක කරන්නේ ඉස්කෝලේ result මෙච්චරයි අච්චරයි කියන්න. sure නැති ළමයින්ට ඉස්කෝලෙන් විභාගේ කරන්න නොදී ඉන්න full try එකක් දෙනවා සමහර ඉස්කෝල වලින්..
     
    • Wow
    Reactions: S_M_S

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ඉස්කෝලේ results හොඳට තියාගන්න නේද ඕක කරන්නේ.. මම දන්නා හැටියටනම් ඔහොම කරන්න බෑ illegal.. උබේ අයිතියක් ඕක. කාටවත් නැති කරන්න බෑ.. එහෙම උනොත් නීතියේ පිහිට තමයි.. අතාරින්න එපා..
    Ow machan unge reputation eka thiyaganna ovva karanne...mama donation uth gevala giye lakshaya kata kittuven....
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඉස්කෝලෙකට කිසිම අයිතියක් නෑ ළමයෙක්ට admission නොදී ඉන්න. ඒක කෙලින්ම මානව හිමිකම් කඩකිරීමක්. උඹ ඔය තියෙනවැයි කියන විභාගෙට ලකුණු බින්දුවක් ගත්තත් ඉස්කොලෙට බෑ උඹට admission නොදී ඉන්න.
    ළමයෙක්ට 80% නැත්නම් admission දෙන්නෙ නෑ කියලා කියනවනේ. එහෙම චක්‍රලේකයක් තියෙනව හැබැයි එහෙමයි කියල කිසිම ඉස්කෝලයක් 80% නැති ළමයෙක්ට නොදී ඉන්නේ නෑ. එහෙම දුන්නේ නැති උනොත් ඒ ළමයට පුලුවන් උසාවි යන්න.
    අවුරුදු ගානකට කලින් කොළඹ ලොකු girls ඉස්කොලෙක A/L ගෑණු ළමයෙක් engage or marry කරා කියලා ඒ ළමයව ඉස්කොලෙන් අයින් කරා. පස්සේ ඒ ගෑණු ළමයා ඉස්කොලෙට විරුද්දව නඩුවක් දාලා අන්තිමේදි ඒ ළමයව ආපහු ඉස්කෝල්ට ගන්න සිද්ද උනා.
    මට නම් හිතන්නේ ඕක scare tactic එකක් කියලා.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    Boru oya staff eke un ubalawa baya karanna hadanne, don't worry 😁

    ඉස්කෝලෙකට කිසිම අයිතියක් නෑ ළමයෙක්ට admission නොදී ඉන්න. ඒක කෙලින්ම මානව හිමිකම් කඩකිරීමක්. උඹ ඔය තියෙනවැයි කියන විභාගෙට ලකුණු බින්දුවක් ගත්තත් ඉස්කොලෙට බෑ උඹට admission නොදී ඉන්න.
    ළමයෙක්ට 80% නැත්නම් admission දෙන්නෙ නෑ කියලා කියනවනේ. එහෙම චක්‍රලේකයක් තියෙනව හැබැයි එහෙමයි කියල කිසිම ඉස්කෝලයක් 80% නැති ළමයෙක්ට නොදී ඉන්නේ නෑ. එහෙම දුන්නේ නැති උනොත් ඒ ළමයට පුලුවන් උසාවි යන්න.
    අවුරුදු ගානකට කලින් කොළඹ ලොකු girls ඉස්කොලෙක A/L ගෑණු ළමයෙක් engage or marry කරා කියලා ඒ ළමයව ඉස්කොලෙන් අයින් කරා. පස්සේ ඒ ගෑණු ළමයා ඉස්කොලෙට විරුද්දව නඩුවක් දාලා අන්තිමේදි ඒ ළමයව ආපහු ඉස්කෝල්ට ගන්න සිද්ද උනා.
    මට නම් හිතන්නේ ඕක scare tactic එකක් කියලා.
    අනික මචන් මේක නෝමල් කාලෙක කරත් අවුලක් නැහැ...මේ මෙච්චර ඔන්ලයින් ක්ලාස් වලින් කෙලවිලා තියෙද්දී මේ වගේ බලු වැඩක් කරන එක නම් සාධාරන නැහැ....ස්කූල් වල ඔන්ලයින් හරියට කරෙත් නැහැ ...ටියුශන් වලත් තාම සිලබස් කවර් නැහැ. ඒ අස්සේ ෆුල් සිලබස් එකෙන්ම exam එකක් තියන එක හරි නැහැ නේද

    මන් ඕන රෙද්දක් වෙච්ච දෙන් කියලා ලියනවා බන් ඔය exam එක...එන දේ බලාගන්නවා...මන් O/L පාස් වෙලා A/L වලට ගියේ ඔය ඉස්කෝලෙට...ඔහොම සීන් එකක් තියනවා කියලා දන්නවනම් ඕකට යන්නෙත් නැහැ....
    ------ Post added on Jul 8, 2021 at 10:12 PM
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අවුරුදු ගානකට කලින් කොළඹ ලොකු girls ඉස්කොලෙක A/L ගෑණු ළමයෙක් engage or marry කරා කියලා ඒ ළමයව ඉස්කොලෙන් අයින් කරා. පස්සේ ඒ ගෑණු ළමයා ඉස්කොලෙට විරුද්දව නඩුවක් දාලා අන්තිමේදි ඒ ළමයව ආපහු ඉස්කෝල්ට ගන්න සිද්ද උනා.
    ඉස්කෝලෙ යන කාලෙ කසාද බැන්දා නම් ඕකිට එලව එලව ගහන්න තිබ්බෙ. :lol: අනිත් ළමයිනුත් නරක් වෙනවා ඔහොම එවුන් හින්දා.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    80% නැති කාටවත් admission දෙන්නෑ කිව්ව 48% ක් තිබ්බ උන්ටත් දුන්න ඕව නිකන් බය කරන්න කියන ඒව ඇමින්ස්ශන් හැමෝටම දෙන්න ඕන
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Ow machan unge reputation eka thiyaganna ovva karanne...mama donation uth gevala giye lakshaya kata kittuven....

    එක මිසක් ... මන් බැලුව එත් ඉස්කෝලේ නම interv වල අහනවද බලන්නේ මොකද කියලා :ROFLMAO: :ROFLMAO: උබනේ නම ඕනේ හින්ද සල්ලි ගෙවල ගිහන් තියෙන්නේ ..